මත්තලට දැන් පිටත් වුනා 🔴🔴🔴🔥

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,181
    12,173
    113
    Ohio, USA
    1657611843105.jpeg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සරත් ෆොන්සේකා
    ෆොනිය කරයි පම්කක්!!!
    ඕක රාජපක්කු එක්ක එකට යුද අපරාධ කරපු
    ගස් බල්ලනේ!!!!
    දෙන්න ඕනි ප*යගේ තරු පටි ගැලවිලා
    මොළ කෑලි කුණු කාණුවට විසිවෙන්න!!!!

    🤮🤮🤮🤮🤮🤮🤮
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ෆොනිය කරයි පම්කක්!!!
    ඕක රාජපක්කු එක්ක එකට යුද අපරාධ කරපු
    ගස් බල්ලනේ!!!!
    දෙන්න ඕනි ප*යගේ තරු පටි ගැලවිලා
    මොළ කෑලි කුණු කාණුවට විසිවෙන්න!!!!

    🤮🤮🤮🤮🤮🤮🤮
    Dias pora detected
     
    • Like
    Reactions: bando1 and ITGuy25

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    පොඩ්ඩක් හිටපන් අරලියගහ මන්දිරේ ගුල් හාරල කුනු දාල පූල් එක අපවිත්‍ර වෙලාලු. ඒක අස්කරල ආරක්ශා කරල එන්නම් ජාතික ධනය විනාස වෙනව.

    ඔය හමුදා හෙලිකොප්පර වලින් ජාතික ධනය වැයකරමින් යන ගමන් වලට පූල් එකක් හදන සල්ලි ගියත් ඊට වඩා වියදමක් යනව හදපු පූල් එකේ වතුරටික අස්කරන්න. ඒක ගැන කතාකරල විසදල ඉමු මුලින්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    උඹලා go home කියනවා.
    උන් ගෙදර යන්ඩ airport එනවා . එතන ඉන්න උන් හරෝලා එවනවා .
    මොනවද මේ කරන වැඩ

    හොරු උනත් කොන්ෆියුස් වෙනවනෙ බං.....😂😂😂😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මත්තල ගුවන්තොටුපලේද ආගමන විගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සිට සේවාවලින් ඉවත් වීමට කටයුතු කර තිබේ.

    මෙම තීරණය ගෙන ඇත්තේ මත්තල ගුවන්තොටුපල හරහා විශේස පිරිසක් රටින් පිටව යාමට උත්සාහ දරන්නේ යයි ලද තොරතුරු මතයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල

    කෝ යකෝ මුන් දාපු චණ්ඩි කම්. :lol: :lol:වෙලාවට ෆොන්සේකා යුද්දෙ ඉවර කරලා හිටන් සහරන්ගේ සෙට් එකටම කෙලවල දැම්මේ. නැත්තං වෙළහට ජනාධිපති මන්දිරේ අල්ලලා මුංට පෝලිමක් දාලා පූ කේ අරිනවා. :lol::lol:

     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Dias pora detected
    ඇයි තොට බෙට්ට රීගන්න බැරි වුනාද,
    ඩයස් පෝරා එකට බනින්නේ?
    ඩයස් පෝරාව හොඳයි
    තොපේ මිනීමරු ගස්බලු සිංහල ජාතියට වඩා!!!