මත්තල ඉන්දියාවට

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මත්තල ඉන්දියාවට

    මත්තල ගුවන් තොටුපල ඩොලර් මිලියන 405 කට ඉන්දියාවට දෙන්න කැබිනට් පත්‍රිකාවක්

    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැන මේ දවස්වල රටේම කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදු දීමට සූදානම් බවට පැතිර ගිය ආරංචියත් සමඟයි. කොහොම වුනත් එළඹෙන දෙසැම්බර් මාසයේ ඉඳලා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය ආයෝජකයකුට බදු දීම සඳහා සූදානම් වෙනවා කියලා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවත් ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා එම ආරංචි මාර්ග වල දැක්වෙනවා.

    ඒ අනුව අනූනව වසරක් සඳහා මත්තල ගුවන් තොටුපල බදු දී ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන්ගේ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණු බවයි සඳහන් වන්නේ. මෙහිදී ගුවන් තොපලෙන් සියයට 70 ක කොටසක් ඉන්දියාවට සහ සියයට 30 කොටසක් ශ්‍රී ලංකාවට ලැබෙන පරිදි අදාළ ගිවිසුම සකස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ඇ.ඩො.මි 409 මුදලක් වියදම් වී ඇති අතර ගුවන් තොටුපල බදු දීමට සූදානම් වන්නේ ඇ.ඩො.මි 405 මුදලකට බවද එම ආරංචි මාර්ග වල දැක්වෙනවා.

    මීට අමතරව ගුවන් තොටුපළ සමඟ ඒ අවට පිහිට ඉඩම් අක්කර 2000 ක් ද ඉන්දියාවට පැවරීමට නියමිත බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. එසේම ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නියෝජිතයන් පිරිසක් පසුගිය අඟහරුවාදා දින පැමිණ තිබෙන බවද වාර්තා වනවා.​
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පිස්සු හුත්තලා
    තව අවුරුදු දහයකින් විස්සකින් ශ්‍රී ලංකා ටීම් එකේ ශර්මලා, සිංලා ඉදියි
    :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Tanto

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    ඉඩම් අක්කර 2000

    World biggest portable toilet is coming
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    me lankawama amarikawata hari japaneta hari vikunuwanam iwarai apita ara diyawannawe inna ayagen beerila inna puluwan :D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලේ දුන්නේ අවුරුදු 5 කට. මුන් රාජ්‍ය දේපල විකුණන්නේ අවුරුදු 99 කට. මුන් ඇවිල්ල රටට ගෙනාපු වෙනස නම් මාරයි අප්පා.... ණය ගන්නවා රාජ්‍ය දේපල විකුණනවා..... රාජ්‍ය සම්පත් කොල්ලකනවා.... යහපාලනේ කියන්නේ මේකටද?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙකනම් කැ* වැඩ බන්, මෙ හු*තෙ ආණ්ඩුව එලවන්න ක්‍රමයක් නැද්ද බන්.

    මුන් පරදිනවා ලබන පාර ඇපත් නැතිවෙන්න. තව අවුරුදු 20 කට රනිල් විපක්ෂ නායක.
    ඔය පොන්නයා ඉන්නකන් කිසි දෙයක් කරන්න බැහැ බන්. ඕකා තමා විපක්ෂෙ ඉඳගෙනත් ආන්ඩුවෙ ඉඳගෙනත් ගෙම් ගහන්නෙ.
    රනිල් සහ රොයල් කල්ලිය රට විනාස කරනවා
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පිස්සු හුත්තලා
    තව අවුරුදු දහයකින් විස්සකින් ශ්‍රී ලංකා ටීම් එකේ ශර්මලා, සිංලා ඉදියි
    :baffled::baffled::baffled::baffled:

    :yes::yes: අනිවා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙකනම් කැ* වැඩ බන්, මෙ හු*තෙ ආණ්ඩුව එලවන්න ක්‍රමයක් නැද්ද බන්.

    මුන් පරදිනවා ලබන පාර ඇපත් නැතිවෙන්න. තව අවුරුදු 20 කට රනිල් විපක්ෂ නායක.
    ඔය පොන්නයා ඉන්නකන් කිසි දෙයක් කරන්න බැහැ බන්. ඕකා තමා විපක්ෂෙ ඉඳගෙනත් ආන්ඩුවෙ ඉඳගෙනත් ගෙම් ගහන්නෙ.
    රනිල් සහ රොයල් කල්ලිය රට විනාස කරනවා

    2020 මුන් පරදිනකොට රටේ ගන්නම දෙයක් නැතිවෙයි... ඉතිරි රාජ්‍ය ආයතන කිපයක් විකුණුවයින් පස්සේ, 20 සංශෝධනේ බලාත්මක කරායින් පස්සේ ආය වැඩක් තියේද?. මුන්නම් රටටම පිලලයක්.....
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕකට ප්ලේන් එන්නේ නැත්තන් ඉන්දියාවේ උන් මොකටද ඕක ගන්නේ පාඩුවට දුවන්නද :oo:

    උන්ගේ කොමර්ෂල් වැඩ වලට නොගෙන උන්ගේ එයාර් ෆෝර්ස් වැඩ වලට ගත්තොත් කොහොමද ආතල් එක
    :sorry::sorry::sorry:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕකට ප්ලේන් එන්නේ නැත්තන් ඉන්දියාවේ උන් මොකටද ඕක ගන්නේ පාඩුවට දුවන්නද :oo:

    චීනෙ පොට් එක් ගත්ත නිසා ඕක උන් ගන්නේ හිලවුවට.උන්ට ඕකෙන් ඇති ලාබයක් නෑ...හැබැයි මොනවට හරි ප්‍රයෝජනවත් දෙයක් කරයි..
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    reputation_neg.gif
    මත්තල ඉන්දියාවට 07-10-2018 11:20 AM http://oi57.tinypic.com/1z4zxua.jpg
    reputation_neg.gif
    මත්තල ඉන්දියාවට 07-10-2018 10:47 AM 2https://watchingtbjoshua.files.wordp...hit2.jpg?w=640
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    23.gif


    දෙයි හාන්දුරුවනේ.....
    අපි වී දාන්නෙ කොහේද ... ආයිබෝං
     

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Terena wdhta China walin berenna gahana gatayak.Port1 chineta,Air port1 India.ntnm okkoma china wlt liynda wenwa issrhta.
    monawa unath inna unui hitapu uni okkomala tmi metnta rata genawe.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Ausi inna chinese unuth dannawa lankawe port eka salli dila gatta kiyala.lajjawe be bn.