මත්තලට ගුවන් තොටුපොළක් ඕනද ?

මත්තලට ගුවන් තොට

  • Oney

    Votes: 36 40.0%
  • Epa

    Votes: 54 60.0%

  • Total voters
    90

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol:machan,,tawa kawruhari start karapu ekak,,koti ganin gasa kala,,2.50ta iwara karana ekada kiyapan sanwardane,,:lol::lol::lol:

    dan uba hena jathimamaka dial ekane,,kiyaapn balann,,kawda oya highway,,etakota oya tawa tawa reddawal patan gatte,,uba maha rajada??
    :lol::lol::lol::lol::lol:

    kiyapanko,,,,uba adat hoda hati GUUUU gilina gaman nanna yanne,,kiyaapan balanna

    අදිවෙගේ පටන් ගත්තේ චන්ද්‍රිකාද කොහෙද 2000 විතර.කවුරු පටන් ගත්තත් හොද දෙයක් නම් නතර කරන්ඩ ඕනේ නැ,උබ ඔය කියන්නේ මෝඩ කතාවක් වෙන එකක් පටන් ගත්ත දෙයක් අනිත් ඒක කරන්ඩ හොද නැ අනේ උබලනම් ඉන්නේ ගල් යුගයේ.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මොනවා උනත් වස ලැජ්ජාවයි,තැනගේ රට දියුණු වෙනවට අකමැති එවුනුත් ඉන්නවා කියන දේ මේකෙන් පැහැදිලි වෙනව, හිරිගිතයි උබල ගැනනම්. :baffled::baffled::baffled::baffled::baffled:

    Dude the priority should be given to the areas where most people fly, so are you saying from this mattala area or from areas closer to mattala lods of people fly ? :lol: if GOSL is so rich to build so many Airports then they should consider developing Rathmalana and building new Airports in Kandy and Jafna. Cus King is from Hambanthota its pretty lame to build every shit there, Harbor and Cricket Stadium were big waste of money and this Airport will be the same
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේකේ ගුවන්තොටු පොලක් එපා කියන එවුන් වැඩිනේ, මොන මීහරක් ටිකක්ද මන්ද, මුන්ගේ ඔලුවේ තියෙන්නේ මැටිද කොහෙ, :lol::lol:

    kiyala vedak ne bn....

    තමන්ගේ රට හැදෙනවට අකමැති කලකන්නිත් ඉන්නවනේ,ඔය unp බල්ලෝ ඔහොමම තමා, බලන් ඉන්නේ තමන්ගේ රටට කෙලවෙයන් කියල, මහ සක්කිලි හැත්තක්.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp කරයන්ට කොටි කියන එකේ කිසිම වැරැද්දක් නැ, ltte කාරයෝ කරෙත් රට විනාස වෙනකන් බලන් හිටපු එක මේ unp බල්ලෝ කරන්නෙත් ඒක.unp බල්ලන්ගේ අදහස් මේවගේ තේර්ඩ් වලින් හොදට පේනව.කොටින්ගේ ලොවපු ලොවන හැත්තනේ ආයේ මොනවටද කතා කරන්නේ .
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    unp කරයන්ට කොටි කියන එකේ කිසිම වැරැද්දක් නැ, ltte කාරයෝ කරෙත් රට විනාස වෙනකන් බලන් හිටපු එකක් මේ unp බල්ලෝ කරන්නෙත් ඒක.උන්ප් බල්ලන්ගේ අදහස් මේවගේ තේර්ඩ් වලින් හොදට පේනව.කොටින්ගේ ලොවපු lovan හත්තනේ යේ මොනවටද කතා කරන්නේ .

    Karuna amman and Pilleyan UPFA eke amathi waru neda :rolleyes:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව්

    un koti newei wenna athi ehenam :lol:

    Karuna7_0.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොනවා උනත් වස ලැජ්ජාවයි,තැනගේ රට දියුණු වෙනවට අකමැති එවුනුත් ඉන්නවා කියන දේ මේකෙන් පැහැදිලි වෙනව, හිරිගිතයි උබල ගැනනම්. :baffled::baffled::baffled::baffled::baffled:




    උබ මට පොඩ්ඩ්ක් කියපන් ඔය දියුනුව මොකද්ද කියල,,

    හම්බන්තොට හාරපු වලද??{ඔබගෙ දැන ගැනීම පිනිස,මාලු බිස්නස් එකක් පටන් ගත්තනන් ඊට ලාබය්}
    නැත්තන්,
    CSණ් නාලිකාවද,,ඒක පටන් ගත්ත ඩවසෙ ඉදල ගහන එවා ඔක්කොම චොz,,
    එහෙමත් නැත්තන්,,අර හය් වේ එකද,,[ඔබ තුමගෙ දැන ගැනීම පිනිස,,මේක මහින්දගෙ අන්ඩුවෙන් ඉවර කරේ,,කොටි ගානක් ගහල]
     

    chanaka93

    Member
    Dec 1, 2009
    86
    7
    0
    :lol::lol::lol::lol: මේ කතාවට කියන්ඩ තියෙන සරලම වචනේ කුහකම කියල තමයි, තොපිල වගේ එවුන් මොකට මේ රටේ ජිවත් වෙනවද මන්ද :confused::confused:

    ඇත්ත කියන නිසා අපි කුහකයෝ :angry::angry: virajinte ගේ POST එක බලපන්
    http://www.elakiri.com/forum/showpost.php?p=12663154&postcount=39
    මෙතන දේශපාලයක් ඇදගෙන කෑ ගහන්නේ නැතිව
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මත්තලට හදන එක නම් බොරු වැඩක්.
    හදනවා නම් වෙන හදන්න තැන් තියනවා නේ.
    කරන ආයෝජනය ප්‍රයෝජන්වත් විදිහට කරන්න ඕන.
    ආසාවට පු* අමාරුවටවත් කැසිල්ලටවත් කරලා වැඩක් නෑ.

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    unp කරයන්ට කොටි කියන එකේ කිසිම වැරැද්දක් නැ, ltte කාරයෝ කරෙත් රට විනාස වෙනකන් බලන් හිටපු එක මේ unp බල්ලෝ කරන්නෙත් ඒක.unp බල්ලන්ගේ අදහස් මේවගේ තේර්ඩ් වලින් හොදට පේනව.කොටින්ගේ ලොවපු ලොවන හැත්තනේ ආයේ මොනවටද කතා කරන්නේ .



    poddk balapnko resltz,,etakota penei,,hrhe
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මෙතන කට්ටිය ප්‍රශ්නේ පටලගෙන ඉන්නේ..මේකේ අහල තියෙන්නේ මත්තලට ගුවන් තොටුපලක් ඕනේද කියලා...මම නම් හිත්තන්නේ මත්තලට ගුවන් තොටුපලක් ඕනේ නෑ..මොකද ඒකෙන් ප්‍රතිලාභ ලබන්න පුලුවන් ප්‍රමාණය අඩුයි..ලංකාවට අනිවාර්යයේන්ම 2වන ගුවන් තොටුපලක් ඕනේ..ඒකේ කතා 2ක් නෑ...මොකද මම දන්න විදියට කටුනායක රන් වේ එක තව ලොකු කරන්න ඉඩ නැති ප්‍රශ්නයක් තියනවා... ඒත් ඒ දෙවනි ගුවන් තොටුපල හදන්න ඕනේ මත්තල නෙමෙයි මගේ අදහස නම්....මට හිතෙන විදියට නම් අලුතින් හදන එක ටිකක් රට මැද්දට වෙන්න හැදුවනම් තමයි හොද..දඹුල්ල වගේ පැත්තක හදුවනම් මට හිතෙන විදියට මීට වඩා ඕක ප්‍රයෝජනවත්...මොකද උතුර, නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම වගේ ඔක්කොම පලාත් ඒකෙන් කවර් වෙනවා... අනික දකුණු පලාතට දැන් HighWay එක තියන නිසා කටුනායක යන්න ලොකු වෙලාවක් යන්නේ නෑ..මේවා නිකන් දුරදිග හිතනේ නැතුව කරන වැඩ...!!
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මේකේ ගුවන්තොටු පොලක් එපා කියන එවුන් වැඩිනේ, මොන මීහරක් ටිකක්ද මන්ද, මුන්ගේ ඔලුවේ තියෙන්නේ මැටිද කොහෙද
     
    • Like
    Reactions: erozan

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උන් හිටපු කොටි, උබට මහ කොටිය නැති ෆොටෝ එකක් හොයා ගන්ඩම බැරිඋනා නේද

    hitapu koti my foot :rofl: when those buggers were in LTTE how many Army soldiers got kill by them those days ? how many innocent civilians killed by them ? isn't it Karuna who led the Sri Dalada Maligawa bomb blast ? now you come and accuse UNP karayo LTTE but isn't it the other way around ?
     

    Similar threads