මතට තිත තිතට මත වේද?

Jan 24, 2009
3,532
130
0
molee kalpana karala post dapan...
එහෙම අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නෑ. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා මට තේරෙනවා.කන පොල් පැලේ මුරුසි ද, කුන්දිරාද කියලා කල්පනා කරන්නේ අහවල් කැහිල්ලටද:lol::lol::lol:?
 
Jan 24, 2009
3,532
130
0
සිරාජ් බොන්නේ නෑ නේද? කොච්චර වලි දාගත්තත් ඔයාගේ ඒ ගති ගුනේ නම් හොදයි:yes::yes::yes:
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Ow thama beela naththe waha witharai:P:P:P

    Podi wayasema meranna epa:P:rofl::baffled:
    ehenam kamak na....mama baya una....:P:P

    :frown:
    සිරාජ් බොන්නේ නෑ නේද? කොච්චර වලි දාගත්තත් ඔයාගේ ඒ ගති ගුනේ නම් හොදයි:yes::yes::yes:

    අප්පා ස්මොල් හොද දෙයක් ටයිප් කරලා:rofl:
    හා හා මන් බොන්නෙ :no::baffled:ඔයා?:rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Podi wayasema meranna epa:P:rofl::baffled:
    :frown:
    අප්පා ස්මොල් හොද දෙයක් ටයිප් කරලා:rofl:
    හා හා මන් බොන්නෙ :no::baffled:ඔයා?:rolleyes:

    මම බොන්නේ නෑ. :no::no:

    E unata machan bonna nathi jeewithe hariyata nikan mokakda wage kiyala kiyanawane:rolleyes::rolleyes::rolleyes:
    මොන පිස්සුද?? හැබැයි බොන්නම ඕන නම් කරටි කැඩෙන්න බොන්නේ නැතුව ගානකට බොන එක සරීර සෞඛ්‍යටත් හොදයි:baffled::baffled::oo::oo:
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    eth tiyanawada machan?:baffled:

    Thiyenawa machan....Mama iyeth biwwa....:):):)me rate nationals lata Liquior issue karanne na(e unata mun tharam bona un wena kohewath na)Pita ratawal wala ayagen muslims lata arunama Liquior issue karanne salary grade eka balalai....Lankawe mudalin aduma RS 150,000 padiyak thiyenna one liquior purchasing permit eka ganna....anith ayata one nam ithin 5star hotel ekakata gihin bonna puluwan shot ekak QR30 minimum(mamana kawadawath gihin na:P)

    N:B.Lankawe kattiya hadana kachal Fantanam thiyenawa labeta ganna around QR 30 to 40 per 1.5 liters(1 QR = 31.5 RS)
     
    Last edited:

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    මම බොන්නේ නෑ. :no::no:


    මොන පිස්සුද?? හැබැයි බොන්නම ඕන නම් කරටි කැඩෙන්න බොන්නේ නැතුව ගානකට බොන එක සරීර සෞඛ්‍යටත් හොදයි:baffled::baffled::oo::oo:

    Eka thama machan kiwwe karati kadenna gahanna one nane....eken athal ekakuth nane....anith eka daily bonna oneth na.mamanam onna once a week only:):):)
     

    Similar threads