මත්තලට ගුවන්‍ යානයක් ??🧐

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අද බිම්පාතින් plane එකක් ගියා
    මට පොඩි සැකයක් දැනුන යකෝ මෙච්චර පාතින් නම් වෙනදට මේ place එකෙ plane යන්නෑ නෙ කියලා

    පොඩ්ඩක් හොයලා බැලුවම සිරා රුසියන් එකක් මත්තල side එකෙන් අතුරුදහන් උනා
    උදයංග දස්සයා නේද බැලුවම 😌😌
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    අද බිම්පාතින් plane එකක් ගියා
    මට පොඩි සැකයක් දැනුන යකෝ මෙච්චර පාතින් නම් වෙනදට මේ place එකෙ plane යන්නෑ නෙ කියලා

    පොඩ්ඩක් හොයලා බැලුවම සිරා රුසියන් එකක් මත්තල side එකෙන් අතුරුදහන් උනා 🙄

    සාමාන්‍යයෙන් plane එකක් departure arrived public තිබුනට මේකෙ කෙහෙටද යන්නෙ අනම් මනන් මුකුත් දාලා තිබුන් නෑ

    පොඩ්ඩක් හොයලා බලපන් ඔවා ඇතුලෙ ඉන්න උන්

    අර කලින් වගේ බොම්බ සීන් එකට ගොඩබාන ඒවද මන්ද 😂
    Gode jeppo
     
    • Haha
    Reactions: Candid-B

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    අද බිම්පාතින් plane එකක් ගියා
    මට පොඩි සැකයක් දැනුන යකෝ මෙච්චර පාතින් නම් වෙනදට මේ place එකෙ plane යන්නෑ නෙ කියලා

    පොඩ්ඩක් හොයලා බැලුවම සිරා රුසියන් එකක් මත්තල side එකෙන් අතුරුදහන් උනා 🙄

    සාමාන්‍යයෙන් plane එකක් departure arrived public තිබුනට මේකෙ කෙහෙටද යන්නෙ අනම් මනන් මුකුත් දාලා තිබුන් නෑ

    පොඩ්ඩක් හොයලා බලපන් ඔවා ඇතුලෙ ඉන්න උන්

    අර කලින් වගේ බොම්බ සීන් එකට ගොඩබාන ඒවද මන්ද 😂
    unscheduled ewwa pennanne na mitto. ona tharam ynwa enawa. :yes:
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113

    උදයන්ගට ජෙප්පොන්ගේ ආශීර්වාදය :D
     
    Last edited: