මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
Katuyaka wahanne na kiyala tama kiyanne hethuwa wahanna ba danata weda ewara karala tyana mattala 1st stage eke witarai ekedi passegers 1millon tama awuruddakata handle karanna puluwan capacity eka BIA eke capacity eka 6million per year but last yaer eke just over 7 millon handle karala. Danata hadan yana BIA eke aluth stage eke 2015 ewara unama BIA capacity eka 9million wenakam wedi wenawalu but mattala full complete unamath puluwan 5million ekata hetua wenna attte godak ayata easy BIA eka use karana nisa wenna ati. Sarthaka asarthaka kama kiyanna tama kal madi komoth Hambanthita waraya wage wenne na kiyala nam sure.Anik eka BIA eka wahana eka gena baya wenna ona na 7million hadle karana airport ekaka operation 1million karanna puluwan ekaka karanna bane.
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
පැටියා;14624499 said:
1. Immediate Landing වලට Take off කරපු Airport එකම පාවිච්චි කරන්න පුලුවන්.
2. එයාපෝට් දෙකක් අතර Minimum distance 150 Nautical Miles (~277Km) මචං. කොලඹයි මත්තලයි අතර 100 Nautical Miles වගේ තියෙන්නෙ.
3. එහෙම කියන්නෙ කොහොමද? මේ තියෙන්නෙ Sri Lanka Tourism Development Authority එකේ වෙබ්සයිට් එකේ විස්තරයක්. රට මැදට වෙන්න තමයි වැඩිම විදේශ සංචාරක ස්ථාන තියෙන්නෙ.
map_0.jpg

1 umbage argument eka ari machan..... ath apita thiyenne terminal ekai...air traffic busy ekath ekka apita baha same airport land karanna ahema issues cmb thiyenwa..eka nisa thamai eka expand karanna gihin prasna godak awe,,,
2 kandy dristric wala oka karaneka apita envoirnment prasna godak thiyena specially kandhu and run way probs... anyway cmb to galle road walin yanwata wadiya..kelinma galle land wela cmb to kandy mema giyoth touristlata lesineda....
beach tourism kiyala deyak thiyenwa godak ewun ennama down south beach wala fun ekakata
(sun bath wage)so ekata nam meka ideal....
anyway api lankawe 2nd city eka (kandy) atharala rural ekak devolop karoth neda honda.....
note:-mama oya anduwe ekek nemei...........
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කියන්ඩ තියෙන්නේ මේකයි. මේවා මේ මහින්දගේ බූදලෙන් හරි ශිරන්තිගේ දැවද්දෙන් හම්බුන සල්ලි වලින් කරලා නම නෙමේ ඕනේ රෙද්දක් දාගත්තට අපිට කමක් නැහැ. එත් මේවා මේ ලෝකෙට පේන්ඩ ලෝකෙටම ණය වෙලා කරන ප්‍රොජෙක්ට් වලින් මේ රටේ මිනිස්සුන්ටම තමයි ඕවා ගෙවන්ඩ ඕනේ නැතුව මහින්ද ගෙවන රෙද්දක් නැහැ. අනික කටුනායකින් ටේක් ඕෆ් කරලා ආපහු මත්තල බාලා ආපහු ප්ලේන් උඩ යන්නේ නිකන් හුලං වලින් නෙමේ. සැහෙන තෙල් පිච්චෙනවා ඕවා බානකොට නගිනකොට. අනික හම්බන්තොට තවම සංචාරක ව්‍යාපාරයට මෙලෝ දියුණුවක් නැහැ. හරි ඔතන ඉදලා ගාල්ලට යන්ඩත් පැය 4 වත් කට්ට කන්ඩ ඕනේ. කිසිම Feasibility Study නැතුව කරන මේ ප්‍රොජෙක්ට් ලොප් වෙනවා. මත්තල ඉඳලා අනික හිස් ප්ලේන් තමයි මුන්ට යවන්ඩ වෙන්නේ. ඒකටත් කොහෙන් හරි නොමිලේ සෙට් එකක් මැද පෙරදිග ඉඳලා ගෙනත් පෙන්නයි ටීවී එකේ. ඔක්කොම බොරු සෝබන වැඩ තමයි. රටේ මිනිසුන්ගේ මොලේ ගූ කවදා පැදෙයිද දන්නේ නැහැ. :angry::angry::angry::no::no::no:
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    කිසිම තේරුමක් නැතුව කරපු මහජන ධන නාස්තියක් කියලයි මට හැඟෙන්නේ. අපේ රටට තවත් ගුවන් තොටුපොළක අවශ්‍යතාවය තිබුනේ නැහැ. වරයක අවශ්‍යතාවය තිබුනෙත් නැහැ. මේවා දැවෙන ප්‍රශ්න නෙවෙයි. අපේ රටේ තියෙන මුලිකම ප්‍රශ්නය තමයි රටේ දල දේශීය නිෂ්පාදිතය අඩුකම. අපනයන ආදායම අඩුකම .
    දවසින් දවස විදේශවලට නය වෙන රටක් විදිහට ගුවන් තොටුපොළවල් දාහක් හැදුවත් රටවල් සංවර්දනය වෙන්නේ නැහැ. හම්බන්තොට වෙනුවෙන් මේ කරන මහා මුදල් නාස්තිය හින්ද තව අවුරුදු සිය ගානක් මිනිස්සුන්ට මේ නය ගෙවන්න වෙනවා. මීට වඩා දැවෙන ප්‍රශ්න අපේ රටේ තියනවා. රාජ්‍ය සේවක අතිරික්තයක් පාර්ලිම්න්තුවේ ඉඳලම තියෙනවා. ප්‍රධාන අපනයන බල්ලට ගිහින්. විදුලි බිල එක්ක ව්‍යාපාරිකයෝ අනාත වෙලා. මීට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඕන රට ගොඩගන්න. ගොඩනැගිලි හැදුව කියල රටක් සංවර්ධනය වෙන්නේ නැහැ.
    අවුරුදු 30 ක් තිබුන යුද්දේ නැවතුනා කියල රටට උන සෙතක් නැහැ. හමුදාවේ කොල්ලෝ මැරෙන එක නැවතුනා විතරයි. යුද්දේ නැවතුන එකෙන් ලැබෙන ප්‍රතිලාබේ ලැබුනේ හම්බන්තොට ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් කාරයින්ට විතරයි. තෙල් මිල අහස උසට නැගල. අද ඩුබායි ඉඳල ලංකාවට එන කෙනෙක් එයාර් ලයින් ටිකට් එකට ගෙවන ගානට වඩා ගානක් හයර් එක ගෙවන්න ඕන ගුවන් තොටුපොළේ ඉඳල ගෙදර යන්න.
    රටේ කෘෂිකර්මය බල්ලට ගිහින්. හෙට අනිද්දට මුකුණුවැන්න මිටියත් චීනෙන් ගෙන්නනවා කියයි. ආනයන වලට කිසිම සම්භාධකයක් නැහැ. ඕනෑම කුණු ගොඩක් පිටරටින් ගෙන්නන්න කිසිම තහනමක් නැහැ. රටම අස්වද්දන්න පුළුවන් පොළොවක් තියන අපේ රටේ කෘෂිකර්ම ඇමතිලා මදි වෙලා සීනි වලටත් ඇමතිලා පත්කරලා. කවදාකවත් මේ යන තාලෙට අපේ රට ගොඩ එන්නේ නැහැ.

    මේ ප්‍රශ්න විසඳෙන්න නම් පළමුව රටේ අය වැය පරතරය පියවන්න ඕන. එහෙම කරන්නනම් රටේ නිෂ්පාදන වැඩි කරලා විදේශ අදායම් වැඩි කරන්න ඕන. අය වැය පරතරය පියවන්න පිරටටින් නය ආධාර ගන්න අපේ රටට කවදා කලක් යාවිද? මම හිතන්නේ නැහැ මේ පාලක පන්තියට එහෙම සිතුවිල්ලක්වත් තියෙනවා කියල.

    මේ ගැන ලිව්වොත් පිටු 100 ක් ලියන්න උනත් කරුණු කාරනා ඕනෑතරම් තියනවා සහෝදරවරුනි.
    මම අන්තිම චන්දෙ දුන්නේ මහින්දට. එත් අයෙත් දෙන්නේ නැහැ. එකෙන් අදහස් වෙන්නේ නැහැ ඊළඟ චන්දෙ රනිල්ට දෙනවා කියල. එක හරියට තාත්ත එක්ක තරහ උනාම අම්ම එක්ක නිදියනවා වගේ වැඩක්. මගේ ඊළඟ චන්දෙ දෙන්නේ හරි හමන් ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත්කරන අපේක්ෂකයෙකුටයි. එහෙම කෙනෙක් ආ දවසට තකහනියක් ලංකාවට ඇවිල්ල ඒ මනුස්සය බලයට පත්කරනවා. දැනට මේ පක්ෂ එකකවත් රටේ ආර්ථිකය , සමාජයීය පසුබිම, නීතිය ගොඩගන්න වැඩපිළිවෙලක් තියෙන එකෙක්වත් නැහැ.

    පිටරටවල ඉන්න සහෝදරයින්ට මම කියන්නම් මගේ පුද්ගලික අදහසක්. ලංකාවට බඩු පෙට්ටි යවනකොට පුළුවන් තරම් ඉන්න රටවල අඩුවට ගන්න පුළුවන් අත්‍යවශ්‍ය බඩු යවන්න. උදා: කිරි පිටි , එළවලු තෙල්, සහල්, ඇඳුම් වගේ දේවල් . මොකද අපි ඒ දේවල් ලංකාවෙන් ගන්නකොට ඊට වඩා මිලක් ලංකාවේ ගෙවන්න වෙනවා. ඒ මිලට අර පාර්ලිමේන්තුවේ ඉන්න බත් බැලයෝන්ගෙයි ආණ්ඩුවේ කන්තෝරුවල සීතල කාමරවල ඉන්න වැඩක් නොකරන එවුන්ගෙයි පඩිය එකතුකරලයි අපි ගෙවන්නේ.

    අවන්කවම කෑ ගහල අඬන්න තරම් අපි අසරණයි මචන්ලා.
    රජය බලු වෙලාද බල්ලෝ රජ වෙලාද කියල තෝරාගන්න බැහැ (බල්ලෝ කිව්වේ මෑත ඉතිහාසයේ රට කරවපු හැම එකාටම ). අපේ කරුමෙට පන්සලටකට ගිහින් නිවන් යන්න පාර අහගන්න විදියකුත් නැහැ, පන්සලේ ලොකු හාමුදුරුවෝ පාර්ලිමේන්තු වැඩම කරලා, පොඩි හාමුදුරුවෝ පිකටින් එකකට වැඩම කරලා .
    මේ අවනඩු දැන් ඉතින් අපි කියමු දෙයියන්ට. වෙන අපිට කියන්න කෙනෙක් ඉතුරු වෙලා නැහැ නේද?

    100% agreed..
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    1 umbage argument eka ari machan..... ath apita thiyenne terminal ekai...air traffic busy ekath ekka apita baha same airport land karanna ahema issues cmb thiyenwa..eka nisa thamai eka expand karanna gihin prasna godak awe,,,
    2 kandy dristric wala oka karaneka apita envoirnment prasna godak thiyena specially kandhu and run way probs... anyway cmb to galle road walin yanwata wadiya..kelinma galle land wela cmb to kandy mema giyoth touristlata lesineda....
    beach tourism kiyala deyak thiyenwa godak ewun ennama down south beach wala fun ekakata
    (sun bath wage)so ekata nam meka ideal....
    anyway api lankawe 2nd city eka (kandy) atharala rural ekak devolop karoth neda honda.....
    note:-mama oya anduwe ekek nemei...........

    bro touristla witharak nemene lankawata enne lakawe kochchara minissu pita ratawala innawada e minissunta flight eke peya 6-10 awith ayeth paya 4,5 vahane yanna giyama mona chartr ekakda kanne :no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කිසිම තේරුමක් නැතුව කරපු මහජන ධන නාස්තියක් කියලයි මට හැඟෙන්නේ. අපේ රටට තවත් ගුවන් තොටුපොළක අවශ්‍යතාවය තිබුනේ නැහැ. වරයක අවශ්‍යතාවය තිබුනෙත් නැහැ. මේවා දැවෙන ප්‍රශ්න නෙවෙයි. අපේ රටේ තියෙන මුලිකම ප්‍රශ්නය තමයි රටේ දල දේශීය නිෂ්පාදිතය අඩුකම. අපනයන ආදායම අඩුකම .
    දවසින් දවස විදේශවලට නය වෙන රටක් විදිහට ගුවන් තොටුපොළවල් දාහක් හැදුවත් රටවල් සංවර්දනය වෙන්නේ නැහැ. හම්බන්තොට වෙනුවෙන් මේ කරන මහා මුදල් නාස්තිය හින්ද තව අවුරුදු සිය ගානක් මිනිස්සුන්ට මේ නය ගෙවන්න වෙනවා. මීට වඩා දැවෙන ප්‍රශ්න අපේ රටේ තියනවා. රාජ්‍ය සේවක අතිරික්තයක් පාර්ලිම්න්තුවේ ඉඳලම තියෙනවා. ප්‍රධාන අපනයන බල්ලට ගිහින්. විදුලි බිල එක්ක ව්‍යාපාරිකයෝ අනාත වෙලා. මීට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඕන රට ගොඩගන්න. ගොඩනැගිලි හැදුව කියල රටක් සංවර්ධනය වෙන්නේ නැහැ.
    අවුරුදු 30 ක් තිබුන යුද්දේ නැවතුනා කියල රටට උන සෙතක් නැහැ. හමුදාවේ කොල්ලෝ මැරෙන එක නැවතුනා විතරයි. යුද්දේ නැවතුන එකෙන් ලැබෙන ප්‍රතිලාබේ ලැබුනේ හම්බන්තොට ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් කාරයින්ට විතරයි. තෙල් මිල අහස උසට නැගල. අද ඩුබායි ඉඳල ලංකාවට එන කෙනෙක් එයාර් ලයින් ටිකට් එකට ගෙවන ගානට වඩා ගානක් හයර් එක ගෙවන්න ඕන ගුවන් තොටුපොළේ ඉඳල ගෙදර යන්න.
    රටේ කෘෂිකර්මය බල්ලට ගිහින්. හෙට අනිද්දට මුකුණුවැන්න මිටියත් චීනෙන් ගෙන්නනවා කියයි. ආනයන වලට කිසිම සම්භාධකයක් නැහැ. ඕනෑම කුණු ගොඩක් පිටරටින් ගෙන්නන්න කිසිම තහනමක් නැහැ. රටම අස්වද්දන්න පුළුවන් පොළොවක් තියන අපේ රටේ කෘෂිකර්ම ඇමතිලා මදි වෙලා සීනි වලටත් ඇමතිලා පත්කරලා. කවදාකවත් මේ යන තාලෙට අපේ රට ගොඩ එන්නේ නැහැ.

    මේ ප්‍රශ්න විසඳෙන්න නම් පළමුව රටේ අය වැය පරතරය පියවන්න ඕන. එහෙම කරන්නනම් රටේ නිෂ්පාදන වැඩි කරලා විදේශ අදායම් වැඩි කරන්න ඕන. අය වැය පරතරය පියවන්න පිරටටින් නය ආධාර ගන්න අපේ රටට කවදා කලක් යාවිද? මම හිතන්නේ නැහැ මේ පාලක පන්තියට එහෙම සිතුවිල්ලක්වත් තියෙනවා කියල.

    මේ ගැන ලිව්වොත් පිටු 100 ක් ලියන්න උනත් කරුණු කාරනා ඕනෑතරම් තියනවා සහෝදරවරුනි.
    මම අන්තිම චන්දෙ දුන්නේ මහින්දට. එත් අයෙත් දෙන්නේ නැහැ. එකෙන් අදහස් වෙන්නේ නැහැ ඊළඟ චන්දෙ රනිල්ට දෙනවා කියල. එක හරියට තාත්ත එක්ක තරහ උනාම අම්ම එක්ක නිදියනවා වගේ වැඩක්. මගේ ඊළඟ චන්දෙ දෙන්නේ හරි හමන් ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත්කරන අපේක්ෂකයෙකුටයි. එහෙම කෙනෙක් ආ දවසට තකහනියක් ලංකාවට ඇවිල්ල ඒ මනුස්සය බලයට පත්කරනවා. දැනට මේ පක්ෂ එකකවත් රටේ ආර්ථිකය , සමාජයීය පසුබිම, නීතිය ගොඩගන්න වැඩපිළිවෙලක් තියෙන එකෙක්වත් නැහැ.

    පිටරටවල ඉන්න සහෝදරයින්ට මම කියන්නම් මගේ පුද්ගලික අදහසක්. ලංකාවට බඩු පෙට්ටි යවනකොට පුළුවන් තරම් ඉන්න රටවල අඩුවට ගන්න පුළුවන් අත්‍යවශ්‍ය බඩු යවන්න. උදා: කිරි පිටි , එළවලු තෙල්, සහල්, ඇඳුම් වගේ දේවල් . මොකද අපි ඒ දේවල් ලංකාවෙන් ගන්නකොට ඊට වඩා මිලක් ලංකාවේ ගෙවන්න වෙනවා. ඒ මිලට අර පාර්ලිමේන්තුවේ ඉන්න බත් බැලයෝන්ගෙයි ආණ්ඩුවේ කන්තෝරුවල සීතල කාමරවල ඉන්න වැඩක් නොකරන එවුන්ගෙයි පඩිය එකතුකරලයි අපි ගෙවන්නේ.

    අවන්කවම කෑ ගහල අඬන්න තරම් අපි අසරණයි මචන්ලා.
    රජය බලු වෙලාද බල්ලෝ රජ වෙලාද කියල තෝරාගන්න බැහැ (බල්ලෝ කිව්වේ මෑත ඉතිහාසයේ රට කරවපු හැම එකාටම ). අපේ කරුමෙට පන්සලටකට ගිහින් නිවන් යන්න පාර අහගන්න විදියකුත් නැහැ, පන්සලේ ලොකු හාමුදුරුවෝ පාර්ලිමේන්තු වැඩම කරලා, පොඩි හාමුදුරුවෝ පිකටින් එකකට වැඩම කරලා .
    මේ අවනඩු දැන් ඉතින් අපි කියමු දෙයියන්ට. වෙන අපිට කියන්න කෙනෙක් ඉතුරු වෙලා නැහැ නේද?

    100% True. :yes::yes::yes:
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    elz.......

    මටනම් හිතෙන්නේ ඔය වගේ දුෂ්කර පළාත්වල යටිතල පහසුකම් ඉහල දමා ජාත්‍යන්තර මට්ටමට ගෙන්න හේතුව තමා අපේ රටේ ජනගහනය රටේ ප්‍රදාන නගරවල දරා ගන්න බැරිතරම් වැඩි ඒ නිසා හැම දිස්තික්කයක් පුරාම රටේ ජනගහනය වියාප්ත කරන වියාපෘතියක්,මොකද ජොබ් කරන ගොඩක් දෙනා කොළබ අවට (බස්නාහිර පළාත )වැඩි පුරා දක්නට ලැබෙන්නේ හම්බන්තොට කියපුහම ඒ කාලේ ගණන් ගත්තේ නැ දැන් බලපන්කො මත්තල ගුවන්තොටුපල නිසා ඔය පැත්තේ ඉඩම් මිල ගිනි ගණන් නගී, hi-way පාරවල් හැදීයි ලග පත ඉන්න උන්ට හොද රස්සා ලැබෙයි කොලබ වගේම හම්බන්තොට දියුණු වෙඉ ඔය විදිහට රටේ අනිත් දිස්තික්කයක් දිඋනු කරයි.... පාඩු කියල නික හිටියොත් රටේ කිසි සන්වර්දනයක් නැ මචන්ලා අපට උනත් යම් ඉස්තවරයකට එන්න අඋරුදු ගානක් යනවනේ ....
    කැමති උන් කැමති විදිහට වෙවේචනය කරපල්ලා :D
     
    • Like
    Reactions: gayankuwait

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොඳටම පේනවා ඕනමකෙනෙකුට අසාර්ථකයි කියලා..
    මොකද කවුද හම්බන්තොට බැහැලා වාහනයක් අරගෙන ආයෙත් කොලඹ එන්නේ..
    මොකද කොලඹ වගේ දියුනු පහසුකම්, හම්බන්තොට අවට නැහැනේ..
    ඕවා මහරජා උගේ නම දාගන්න මොලේ අමාරුව සනීප කරගන්න කරන මෝඩ ආතල්..
    අර එකෙක් කලින් කියලා තිබ්බා වගේ ලී ක්වාන් යූ කියලා සිංගප්පූරුවෙත් නව වෙනස් කරගන්න තිබ්බනේ ඒ මනුස්සයට එයා ඒ රට දියුනු කරපු විදියට.. ණය නොවී.. දූෂන හොරකම් නැතුව.. අන්න මිනිස්සු..

    මට කෙටියෙන් කියන්න තියෙන්නේ... අයියෝ සල්ලි කියලා තමයි.. මොන හරකද බන් කටු කාගෙන මත්තල යන්නේ..? :angry:Mihin Lanka එකෙන් Middle east,China යන්න පුලුවන්ලු.. Middle East,China තියෙන්නේ Maldives හරියෙනම් ඔන්න Cost එක අඞුවෙයි..මුන්ට කරන්න තිබ්බේ Katunayake Airport එක තව Develop කරන්න.. Singapore වල Changi Airport එක වගේ.. ඉගෙන ගත්ත උන් මේරට කරනවා නම් මේක සුරපුරයක් බන්..!! :yes:

    0002043F.gif