මත්තල ගුවන්තොටේ වියදම ආදායමට වඩා අට ගුණයකින් ඉහළ යයි.. Thanks AKD‼️

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2023 වර්ෂයේදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආදායමට වඩා වියදම අට ගුණයකින් ඉහළ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

    එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව පසුගිය වසරේ එහි මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2, 412.09 ක් වූ අතර, ආදායම වන්නේ රුපියල් මිලියන 288ක්.

    ඒ අනුව, එම ගුවන් තොටුපළ 2023 වර්ෂයේදී රුපියල් මිලියන 2, 124ක පාඩුවක් ලබා ඇති බවටයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

    2018 වර්ෂයේ සිට 2023 දක්වා වසර 06ක කාලය තුළදී බදු ගෙවීමෙන් පසු මත්තල ගුවන් තොටුපල ලබා ඇති සමුච්චිත ශුද්ධ පාඩුව රුපියල් මිලියන 38, 489ක් වනවා.

    එමෙන්ම, එම ගුවන් තොටුපළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් වුවද පසුගිය වසර 06 තුළ එහි පැමිණ ඇත්තේ, මගීන් 190 ත් 750ත් අතර ප්‍රමාණයක් බවද විගණන වාර්තා ව මගින් අනාවරණ කරගෙන තිබෙනවා.

    වසර 06ටම මුලු ගුවන් ගමන් 2,182ක් පමණක් ක්‍රියාත්මක වී ඇති බවද එහි වැඩිදුරටත් සදහන්.

    ඒ අනුව, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සදහා වැය කර ඇති රුපියල් මිලියන 35,364ක මුදල ඵලදායී ලෙස භාවිත කර නොමැති බවටයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

    පුනරුද යුගයක් කරා යන්න බදු ගෙවපල්ලා...

    @2osama @netudara monawada me kiyanne

    Sri Lankan එක හදා ගන්න බැරි එවුන් මත්තල දියුණු කරයි😬😬

    2005 idan ube ammage hora minihata hukapu shiranthige malli haduwa neda hodatama
    ------ Post added on Nov 24, 2024 at 10:00 PM
     
    • Like
    • Dislike
    Reactions: nul and G Starlin

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේකෙන් අදහස් කලේ ඉස්සරහටත් උබලා තමා මේවා පාඩු ලබන ඒවටත් ගෙවන්නේ කියලා.
    213123-jpg.242307
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    @2osama @netudara monawada me kiyanne



    2005 idan ube ammage hora minihata hukapu shiranthige malli haduwa neda hodatama
    ------ Post added on Nov 24, 2024 at 10:00 PM
    දැන් කවුද හුත්තෝ ජනාධිපති හදලා නැත්නම් දැන් වත් නිධන් හාරන වැඩ පැත්තකින් තියලා Air Port එක හදන්න කියපන් මෝඩ අනුරයට
     
    • Haha
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    දැන් කවුද හුත්තෝ ජනාධිපති හදලා නැත්නම් දැන් වත් නිධන් හාරන වැඩ පැත්තකින් තියලා Air Port එක හදන්න කියපන් මෝඩ අනුරයට
    ඒවගේ ගොන් ආතල් තමා බන් මෝඩ ජෙප්පන්ගේ මොලේට දැනෙන්නේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    උඹ මේක හරියට කියවලද බං, thread ඒක post කළේ.... :unsure: :unsure:
    ඒකටම හරියන්න නටුදාරයත් දුක ප්‍රකාශ කරල.....
    නටුදාරයට ඔච්චර දෙයක් තේරෙනවා නම් metropolitan එකේ දූවිලි පිහින්න යයිද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් කවුද හුත්තෝ ජනාධිපති හදලා නැත්නම් දැන් වත් නිධන් හාරන වැඩ පැත්තකින් තියලා Air Port එක හදන්න කියපන් මෝඩ අනුරයට

    ithin huththo anurawa janapathi kare ubala neda huththo
     
    • Dislike
    Reactions: G Starlin

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ගුවන් සේවයේ නෙවෙයි අවුල තියෙන්නේ A&A එකේ. මම නන් කියන්නේ DNATA වගේ ජාත්‍යන්තර සමාගමකට දෙන්න ඕනෙ ඕකේ කලමනාකාරීත්වය.
    අපි දෙන්න කැමති උනත් උන් ගන්න කැමතිවෙන්න එපැයි 🤣. ඔය ලබ්බ ගන්න මොකෙක්වත් නෑ. ගොයියොන්ට වී වේලන්න තමා දෙන්න වෙන්නෙ.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අපි දෙන්න කැමති උනත් උන් ගන්න කැමතිවෙන්න එපැයි 🤣. ඔය ලබ්බ ගන්න මොකෙක්වත් නෑ. ගොයියොන්ට වී වේලන්න තමා දෙන්න වෙන්නෙ.


    ප්ලේන් එකක් ආවම උත්සවයක් තියලා පිලිගන්නවා, ඔන්න අලුත් ගුවන් සේවයක් නන් කමක් නෑ. අනික ලංකාවට මාලදිවයින තරං වත් ගමනාන්ත නෑ. බොරුවට මීඩියා ශෝ දාන එක තමයි කරන්නේ.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    බදු ගෙවපල්ලා වෙලාවට මේවගේ පාඩු ගෙවන්න.

    Mattala hadapu mainage p@ka wahala danna tiyenne, iwarai ne wade :angry:
    අනුර කුමාර ප්‍රතිවයුහගත කරන එකත් නැවැත්තුවනේ දැන් උබලා බදු ගෙවපල්ලා.