මතට තිත තිතට මත වේද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Thiyenawa machan....Mama iyeth biwwa....:):):)me rate nationals lata Liquior issue karanne na(e unata mun tharam bona un wena kohewath na)Pita ratawal wala ayagen muslims lata arunama Liquior issue karanne salary grade eka balalai....Lankawe mudalin aduma RS 150,000 padiyak thiyenna one liquior purchasing permit eka ganna....anith ayata one nam ithin 5star hotel ekakata gihin bonna puluwan shot ekak QR30 minimum(mamana kawadawath gihin na:P)

    N:B.Lankawe kattiya hadana kachal Fantanam thiyenawa labeta ganna around QR 30 to 40 per 1.5 liters(1 QR = 31.5 RS)

    Or sad to hear tat:(machan you know machan we are call them label muslims:baffled:Agama hariyata pilipadinne neti kattiya wedak ne kata karala:(
     
    Jan 24, 2009
    3,532
    130
    0
    හොද කොල්ලා:)සිගා එකක්වත් බොන්නෙ නෑ නෙ? :nerd::rofl:මචන් මන් යන්නො හෙට සෙට් වෙමු:)
    චෙරිලා බායි මචන් ගුට් නයිට්:):)
    නැ‍තෝ. මම බෙබේලට, බට කාරයොන්ට කැමති නෑ. ගුඩ් නයිට් සිරාජ්.
     
    free2rthayme

    Member
    Jun 13, 2008
    135
    2
    0
    Sri Lanka
    kohoma unath mathata thitha kiriyath maka nowennema na... eaka kiriyath maka wenawa... dan ape campus 1keth godak kolle sigarat gahana eaka nawaththala.... arakku bonneth na.. un beer nam gahanawa.... apita kawa wath hadanna ba.... api hadenna dana ganna epai... mona unath mathata thitha mehema wath kiriyathmaka karanna puluwan une mahinda karayata witharai... anith yakku kiyanne... mathata thitha thibboth chandath na kiyalane.... mahara rajage party walata matha gena eaka ratata adala na ne.... mokoda eakage wadi wenas kata thiyenne eaka janadi pathi.... ape gewal wala gal party yak dammoth kawuda kiyanne oka nawathapan kiyala... oya mathe kathandara kiyana eakek wath nawath thai da... ???? na mata kiwwa nam uge dath 32n 30k wath galawanawa... ..ape gedara party eakata uta thiyena rudawa mokakda.... bona eakawa hadanna barinam... paduwe hitapalla... Bonne nathi eakawa parissam kara ganillaaaa...
     
    මල කෙලියයි. මුගේ ගෙවල් ලග දත් බදින සාප්පුවක් දා ගත්තා නම් හොදට හම්බ කරන්න පුලුවන්:P:P:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ප්‍රායෝගික වැඩ පිලිවෙලක් , අරක්කු සුරා සැල් තිබ්බොත් තම්යි මිනිස්සු ඒවට ඇදෙන්නේ , ඉතිහාසයේ ඉදන් බීගෙන ආපු මිනිහ අරක්කු මවල හරි බොයි , ඒක නෙමේ මේකෙන් මම බලන්නේ , ආනගතය දිහෑ ,මේවට වැට කඩුලු බැදෙද්දි මේව බලාගෙන ඉන්න දරුවන් ඒවට යොමුවෙන එක අඩුවෙනවා , තව තවත් ආනිසන්ස පහදා දුන්නොත් තවත් අඩු වෙයි... හොද ඉදිරි ගමනක් , සමහර අයනම් මෙතන ආගමික ප්‍රශ්නයි , දේශපාලන ප්‍රශ්නයි මතුකරන්න හදනව , ඒකට කියන්නේ කුහක කම
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    free2rthayme

    Member
    Jun 13, 2008
    135
    2
    0
    Sri Lanka
    smallvilleclerk50 ........... umba Dath bandina sappuwak da ganna epa... ape gewal langa dekak ma thiyanawa.......umbata padui... eaka nisa umba dath galawana sappuwak da ganin... eatha kota mata wade lesi......
    Onna Prashnayak..... Mara kathawak ne..... Yako... Bar thibba kiyalada minissu bonne.... bona eaka kassippu hari perala bonawa................eakanemei seen 1k.... ape rate inne thamage jeewithe 1 min hari jeewath wenna thiya kalaya adu karaganna moda ralak... Honda eawunuth atharin pathara innawa.... nithi dala me karanna ba........... Rata wata kara neethi dammata MINIHAGE HITHA WATA KARA NITHI DAN BA ban....Minihai hadenna one... Nathuwa Bar thiyana eaka nemei prashne... Moko bar thibba kiyala me rate inna hama eakama bonawa aaa.... ani ka oya bona eawun ta kisima kelehi gunayak na... charayak na...ne... ewun wage eawun kohomatath oya wahama beela meratin chuta wena eaka thamai honada..... Man eakai Kiyanne Bonne nathi eawun wa Parissam kara ganilla... eatha Kota kalayath eakka ratama hadenna puluwan... Neethi damma kiyala ape ayyalawa hadanna baaaaaaaaaaaaaaaaa
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........

    :rolleyes::rolleyes::rolleyes:
     
    yazir94

    Member
    Aug 6, 2006
    1,586
    1
    0
    hahaha Small aaye aaganna wage magen :P :D machan Full daanna puluwan nam man dannawa umba poddak try karala balapanako danna puluwanda kiyala full article ekama :)

    fULL danna be machan Tikay danna puluwan ek eke Full daapu gaman Post eka penne nene ekai mema demme

    vena mata kisima site ekak wedi karaganna ona ne :) eka komath wedi wei :)

    ahh siraj macho kohmada jwithe?
     
    රතුපාට කරපු කෑල්ල ගැන කියනවා නම් මම කියපු එක සීරියස් ගන්න එපා. ඒක හාස්‍යය.

    අනිත් කොටසට මම එකගයි. එකක් එකතු කරන්න ඕන, හදාගන්න/පරිස්සම් කරගන්න ඕන ඉස්සරහට වැඩිහිටියෝ වෙන්න ඉන්න පිරිසත්
     
    Jan 24, 2009
    3,532
    130
    0
    hahaha Small aaye aaganna wage magen :P :D machan Full daanna puluwan nam man dannawa umba poddak try karala balapanako danna puluwanda kiyala full article ekama :)

    fULL danna be machan Tikay danna puluwan ek eke Full daapu gaman Post eka penne nene ekai mema demme

    vena mata kisima site ekak wedi karaganna ona ne :) eka komath wedi wei :)
    මේක මම දැන් දැක්කේ. මොනවද ආයෙත් අහගන්නේ?? කුනුහරුපද??? ඒවා කියන එක ඉතින් තමන්ගේ උප්පත්තියේ පහත් කම නිසා වෙන දේවල්. :dull::dull::dull:
    ලොකු ආටිකල් දාන්න බෑ කියලා බොරු කියන්න එපා, අර පාරාවෝගේ කතාව දැම්මේ කොහොමද එහෙනම්? ඒ විදියටදාන්න. බලන අය බලනවා නේ:frown::frown:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :nerd:

    ahh siraj macho kohmada jwithe?
    Fine elazzz:)

    මේක මම දැන් දැක්කේ. මොනවද ආයෙත් අහගන්නේ?? කුනුහරුපද??? ඒවා කියන එක ඉතින් තමන්ගේ උප්පත්තියේ පහත් කම නිසා වෙන දේවල්. :dull::dull::dull:
    ලොකු ආටිකල් දාන්න බෑ කියලා බොරු කියන්න එපා, අර පාරාවෝගේ කතාව දැම්මේ කොහොමද එහෙනම්? ඒ විදියටදාන්න. බලන අය බලනවා නේ:frown::frown:

    :lol::lol:Machoo Coolll eka gatte wena site ekakin meka gatte wena site ekakin:)oya mata ottara kiyana eke oya poddak try ekak daala balannko puluwanda kiyala?:)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :nerd:

    Fine elazzz:)

    :lol::lol:Machoo Coolll eka gatte wena site ekakin meka gatte wena site ekakin:)oya mata ottara kiyana eke oya poddak try ekak daala balannko puluwanda kiyala?:)
    මම කැමති නෑ වෙන සයිට් වලට ට්‍රැ‍ෆික් ඇදලා දෙන්න. ඔයාකරපු දේ ස්පෑම් කිරීමක් නේ සිරාජ්
    ස්පෑම් සයිට් වලට මම විසිට් කරනු නොලැබේ:baffled::baffled:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එනම් ඔබ තුමාට පෙන විදිය මට කරන්න දෙයක් නෑ හෙ :) ඔයාට ඔනි නම් යන්න :) නEත්තම් යන්න එපා :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    me site keedenek spam karanawada :P ewa wedakatama ne ewa penne nellu :rofl: api deyak karama tamai penne hahaha :P small spam kiyanne mokakda kiyala danne ne wage :D
     
    Jan 24, 2009
    3,532
    130
    0
    me site keedenek spam karanawada :P ewa wedakatama ne ewa penne nellu :rofl: api deyak karama tamai penne hahaha :P small spam kiyanne mokakda kiyala danne ne wage :D
    සිරාජ් ලිපියක් හරියට දාලා නැත්නම් මම ඒ එක සයිට් එකකට වත් යන්නේ නෑ.
    මම ලන්කා ඊ නිව්ස්, ලංකා සී නිව්ස්, එස් එෆ් බලකාය, ජනාධිපති බ්ලොග් , වගේ එක සයිට් එකකටවත් යන්නේ නෑ.තම තමන්ගේ සයිට් ගැන දාලා තියෙන ඇඩ් ත්‍රෙඩ්වල ලින්ක් වලට යන්නෙත් නෑ.ඔයා සිගියේ මේ සයිට් එක දාගෙන හිටියා නම් මම රිප්ලයි කරන්නෙත් නෑ. මේකට රිප්ලයි කරේ ඔයා ඒකෙන් ලිපියක වාක්‍ය 2-3ක් මෙතන දාලා නැති කේස් අදින නිසා.
    අවංකව ලිපියක් දාන්න ඕනවුනා නම්, කොපි පේස්ට් කරලා දාන්න තිබුනා නේ. ( ඒක ඔයාට පුරුදු නැති දෙයක් නෙවෙයි නේ ) මෙතන ඔයා කරලා තියෙන්නේ අදාල සයිට් 1ට ට්‍රැ‍ෆික් අද්ද ගන්නයි,සමහරවිට වෙනම ප්‍රශ්නයක් ඇති කරගන්නයි තමයි අර වගේ පේලි, 2-3ක් දාලා තියෙන්නේ.:baffled::baffled::oo::oo::no::no:
     
    Similar threads