You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
බිල්ඩිං හැදුනා කියලා රට දියුණු වෙන්නෙ නෑ බං
ල්ඕ(කයේ හුග්හක් ගුවන් ගමන් සේවා දැන් පාඩු පිට දුවන්නේ , මිහින් එයාර් , ශී ලංකන් එකේ ගනන් හිලව් හොයාගෙන බලපං
අනික ලංකාව වගේ පොඩි රටකට එයාර් පෝට් දෙකක් ඕනිද ?
මේවා නෙමෙයි බලපං රටේ අධ්යාපනය ? ඉස්කෝල කීයක් ගිය අවුරුද්දෙ වැහුණද ? ආණඩුව අධ්‍යාපනයට වැය කරන්නෙ සොච්චමක් , අධ්‍යාපනය දවසින් දවස වලපල්ලට යනවා. ආණ්ඩුවෙ විද්වවිද්‍යාල වල ප්‍රතිපාදන කපලා , ඒවා කඩා වැටෙන්න දීලා ආණ්ඩුව ළමයින්ට ප්‍රයිවට් කැම්පස් පලයල්ලා කියනවා අනාගත පරපුරේ ඉගෙනීම කඩාවැටිච්ච රටකට දියුණුවක් තියෙද ?
අනික සෞඛ්‍ය ක්ශේත්‍රය ? ඉස්පිරිතාලවල කිසිම බේතක් නැහැ, දියවැඩියාවට දෙන බේත් හිටන් මිනිස්සුන්ට ගන්න කියනවා
රට පුරාම මහරජාගේ ගෝලයෝ හොරාගනවා කොමිස් ගහනවා ?
ඉදින් අපේ රට දුණුවෙයිද ? හෙණ ගහපං මුන්ට අපේ රට කාලා දානවට 
100% true
යනකොට උඹෙ අම්*ව අරගෙන ගියේ නැත්තෙ ඇයි?
නොදකින් පොන්නයා ඇයි උබට කියන්න දේවල් නැත්ද??
අම්මලව ගාව ගන්නෙ.
සතවර්ෂ ගණනාවක් බටහිර ජාතීන්ට යටත්ව සිට නිදහස ලබා හැට වසරක් ගත වුවත් යටත් විජිත මානසිකත්වය සහිත කලු සුද්දෝ අතලොස්සක් තවමත් මේ රටේ ඉතිරිව ඉන්නවා. ඒ සුද්දන්ට පරගැතිකම් කල පරම්පරා වල ජාන වලටම මේ පරගැති මානසිකත්වය කිදාබැස ඇති නිසා. ඔවුන් හැම විටම කරන්නේ තම රටේ දේ අගය නොකර පිටරට දේ අගය කිරීමයි.
නමුත් මෙරට සිටින්නේ ඔවුන් අතලොස්සක් නිසා උන්ට මේරටේ කලහැකි බිජ්ජක් නැත.
පසුගිය විරෝධතා රැල්ලේ හැම ඒකේම පෙරමුණ ගෙන සිටියේද මෙවැනි ෆෝරම් වල පොර වී සිටියේද ඒ එකම සුලු පිරිසය.
ඔවුන්ගේ සතුට බටහිර රටක්ලවා හෝ මේ රට අරාජික කරවීමය.
අපි බියවිය යුතු නැත. මේ රටේ දේශප්‍රේමී නිහඩ ජනතාව උන්ට සහය දුන්නේද නැත.
සහය දුන්නානම් අරාබි වසන්තය මේ රටටද ගෙනෙවිත් අද ලංකාව තවත් ලිබියාවක් කර හමාරය.
උන්ගේ ඒ සිහිනය කවදාවත් සැබෑවන්නේද නැත. ඒ මන්දයත් මේ රටේ දේශප්‍රේමී ජනතාව වේලක් නොකා හිටියත් තම රට පාවා දෙන්නේ නැත.
මංගලගේ සෙට් එක ඇතුලුව එළකිරියේ පරගැත්තන් පොර වෙන්නේ වචන වලින් පමනි.
ඩොලරයට, පවුමට අධෝමාර්ගය විස්ථාරනය කරගැනීම තරම් සතුටක් ඔවුන්ට තවත් නැත.
රට හදන්න නම් පිනට උගන්න එක නවත්තලා, පිනට බේත් දෙන එක නවත්තලා, පෝර සහනාධාරෙ වගේ, සමෘද්ධි වගේ ඒවා නවත්තන්න වෙනවා, නැත්නම් මේ රට වල පල්ලට තමයි.
ඔව් එතකොට සල්ලි කුට්ටි නැති අහිංසක මනුස්සයොන්ගේ ළමයි ඉගෙනගන්නෙ නැතුව හැමදාම බොලගේ පුක හෝද හෝද ඉන්න ඕනී