මත්තල ඉන්දියාවට

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ausi inna chinese unuth dannawa lankawe port eka salli dila gatta kiyala.lajjawe be bn.
    Ausi wala port ekakuth china un salli walata gatta

    un eka danne nadda ? :P


    Sri Lankan port eka Acquisition eka famous godak hethuwa Sri Lankawa One Road-One Belt kiyana project eke main Strategic point ekak
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මේකේ වැරැද්ද ආණ්ඩුවේ නෙමේ

    ලංකාවේ ඉන්න කොන්ද පන නැති සිංහලලු නිසා
    1971 දී ජෙප්පෝ කැරැල්ලක් ගෙනාව, එකෙන් 20,000ක් විතර සිංහල කොල්ලෝ කෙල්ලෝ මරුන. සාමාන්යෙන් එතකොට 18-35 අතර අය. අද වෙනකොට සමහර විට 60-70 වයසක් ඇති.
    1982 දී කළු ජුලිය එනවා, එකෙනුත් සිංහල කොල්ලෝ කෙල්ලෝ මැරෙන්නේ ජෙප්පොන්ගේම වැඩ නිසා
    1988-89 දී අයෙත් කැරැල්ලක් එනවා, එකෙන් තවත් 20,000 කට ආසන්න ගණනය නොකළ පිරිසක් මැරෙනවා. එතකොට 18-35 අය අතර හිටපු අය තමයි ගොඩක් අතුරුදහන් වෙන්නේ. සමහර කොන්ද පන තියෙන කොල්ලෝ කෙල්ලෝ, රටට වැදගත් ගොඩක් අය මේකෙන් නැතිවුනා. දැන් හිටියනම් 40-60 අතර වයසක් ගතකර න අය. මෙන්න මේ කොටස තමයි දැන් මිසින්. කොන්ද තිබුන, පාරට බහින්න පුළුවන් (ජෙප්පෝ නොවන) ගොඩක් අය නැති වුණා. රටට වුණා පාඩුව ඔන්න ඔතන. අද ආණ්ඩුවට ගලක් ගහන්න, පාරට බහින්න, කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන් එකෙක් ඉතුරුවුණේ නැහැ.


    ආණ්ඩුවට ඕන ඕන විදිහට රටේ කැලි විකුනද්දී එකෙක් ඉස්සරහට එන්නේ නැහැ, දෙස්පාලුවොත් එහෙමයි, මිනිස්සුත් එහෙමයි. එකෙක්ගෙවත් වෙනසක් නැහැ.

    තමන්ගේ දෙයක් බලන් ඉන්න සිංහලලු දැන් ඉන්නේ. අන්තිමට තමන් ඉපදුන රටේ තමන්ට තැනක් නැතිවෙනකල්, වෙන එකෙක්ට සල්ලි ගෙවල ඉන්න වෙනකල් එකෙක්වත් ඇස් අරින්නේ නැහැ




    හරක් එන දේශපාලන රැස්වීම්වලට යන මිනිස්සුත්, මාධ්‍යයත් එකයි.
    රනිල් කොච්චර පොන්සි කතාකලත් හෝගාල උගේ රැස්වීම් කවර් කරන්න මාධ්‍ය යනවා
    දත්දොස්තරය කොච්චර හරක් කතා කියන්න කැබිනට් රැස්වීම තිබ්බත් ඒවා කවර් කරන්න මාධ්‍ය යනවා

    යකෝ එකෙක්ටවත් බැහැනේ මුන්ව වර්ජනය කරලා කොන් කරලා දාන්න

    ඇයි එකා වගේ එක් වෙන්න බැරි සිංහල යකුනි