මතක නුඹ ගැන රූ මැවෙන විට කදුළු ලියලයි නෙත් 
[FONT="]මලානික හඳ එලිය මැඩගෙන[/FONT][FONT="][/FONT]
[FONT="]සුළග බඩගිනිව දඟලනා කල[/FONT][FONT="][/FONT]
[FONT="]මතක නුඹ ගැන රූ මැවෙන විට [/FONT][FONT="][/FONT]
[FONT="]කදුළු ලියලයි නෙත් අගිස්සට......[/FONT][FONT="][/FONT]
[FONT="]මටත් නොදැනිම මගේ කවියට[/FONT][FONT="][/FONT]
[FONT="]තාලයට පද ඇමිණෙනා විට[/FONT][FONT="][/FONT]
[FONT="]මගේ ළඟ සිටි මගේ සොඳුරිය[/FONT][FONT="][/FONT]
[FONT="]වත්කරයි මධු වෙන කෙනෙක් ළඟ....[/FONT][FONT="][/FONT]
[FONT="]රතට පන්දම් දිගේ වැගිරෙන[/FONT][FONT="][/FONT]
[FONT="]මධු බඳුන් රස විඳින යහනට[/FONT][FONT="][/FONT]
[FONT="]මයේ හිතේ ඇති විරහ ගින්නෙන්[/FONT][FONT="][/FONT]
[FONT="]ශාප නොලැබෙව් ඇගේ රතිය ඩැහැගෙන....[/FONT]
-- [FONT="]හිරු --[/FONT]