මත්තලදී කුරුල්ලෙක් හැපෙයි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
මත්තලදී කුරුල්ලෙක් හැපෙයි

ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අවත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවනයානය මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩ බැස්සීමේදී එහි කුඩා කුරුල්ලෙක් වැදුනු බව වාර්ථා වෙයි.
එය අද උදෑසන 6.05 ට පමණ මගීන් 127 දෙනෙකු රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මත්තල හරහා ඩුබායි බලා යාමට එය ගුවන් ගත වී අැත.
ගුවන් යානය මත්තල ගොඩ බෑමට නියමිතව තීබී අැත්තේ අද උදෑසන 6.45 වන විට අතර උදෑසන 6.40 ට පමණ කුරුල්ලා වැදී ඇති බව වාර්ථා වෙයි.
මේ හේතුව නිසා යානය යළි පරීක්ෂා කිරීමට සිදුවිය. එය පැයකුත් විනාඩි 7 ක් පමා වී මත්තල සිට ඩුබායි බලා පිටත් විය.
මත්තලින් මගීන් දෙදෙනෙකු පමණක් ගුවන් යානයට ගොඩ වී ඇත.

-Lankadeepa
 
  • Like
Reactions: Dath

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය මත්තලදී මිනිස් ජීවිත සිය ගනනක් එක්ක ප්ලෙන් එකක් පත බෑවෙන එක වැඩි ඈතක නැහැ, මොලේ තියෙන එකෙක් ඔය වගේ පැත්තක එයාර්පොර්ට් එකක් හදනවද බන්, ඔන්න බස්නාහිර පලාතේ කොහේ හරි හැදුවනම් ටිකක් හරි ලාභයක් උපය ගන්න තිබ්බා, මිනිස් ජීවිතවලට සහ ගුවන් ආයතන වල දේපල ගැන හිතලා ඔහෙට ප්ලෙන් එන එක සදාකාලිකවම නවතිනවා ලඟදිම.
     
    ඔව්. ඕක වෙන පලාතක හදන්න තිබුන. :yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    "මත්තලින් මගීන් දෙදෙනෙකු පමණක් ගුවන් යානයට ගොඩ වී ඇත." :(
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    dan oya air port eka wahala dawi neda

    එහෙම කරලත් බෑ ඕක හදන්න US $ 209 million ගහින් තියෙනව. ඒක ගෙවන්න බෑ මේකෙන් ලැබෙන ආදායමෙන්. සමහර මාසවල රුපියල් 16000 වගේ තමයි ලාබය.

    Watch this -

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව්. ඕක වෙන පලාතක හදන්න තිබුන. :yes:
    ඒකනේ බන් කියන්නේ, රටේ බිස්නස් කරන මිනිස්සු වැඩි හරියක් ඉන්නේ බස්නාහිර පලාත අශ්‍රිතවයි, උන් කවදාවත් කැමති වෙන්නේ නැහැ මත්තලින් ප්ලෙන් එකේ නගින්න, මත්තල ගුවන් තොටුපලක් හැදුවට කමක් නැහැ පොඩියට, හදලා එක ඩොමෙස්ටික් වැඩ වලට භාවිතා කරන්න තිබ්බා, ඕනෙම නම්‍රට යන අයට මත්තලින් ඩොමෙස්ටික් ප්ලෙන එකක නගැලා කටිඋනායකට අවිත් එතනින් අදාල රටට යන්න සෙට් කල නම් හරි, එහෙම නැතුව මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවකුත් එක්ක අවදානම් කලාපයකට ගුවන් යානා බලෙන් තල්ලු කරන එක නම එච්චර හොද දෙයක් නෙමෙයි. ඔයිට වඩා හොදයි කටුනායක තව ටිකක් දියුනු කලා නම්, මොකද ඕක හදනකොට කිව්වේ දැනට ලොකයේ තියෙන ලොකුම මගී ප්‍රවාහන ගුවන් යානය කටුනායකට ගොඩ බාන්න බැහැ කියල, එත් ලඟකදි ලස්සනට කටුනායකට ගොඩබාලා ගියේ ඔය බැහැයි කිව්ව ප්ලෙන් එක.
     
    හම්බන්තොට හදපු ඔක්කොම කිසි වඩක් නැ. Cricket ground එකෙන්වත් වැඩක් උනේ නෑ නේ. හම්බන්තොට Port එකේ අයට පඩි ගෙවන්නේ Colombo port එකේ සල්ලි වලින්. වැඩ කරන ගොඩක් අය contract basis.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    3VOBlAg.png

    කව්ද මේ රිදීච්ච පොන්නයා ? පරණ මගුලක් නෙමෙයි අද වෙච්ච එකක්.

    http://www.lankadeepa.lk/index.php/articles/290301
     
    • Like
    Reactions: krizta

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකනේ බන් කියන්නේ, රටේ බිස්නස් කරන මිනිස්සු වැඩි හරියක් ඉන්නේ බස්නාහිර පලාත අශ්‍රිතවයි, උන් කවදාවත් කැමති වෙන්නේ නැහැ මත්තලින් ප්ලෙන් එකේ නගින්න, මත්තල ගුවන් තොටුපලක් හැදුවට කමක් නැහැ පොඩියට, හදලා එක ඩොමෙස්ටික් වැඩ වලට භාවිතා කරන්න තිබ්බා, ඕනෙම නම්‍රට යන අයට මත්තලින් ඩොමෙස්ටික් ප්ලෙන එකක නගැලා කටිඋනායකට අවිත් එතනින් අදාල රටට යන්න සෙට් කල නම් හරි, එහෙම නැතුව මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවකුත් එක්ක අවදානම් කලාපයකට ගුවන් යානා බලෙන් තල්ලු කරන එක නම එච්චර හොද දෙයක් නෙමෙයි. ඔයිට වඩා හොදයි කටුනායක තව ටිකක් දියුනු කලා නම්, මොකද ඕක හදනකොට කිව්වේ දැනට ලොකයේ තියෙන ලොකුම මගී ප්‍රවාහන ගුවන් යානය කටුනායකට ගොඩ බාන්න බැහැ කියල, එත් ලඟකදි ලස්සනට කටුනායකට ගොඩබාලා ගියේ ඔය බැහැයි කිව්ව ප්ලෙන් එක.

    කොටියෙක් ම තමයි උබ
     
    Nov 24, 2014
    789
    64
    0
    කව්ද බල්ලෙක් ත්රෙඩ් එකක් දාල මත්තලත් රීල.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤