Gode jeppoඅද බිම්පාතින් plane එකක් ගියා
මට පොඩි සැකයක් දැනුන යකෝ මෙච්චර පාතින් නම් වෙනදට මේ place එකෙ plane යන්නෑ නෙ කියලා
පොඩ්ඩක් හොයලා බැලුවම සිරා රුසියන් එකක් මත්තල side එකෙන් අතුරුදහන් උනා
සාමාන්‍යයෙන් plane එකක් departure arrived public තිබුනට මේකෙ කෙහෙටද යන්නෙ අනම් මනන් මුකුත් දාලා තිබුන් නෑ
පොඩ්ඩක් හොයලා බලපන් ඔවා ඇතුලෙ ඉන්න උන්
අර කලින් වගේ බොම්බ සීන් එකට ගොඩබාන ඒවද මන්ද![]()
unscheduled ewwa pennanne na mitto. ona tharam ynwa enawa.අද බිම්පාතින් plane එකක් ගියා