මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හොඳටම පේනවා ඕනමකෙනෙකුට අසාර්ථකයි කියලා..
    මොකද කවුද හම්බන්තොට බැහැලා වාහනයක් අරගෙන ආයෙත් කොලඹ එන්නේ..
    මොකද කොලඹ වගේ දියුනු පහසුකම්, හම්බන්තොට අවට නැහැනේ..
    ඕවා මහරජා උගේ නම දාගන්න මොලේ අමාරුව සනීප කරගන්න කරන මෝඩ ආතල්..
    අර එකෙක් කලින් කියලා තිබ්බා වගේ ලී ක්වාන් යූ කියලා සිංගප්පූරුවෙත් නව වෙනස් කරගන්න තිබ්බනේ ඒ මනුස්සයට එයා ඒ රට දියුනු කරපු විදියට.. ණය නොවී.. දූෂන හොරකම් නැතුව.. අන්න මිනිස්සු..
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    Lankawe apita ona air port ekak select karanna tharam loku ratak da ban?
    lankawata enne, lankawen dawasakata yanne plains keeyada?thawama mama danna tharamin katunayaka air port eke traffic eka dara ganna beri tharam wedi wela ne..
    anika den thiyana aranchi hetiyata katunayaka shut down karannay yanne, ehema unoth no choice.

    mata denena de kiyannam, Aniwaryayenma Mihin lanka Maththalin operate karay, eeta passe Sri Lanka Air walin yana damba diwa charika okkoma cancel karala, mihin lanka eka witharak use karay india yanna, ane ithin ethakota ape duppath seeyalata achchilata puluwanne hambanthotath wendagenama damb diwa yanna.

    කටුනායක එහෙම traffic එකක් නැ... එත් runaway එකේ maintenance කියල මෙයාල හදන්නේ කටුනායක shut down කරලා මට්ටල ඉදන් operate කරන්න...ඔක්කොම ෆflights එහෙට හරවයි ඊටපස්සේ රත්මලානට වුන වගේ කටුනයකටත් වෙයි.. budget airlines නම් india වලට තියනවා මින්හින්ලංකා ම ඔනවෙන්නැ spicejet ,airasia එත් මට්ටල ඉදන් operate karama loku ප්‍රශ්න ගොඩක් එනවා colombo අවට තම ලංකාවේ බහුතරයක් ආයෝජන තියෙන්නේ ආයෝජකයන්ට මට්ටල ඉදන් colombo එන්න වෙනවා.. රටේ commercial capital එක හම්බන්තොට නෙමේ colombo කියල government එකට අමතක වෙලා තියෙන්නේ.
     
    zylone151167

    Member
    Oct 14, 2012
    136
    5
    0
    air port kohe thibbath kamak na, srilankan air lines ewa mattala witharana bassanne oya mokku mona kiwwath rata yana unta thamai kela wenne
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හම්බන්තොට වරායේ මාලු අල්ලනවා මේකේ වැඩිම උනොත් සරැංගල් අරියි

    අයි බෙබිලට Drag Racing යන්න.. ට්‍රැක් එකක් තිබ්බේ නැ නේ.. මේ තියෙන්නේ ලස්සනට එකක් හදලා.. :D
     
    • Like
    Reactions: Ayeshlive

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මහින්ද පොන්නයේගේ පොන්න ආතල්. ශිරනිට driving පුරුදු වෙන්න තමයි ඕක හැදුවේ. අනික මොන හුත්තේ නමක්ද දාලා තියෙන්නේ. මහින්ද වරාය, මහින්ද පාර, මහින්ද ගුවන්තොටුපල . අනේ හුකේ මුන්ට මෙතනට එන්න වැඩ කරපු එඋන්ට ගහන්න ඕනේ. හම්බන්තොට ගිය උන්ට තේරෙයි එහෙ තත්වේ. අම්මට සිරි මාර පාරවල් කාපට් කරලා ලයින් 4 පාරවල්. එත් යකෝ වාහන 10ක් නෑ මුළු පාරටම. මෙහෙ පාරවල්වල අලි නවන වලවල්. යකෝ ඔය හුත්තට වියදම් කරපු සල්ලි වලින් රටේ ඉගෙනිමටයි , සෞඛයට එහෙම වියදම් කරා නම් මොකෝ.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    Air port එකක් අවශ්‍යයි. ඒත් ඒක දාන්න තිබුනෙ අනුරාධපුරයට කිට්ටුව. කොච්චර හොටල්, සංචාරක ස්ථාන තියෙන පලාතක්ද? මත්තල දාට මොනව කරන්නද? අනුරාධ පුරයෙ ඉන්න කෙනෙක්ට මිහින් ලංකා එක හරහා ඩුබායි යන්නත් ටිකට් එකට වඩා වෑන් එකට ගෙවන්න වෙනවා !!
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මට හිතෙන විදිහටනම් මේකෙන් කියන තරම් දෙයක් රටට ලැබෙන්නේ නැ මොකද airport එකක් හැදුවට ඊට සමානුපාතිකව ගුවන් ගමන් වැඩි වෙලා තියනවද එහෙම වැඩි වෙන්න විශේෂ හේතු හෝ වැඩි කරගැනිමට විශේෂ ක්‍රම අරගන තියනවද.. අදායම බෙදී යමක් මිසක් වැඩි වීමක් සිදුවෙන්න්න හේතු තියනවද.. මේවට තම ? විතරයි. ලංකාව දුපතක් විශාල domestic air transportation එකකුත් නෑ..සිංගප්පුරුව වගේ ගුවන් කේන්ද්‍රස්ථානයක් නෙමේ.. එහෙම වෙයි කියන බලාපොරොත්තුවෙන් ඕක හැදුවනම් එක විහිළුවක් ලංකාව සිංගප්පුරුවක් වෙන්නේ නැ කවදාවත්. එහෙම වෙන්න නම් economy එක open කරලා නිදහස් කරන්න ඕනේ.එහෙම දෙයක් වෙන පාටක් නෑ. ලොකු වියදමක් කරලා හැදුවට මෙයින් ඇතිවන එකම වාසිය වෙන්නේ southern province / down south ඉන්න අයට කටුනායකට එන්නේ නැතුව මට්ටලින් ගුවන් ගමන් වල යෙදීමට ඇති පහසුව..හා ඍජු වක්‍ර රැකියා ප්‍රමාණයක් බිහිවීමයි නමුත් මේ ව්‍යාපෘතිය පාඩු ලැබුවහොත් මට්ටලත් රටට තව බරක් වේ ඒ පාඩු ගෙවීමට සිදුවන්නේද සමස්තයක් වූ දුප්පත් ජනතාවට වේ. උදාහරණය -හම්බන්තොට වරාය.

    True machan, Mihin lanka :confused::oo:
    මේකේ වටිනාකම රට ඇතුලේ අයටනම් සතපහකවත් වටිනාකමක් නෑ, හේතුව ඉතින් තේරෙනවනේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ, හැබැයි රටෙන් එතෙර ඉන්න අයට වටිනවා මොකද, මේකට ෆ්ලයිට් එකක් ආවොත් ඉතින් දකුණේ අයට ඉක්මානින් ගෙදර යන්න වගේම ගමන් වියදමත් ඉතුරු කරගන්න පුළුවන්, රට ඉදන් එන කෙනුකුට වැන් එකක් කටුනායකින් හයර් කරනවට වඩා ලාබ වෙන එක තමයි වෙන්නේ. ගොඩක් කාලේ ඉතුරු කරගන්නත් පුළුවන් වේවි, මොකද දුර රටක ඉදන් එන වෙලාවට වඩා ලොකු කාලයක් ලංකාවේ ඇතුලේ ගමන් කරන්න කාලය වැය වෙන නිසා, හැබැයි උතුරුපලාතටත් මෙවැනිම යමක් ඉදිඋනානම් අගනේය. එත් ඉතින් දැන් ඔක්කොම දකුනටනේ. ලංකාව තුල ගමනාගමන පහසුකම් ඉහල තත්වයකට ගෙන ආ යුතුය. වෙන රටක සිට පැය 5ක් ගත කල එන අයෙක් ලංකාව තුල පය 5ක් ගමන් කර තමන්ගේ නිවසට යෑම කොතරම් කනගටුදයකද :rolleyes::rolleyes:

    :yes:
    මහින්ද පොන්නයේගේ පොන්න ආතල්. ශිරනිට driving පුරුදු වෙන්න තමයි ඕක හැදුවේ. අනික මොන හුත්තේ නමක්ද දාලා තියෙන්නේ. මහින්ද වරාය, මහින්ද පාර, මහින්ද ගුවන්තොටුපල . අනේ හුකේ මුන්ට මෙතනට එන්න වැඩ කරපු එඋන්ට ගහන්න ඕනේ. හම්බන්තොට ගිය උන්ට තේරෙයි එහෙ තත්වේ. අම්මට සිරි මාර පාරවල් කාපට් කරලා ලයින් 4 පාරවල්. එත් යකෝ වාහන 10ක් නෑ මුළු පාරටම. මෙහෙ පාරවල්වල අලි නවන වලවල්. යකෝ ඔය හුත්තට වියදම් කරපු සල්ලි වලින් රටේ ඉගෙනිමටයි , සෞඛයට එහෙම වියදම් කරා නම් මොකෝ.

    :yes::baffled:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    දැන් ඕක ඕපන් කරලා, කටුනායක, රෙපයාර් කරන්න කියලා වහන්නලු ඉන්නේ..... :angry: එතකොට, මත්තලින් බැහැලා, කොළඹ ලොකු හෝටලේකට එන සංචාරකයා, කිලෝමීටර් 200ක් විතර අඩුම පැය 4ක් 5ක් ක් කොළඹට වාහනේකින් එන්න ඕනා....... :rofl:

    Maththala-Colombo bus ekak damuda? wade nagala yay.. ;);););)
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    මට කෙටියෙන් කියන්න තියෙන්නේ... අයියෝ සල්ලි කියලා තමයි.. මොන හරකද බන් කටු කාගෙන මත්තල යන්නේ..? :angry:Mihin Lanka එකෙන් Middle east,China යන්න පුලුවන්ලු.. Middle East,China තියෙන්නේ Maldives හරියෙනම් ඔන්න Cost එක අඞුවෙයි..මුන්ට කරන්න තිබ්බේ Katunayake Airport එක තව Develop කරන්න.. Singapore වල Changi Airport එක වගේ.. ඉගෙන ගත්ත උන් මේරට කරනවා නම් මේක සුරපුරයක් බන්..!! :yes:
     
    Last edited:

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    මහින්ද පොන්නයේගේ පොන්න ආතල්. ශිරනිට driving පුරුදු වෙන්න තමයි ඕක හැදුවේ. අනික මොන හුත්තේ නමක්ද දාලා තියෙන්නේ. මහින්ද වරාය, මහින්ද පාර, මහින්ද ගුවන්තොටුපල . අනේ හුකේ මුන්ට මෙතනට එන්න වැඩ කරපු එඋන්ට ගහන්න ඕනේ. හම්බන්තොට ගිය උන්ට තේරෙයි එහෙ තත්වේ. අම්මට සිරි මාර පාරවල් කාපට් කරලා ලයින් 4 පාරවල්. එත් යකෝ වාහන 10ක් නෑ මුළු පාරටම. මෙහෙ පාරවල්වල අලි නවන වලවල්. යකෝ ඔය හුත්තට වියදම් කරපු සල්ලි වලින් රටේ ඉගෙනිමටයි , සෞඛයට එහෙම වියදම් කරා නම් මොකෝ.

    :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Originally Posted by DooA

    සිරාවට බන් පාරවල් පතට හදලා වාහන දහයකට වඩා යන්නේ නෑ.මුගේ නම තියෙන ක්‍රිඩාංගනයක් තියෙනවා හද්ද කැලයක නැව් එන්නේ නැති වරායක් හදලා එ මදිවට දැන් ගුවන් තොටුපලවල් හම්බන්තොට විතරද බන් ලංකාවට අයත් වෙ‍න‍නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,958
    2
    116,063
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක පුන්චි රටක් ලොකු එයාපෝට්ස් දෙකක් ඕනි නැහැ කියලයි මට හිතෙන්නෙ..

    ක‍ටුනායකම තව දියුණු කරල ගත්තනම් හරි ඒත් ඉඩ ගැන ප්‍රශ්නයක් තියෙනවද මන්ද..

    මත්තල අභ්‍යන්තර එයාපෝට් එකක් හැදුවනම් මීට වඩා හොඳයි තව අනුරාධපුරේ පැත්තට මේක ගෙනියව්වෙ නැත්තෙ ඇයි දන්නෑ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අයි බෙබිලට Drag Racing යන්න.. ට්‍රැක් එකක් තිබ්බේ නැ නේ.. මේ තියෙන්නේ ලස්සනට එකක් හදලා.. :D

    මුන් කාර් රේස් යන්න විතරයි කොලඔ මතක් වෙන්නේ එකත් ඔය ගුබ්බෑයයේම තියාගත්ත නම් ඉවරයි නේ :angry::angry:
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    මහින්දයා War එක දිනලා ගත්ත Credit ඔක්කොම වතුරේ...අන්තිමට චන්ද්‍රිකා ගානටම වැටුනා.. :(