මතට තිතට කොමාවක් සහ තවත් කොමාවක්....

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
තහනමක් තිබ්බ කියල වැඩක් තියනවද බන් ? දැන් ඉස්කෝලේ යන උන් intervel එකට කරන්නේ පෙතිගහන එක , සිගරට් බොන එක එක එක ජාතියේ සුස්ති ගහන එක . ඕක මිරර් පන්සියක් නෙමෙයි ගමක් එහායින් තිබත් වැඩ තියනවද ? ඕනෙතරම් ගංජා කුඩු ගහන උන් හැම තැනම ඉන්නවා . නිකන් බොරු කයිවාරු නැතුව ඕව ලංකාවට ගෙන්නන උන්ව අල්ලගන . ඉස්කෝලේ යන උන් දැන් හරි advance අපේ කලේ වගේ නෙමෙයි . උන්ගේ phone වල තියන්නේ වැල . සාක්කුවල තියන්නේ පෙති ජාති , ගංජා සුරුටු , උන් විනොදෙට කරන්නේ බඩු ගහන එක . කාටද පුළුවන් මේවා නැහැ කියල කියන්න . දැන් ඉස්කෝලේ යන ගනු ළමයි ඉන්නවා ඉස්කෝලේ ඇතුලට බෝතල් ගිනියල පාටි දන . සමහර උන්ට A /L කරන්න කලින්ම ළමයිනුත් හම්බෙනවා .

දර්මධ්දිපෙට ගියපු කල .:(:(:(:(:(:(:(
ඇත්තටම මේකනම් අශ්චර්යක්ම තමයි . :P
 
  • Like
Reactions: silentsahan

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

දැන් මහරජතුමාගෙ වන්දිබට්ටයො කියයි ඒකත් SFගෙ වැරැද්ද කියලා..:ලොවෙත් නෑ:
 
Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    තහනමක් තිබ්බ කියල වැඩක් තියනවද බන් ? දැන් ඉස්කෝලේ යන උන් intervel එකට කරන්නේ පෙතිගහන එක , සිගරට් බොන එක එක එක ජාතියේ සුස්ති ගහන එක . ඕක මිරර් පන්සියක් නෙමෙයි ගමක් එහායින් තිබත් වැඩ තියනවද ? ඕනෙතරම් ගංජා කුඩු ගහන උන් හැම තැනම ඉන්නවා . නිකන් බොරු කයිවාරු නැතුව ඕව ලංකාවට ගෙන්නන උන්ව අල්ලගන . ඉස්කෝලේ යන උන් දැන් හරි advance අපේ කලේ වගේ නෙමෙයි . උන්ගේ phone වල තියන්නේ වැල . සාක්කුවල තියන්නේ පෙති ජාති , ගංජා සුරුටු , උන් විනොදෙට කරන්නේ බඩු ගහන එක . කාටද පුළුවන් මේවා නැහැ කියල කියන්න . දැන් ඉස්කෝලේ යන ගනු ළමයි ඉන්නවා ඉස්කෝලේ ඇතුලට බෝතල් ගිනියල පාටි දන . සමහර උන්ට A /L කරන්න කලින්ම ළමයිනුත් හම්බෙනවා .

    දර්මධ්දිපෙට ගියපු කල .:(:(:(:(:(:(:(
    ඇත්තටම මේකනම් අශ්චර්යක්ම තමයි . :P

    I don't know what's wrong with the government???? They think they should ban porn, loving and drinking and etc......

    nothing can be done by adding rules. Education is the key
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ara helaurume hamuduruwo kiwwane

    Helaurume hamuduruwo natha.. Inne cheewaradhariyo pamani....

    Umbata hamuduru namak hamba wenna one nag mata kiyapan. I know were they are (To discuss learn about Buddhism only). Hoda hamuduru namawal parliament gihin bijja tala ganne natha...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දැන් වත් තේරෙනවද මේ මිනිස්සු කරන්නේ කන්න ඕන වෙද්දී කබරයා තල ගොයා කරන එක කියල උබලට?
    ලොකු ආයෝජනයක් ලැබුණා ඇමති හාමුට ,
    බැලුව වට පිට, නීති බොහොමයි ඒමට..
    දෙන්නම් වැඩක් යසට
    කියල කැපුවයි නීති විගහට...

    යලිත් දවසක හරහටා
    හිටියොත් කරපු අවනඩු ධනයටා
    යලිත් දාවිය නීතිය අපහටා
    අපිත් එල තමා, කියා යමු ගෙන් ගෙටා

    • Like
    Reactions: dreezone

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    දැන් වත් තේරෙනවද මේ මිනිස්සු කරන්නේ කන්න ඕන වෙද්දී කබරයා තල ගොයා කරන එක කියල උබලට?
    ලොකු ආයෝජනයක් ලැබුණා ඇමති හාමුට ,
    බැලුව වට පිට, නීති බොහොමයි ඒමට..
    දෙන්නම් වැඩක් යසට
    කියල කැපුවයි නීති විගහට...

    යලිත් දවසක හරහටා
    හිටියොත් කරපු අවනඩු ධනයටා
    යලිත් දාවිය නීතිය අපහටා
    අපිත් එල තමා, කියා යමු ගෙන් ගෙටා

    maxxa..... :lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දැන් වත් තේරෙනවද මේ මිනිස්සු කරන්නේ කන්න ඕන වෙද්දී කබරයා තල ගොයා කරන එක කියල උබලට?
    ලොකු ආයෝජනයක් ලැබුණා ඇමති හාමුට ,
    බැලුව වට පිට, නීති බොහොමයි ඒමට..
    දෙන්නම් වැඩක් යසට
    කියල කැපුවයි නීති විගහට...

    යලිත් දවසක හරහටා
    හිටියොත් කරපු අවනඩු ධනයටා
    යලිත් දාවිය නීතිය අපහටා
    අපිත් එල තමා, කියා යමු ගෙන් ගෙටා

    bump
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    Sri Lankan goverment has taken some decisions lately which are making no sense and not practical.
    of course not impossible but Why ?

    like Mathata thitha... No porn... No adult movies.. and after all they want casino and improve tourism. So 2 spoons ? one for us BAN BAN BAN.. and other one for foreigners Miracle and enjoy ???
     
    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    ඔන්න අලුත්ම නිව්ස් එක.....

    ආගමික ස්ථාන වලට හෝ පාසල් වලට මීටර් 500 දුරින් තරු පහේ සංචාරක හෝටල් වලට මත්පැන් විකිණීමට තිබූ තහනම ඉවත් වේ. එයට හේතුව වන්නේ සංචාරක ව්‍යාපාරය නැංවීමලු.

    ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා ඩොලර් මිලියන 2 වඩා වැය කර හෝටලයක් තනන්නේ නම් ඔවුනට මතට තිත වලංගු නොවේ.

    ලංකාදීප ඇසුරිනි.

    ප.ලි.

    මත්පැන් සංචාරකයන්ට ලබා දිය යුතුයි. හැබැයි එකම රටේ කොටස් දෙකකට නීතිය දෙවිදිහකට ක්‍රියාත්මක කිරීම හරිද? එතකොට මහ ලොකුවට හැම තැනම කියන මතට තිත කෝ??? ඒක දුප්පත් මිනිස්සුන්ට විතරද?

    pita ratin ena sanchaarakainta bonda hoda nam api biwwaaama mokada neda????????????
    nodakin ela haraka.............