හොඳටම පේනවා ඕනමකෙනෙකුට අසාර්ථකයි කියලා..
මොකද කවුද හම්බන්තොට බැහැලා වාහනයක් අරගෙන ආයෙත් කොලඹ එන්නේ..
මොකද කොලඹ වගේ දියුනු පහසුකම්, හම්බන්තොට අවට නැහැනේ..
ඕවා මහරජා උගේ නම දාගන්න මොලේ අමාරුව සනීප කරගන්න කරන මෝඩ ආතල්..
අර එකෙක් කලින් කියලා තිබ්බා වගේ ලී ක්වාන් යූ කියලා සිංගප්පූරුවෙත් නව වෙනස් කරගන්න තිබ්බනේ ඒ මනුස්සයට එයා ඒ රට දියුනු කරපු විදියට.. ණය නොවී.. දූෂන හොරකම් නැතුව.. අන්න මිනිස්සු..

එතකොට, මත්තලින් බැහැලා, කොළඹ ලොකු හෝටලේකට එන සංචාරකයා, කිලෝමීටර් 200ක් විතර අඩුම පැය 4ක් 5ක් ක් කොළඹට වාහනේකින් එන්න ඕනා....... 