මතක පමණක් ඉතිරි වී ඇත.. අප නිතර හැමදින සවස මුණගැහුණු තැන මල් පිපී නැත මඳ සුළඟ නැත මතක පමණක් ඉතිරි වී ඇත..