මත්තලට ජාත්‍යන්තර මගීන් 40යි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මත්තලට ජාත්‍යන්තර මගීන් 40යි

මත්තල ගුවන් තොටුපලට පසුගිය කාලෙටම මගීන් 40 යි
2013 අප්‍රේල් 24 වෙනි බදාදා, 12:14 සාමාන්‍ය

Share
මාර්තු මස 18 වෙනිදා විවෘත වූ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට මගීන් 40 ක් පමණක් පැමිණ ඇති බව ගුවන් තොටුපොල ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විවෘත කරන අවස්ථාවේ දී පෙන්වා දෙන ලද්දේ එය දකුණේ මධ්‍යස්ථනය ලෙසයි.

කෙසේ වුවත් මාසයකට පසුව අඩු මගීන් ප්‍රමාණයක් මෙම ගුවන් තොටුපොල භාවිතා කර තිබුණ ද පරිපාලනයට මේ පිලිබදව එලිදරව් කිරීමට ද තහනම් කර ඇත.

කෙසේ වෙතත් ගුවන් තොටුපොල ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි ආගමන විගමන ලියවිලි වල ප්‍රමාණයන්ගෙන් ගුවන් තොටුපොල භාවිතා කර ඇති මගීන් ගණන තීරණය කළ හැක.

මත්තල ගුවන් තොටුපොල භාවිතා කිරීම සඳහා ආරම්භයේ දී ගුවන් සේවා කිහිපයක් එකගතාවය ඇතිකර ගෙන තිබුණ ද කුරුළු ප්‍රහාර හා අඩු මගීන් ගණන හේතු කොට ගෙන එම ගුවන්සේවා තම ගුවන් පරිපථවලින් මත්තල ගුවන්තොටුපොල ඉවත් කර ඇතැයි වාර්තා වේ.

ප්‍රවර්ධන කටයුතු දියුණු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකවම මත්තල ගුවන් තොටු පොලට කිහිප විටක් සංචාරය කළ බව අපගේ ආරංචි මාර්ග සදහන් කර