මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඉතින් කියහං කෝ උබ දන්නවා නං.............ගොන් රජෝ පාඩු ව්‍යාපාර වල ආයෝජනය කරන්නේ නෑ බිස්නස් මොළ තියෙන උං. අම්මපා ෂුවර් මට තොට නං වඩේ කඩයක් වත් කරන්න බැරි බව
කියහං කෝ බලන්න මේ එයා පෝට් එකෙන් රටදියුණු වෙන විදිහ?
හා, එහෙනම් ඕක පාඩුවෙන්නෙ කෝමද කියපන් මහාචාර්ය තුමා:P
 
මම තොපි දෙන්නගෙන් ම අහන්නේ කියාපං කො මත්තල නිසා රට දියුණු වෙන විදිහ? තොට බෑ නේද? මොලේ කළදක් නැති ගොන් හරක්. මම ආයිත් අහනවා තොපි දෙන්නාගෙන් ම ප්‍රශ්නෙ
මත්තල නිසා රට දියුණු වෙන විදිහ?
 
Last edited:

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මේ ජනාදිපති කවද හරි ගෙදර යන්නෙ රෙටේ නම තියෙන වැඩ කරල,:cool::cool: නැතුව තොපේ පොනිල වගේ දෙකට නැමිල කොටියාගේ *ක ලොවල නෙමේ.:angry::angry:

    ඔව් ඩෝ. මහින්දයා දැනටමත් ලෝකේ වටේට ණය වෙලා ලංකාව උගසට තියලා නමක් තියලා තියෙන්නේ. සැප කනේ නේද බන්ස්. කාටද නේද ආඩම්බර :rofl::lol::lol::lol::lol:
     
    සාර්ථකද අසර්තකද ? ඔබේ අදහස් දක්වන්න , comment and vote above

    මම vote කලේ අසාර්ථක වියාපෘතියක් කියල , මෙන්න එකට මගේ හේතු

    හරි අපි මේකේ මගියෙක් ගෙ පැත්තෙන් බලමු , උදාහරනෙකට ඇමෙරිකාවේ ඉඳන් එන මගියෙක්ට තමන් ලංකාවේ ගොඩබහින කැමති ගුවන්තොට තෝරන්න එතකොට මේකෙන් පුළුවන් ද ? නැත්තම් අනිවාර්යෙන් airline eka දෙන , or booking site eke දෙන airport එක තෝරාගන්න ඕනේ da ?

    තව point එකක් , උදාහරනෙකට Qatar airways එකෙන් කටුනයකටයි , මත්තලටයි දවසකට වෙනම planes dekak එවයි ද ? මන් හිතන්නේ නෑ මොලේ තියෙන airline එකක් එහෙම කරයි කියල? එහෙම දෙකක් දායි නම් Plane එකේ බාගේ බාගේ පිරිලා තමා මිනිස්සු ගෙන්න වෙන්නේ , ඒ කියන්නේ කටුනායක බහින්න කැමති කට්ටිය , මත්තල බහින්න කැමති කට්ටිය.
    අනේ අපේ වගේ මෝඩ රටක්. අනිවාර්යෙන් වැඩියෙන් තොරන්නේ කටුනායකට බහින්න option එක. එතකොට මත්තලට බහින්නේ 220 seats තියෙන plane එකක 100 පුරවලද ?
    ඕක හරිගසන්න නම් මත්තලට ඇවිල්ල වෙනම plane එකක් අරන් කටුනයකට එන්න ඕනේ. ලංකාවේ හොඳම හෝටෙල්ස් , business locations , සල්ලි තියෙන රට යන මිනිස්සු ගොඩක් ඉන්නේ බස්නාහිර හා ලංකාවේ ඒ අවට පළාත් වලයි , නැත්තම් 300 400 KM අතින් තියෙන හම්බන්තොට නෙමේ
    මේක හරියන වැඩක් නෙමේ ලංකාව ඇමෙරිකාව වගේ පට්ට ලොකු , ප්‍රන්තෙන් ප්‍රන්තෙට යන්න airport godak තියෙන්න ඕන රටක් වගේ ද මුන්ට පෙන්නේ ?

    ලංකාවේ gov එකට ලංකාව දිවුණු කරන්න ඔහොම එක එක තැන airport හැදුවට , Profit පස්සේ දුවන airlines ඔහොම හිතන්නේ නෑ . උන්ට ඕනේ ෆුල්ල් පිරිච්ච plane එකක් . එහෙම නැත්තම් උන් flights discontinue කරයි profitable නෑ කියල

    maththala1.gif

    [

    ඔන්න බලපන් මේ එළකිරියේ කුක්කු බබා කිවා කියල දැනගනින් , ටික දවසක් යනකොට මිනිස්සු ඇද්ද ගන්න මත්තලෙන් යනවා නම් ticket එකට Discount දෙනවා කියයි , ඊට passe පාඩු පිට පාඩු ලබන මිහින්ලංකා ශ්‍රී ලන්කන් airlines වලට වෙන්නේ වට්චච වලෙන් තව ලොකු වලකට වැටෙන්න

    discount දෙනවා මචං දැන්ම තියාන
    කියවලා බලහං

    Mattala Airport offers 50% discount By Siri Ananda

    The Mattala Airport will offer 50 per cent discount on ground handling charges for international airlines when it commences commercial operations on 18 March, Minister of Airport and Aviation Priyankara Jayaratna told Ceylon Today yesterday.

    The minister said, "Leading international airlines including Emirates, Qatar Airlines, Etihad, Air Arabia, Sichuan Airlines have already agreed to use the Mattala Airport."

    The open skies policy allowing international carriers to operate freely at the Mattala Rajapaksa International Airport will be gazetted within two weeks, said Minister Jayaratna.

    He said the open skies policy would apply only for the Mattala Rajapaksa International Airport, which will be inaugurated on 18 March by President Mahinda Rajapaksa.
    The minister said the policy would create a free market environment for commercial aviation.

    He added the construction work of the airport was completed and test landing using A330 airbus was conducted last week. Radio message facilities and all other requirements of an international airport have been completed successfully at the Mattala Airport, the minister said.
    Mattala Airport will be Sri Lanka's second international airport after the Bandaranaike International Airport in Katunayake.

    The inaugural test flight landed at Mattala on 16 October 2012. The first plane was a Hawker Beechcraft B 200 registered in Pakistan. The second was a Sri Lankan Airlines Airbus A330 landed on 29 January 2013.

    http://www.ceylontoday.lk/51-24371-news-detail-mattala-airport-offers-50-discount.html
     
    ඩිස්කවුන්ට් නෙමේ නොමිලේ දුන්නත් උන්ට ගේන්ඩ සෙනග නැත්තන් උන් මොකටද බන් එන්නේ? ඒක ගැන කව්රුත් කියන්නේ නැහැනේ මේ හුන්ඩුවට ජැක් ගහන පොන්ටින්ලා
    :lol::lol::lol::lol:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මේ හරක් රැලට එයාපෝට් එකක් හැදුවම ඒකෙන් ආදයම් ලැබෙන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ නෑ.මුන්ගෙඔලු හැදිලා තියෙන්නෙ 8-5 ජොබ් කරලා මැරිලා යන විදියට,ලොල් එහෙව් එකේ හම්බයො අපේ බිස්නස්වලට කෙලින එක අහන්නත් දෙයක්ද? මේවා මේ උපන් ගෙයි දෝශ:baffled::baffled:

    :angry::angry::angry::angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඩිස්කවුන්ට් නෙමේ නොමිලේ දුන්නත් උන්ට ගේන්ඩ සෙනග නැත්තන් උන් මොකටද බන් එන්නේ? ඒක ගැන කව්රුත් කියන්නේ නැහැනේ මේ හුන්ඩුවට ජැක් ගහන පොන්ටින්ලා
    :lol::lol::lol::lol:
    මේක මේ අපේ උන්ට යන්නම විතරක් හදපු එකක් නෙමෙයි අනාතයො.මුන්ගෙ හිතේ මේ එයාපෝට් එකක් හැදුවම වටේ පිටේ ඉන්න උන් සේරම වැඩනවත්තල පිටරට යනව කියල? ලොල්
     
    Last edited:
    ඩිස්කවුන්ට් නෙමේ නොමිලේ දුන්නත් උන්ට ගේන්ඩ සෙනග නැත්තන් උන් මොකටද බන් එන්නේ? ඒක ගැන කව්රුත් කියන්නේ නැහැනේ මේ හුන්ඩුවට ජැක් ගහන පොන්ටින්ලා :lol::lol::lol::lol:

    මෙතන ඉන්න රාජපක්ෂට කඩේ යන එවුන් දන්නේ නෑ කොහොමද එයා පෝට් එකකින් ආදායම ගන්නේ කියලා ගොන් රැල වගේ ආණ්ඩුවම කියන ඒවා repeat කරාට.
    එයා පෝට් එකට ආදායම ලැබෙන ප්‍රධාන මගක් තමයි, ground handling charges කියන්නේ (මගින්ගෙන් ලැබෙන ආදායම හැර). ඉතින් අපේ KIA එකෙත් ලොකු ආදායමක් තමයි මේක. මේක අය කරන්නේ air lines වලින්. උදා- විදියට thai air ways මෙහෙ එනවා නම් ඒගොල්ලෝ අපිට මේ ගෙවීම කරන්න ඕනි.
    දැන් මේ විස්තරේ විදියට ආණ්ඩුව මේ කියන , ground handling charges වලින් 50% discount දෙනවා air lines ගෙන්න ගන්න. ඒ කියන්නේ එයා පෝට් අතර තරගයක් ඇති කරනවා. නමුත් වැඩේ තියෙන්නේ එකිනෙකට තරග කරන එයා පෝට් වෙන්නේ KIA හා HIA නෙවැ. ඒ කියන්නේ අපේම එයා පෝට් දෙකක් එකිනෙකට තරග කරනවා. HIA වල 50% discount දුන්නයි කියලා ඉන්දියාවට බාන ගුවන් යානා මෙහෙ එන්නේ නෑනේ. එතකොට HIA ට එන්නේ කොහොමත් KIA බාන්න එන ගුවන් යානා විතරයි. ඒකෙන් වෙන්නේ KIA වලින් 100% ක ආදායමක් අපිට ලැබෙන වැඩේ අපි ඊට වඩා අඩු ගාස්තුවකට (50% තරම්) air lines වලට කරලා දෙනවා. අපිට මේක පාඩුවක් ඒ අතරම air lines වලට වාසියක්. අපි බිලියන 46 ක් වියදම් කරලා අපේ වටිනා කැලෑ කපලා ඕක හැදුවායින් වෙන්නේ අපේ KIA ට පාඩු වීම සහ HIA වල අඩු මිලට සේවා ලබා දීමෙන් ඇතිවෙන ආදායම් අර්බුදය.
    ඉදිරි කාලයේදී KIA සහ HIA වල රැකියා සුරක්ෂිත භාවය පිළිබදව ප්‍රශ්න ඇතිවේවි.
     
    මම නූගත්. උඹ තරම් ඉගෙන ගත්තෙ නෑ නෙ බන්ම් උඹම කියපන්:rofl:

    ඒක තමා කියන්නේ අපි කියන දේ අහපං කියලා ගොන් කම ප්‍රදර්ශනය කරන්නේ නැතිව! :rolleyes::cool:
    උබ පිළිගන්නවා මම අහපු ප්‍රශ්නයට උබ ළග උත්තර නැති බව :rolleyes:
     
    AXDf6r.jpg

    මෙක බලලා හුල්ලපන් තව ටිකක්

    හූල්ලන්න තමයි මචං වෙන්නේ හරියට කල්පනා නොකර ගත්ත තීරණ රැක ගන්න පොදු දේපළ බිල්ලට දෙන කොට.
    ඔය discount වැඩෙන් වෙන්නේ KIA ට පාඩු වීම, Sri Lankan airways ට පාඩු වීම. මත්තල එයා පෝට් එක සිරා වැඩක් කියලා පෙන්න ගන්න ඒකෙ පාඩුව Sri Lankan airways ට දරා ගන්නයි වෙන්නේ.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    හූල්ලන්න තමයි මචං වෙන්නේ හරියට කල්පනා නොකර ගත්ත තීරණ රැක ගන්න පොදු දේපළ බිල්ලට දෙන කොට.
    ඔය discount වැඩෙන් වෙන්නේ KIA ට පාඩු වීම, Sri Lankan airways ට පාඩු වීම. මත්තල එයා පෝට් එක සිරා වැඩක් කියලා පෙන්න ගන්න ඒකෙ පාඩුව Sri Lankan airways ට දරා ගන්නයි වෙන්නේ.

    :yes::yes::yes: Mattala airport eka padu wenne na padu wenne airline walata danata ena fly dubai air arabia wage budject airline senaga nati unoth stop karai mokada un atin padu kara ganne nane but sri lankan karagena yai MRIA ekata padu wenne na sri lankan mihin lanka nattatama nati wena wedak tama wenne meka nisa me project eka asarthakai kiyala kawru hari kiwoth government eke mria accounts pennai labai kiyala eka wenna puluwan
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙතන ඉන්න රාජපක්ෂට කඩේ යන එවුන් දන්නේ නෑ කොහොමද එයා පෝට් එකකින් ආදායම ගන්නේ කියලා ගොන් රැල වගේ ආණ්ඩුවම කියන ඒවා repeat කරාට.
    එයා පෝට් එකට ආදායම ලැබෙන ප්‍රධාන මගක් තමයි, ground handling charges කියන්නේ (මගින්ගෙන් ලැබෙන ආදායම හැර). ඉතින් අපේ KIA එකෙත් ලොකු ආදායමක් තමයි මේක. මේක අය කරන්නේ air lines වලින්. උදා- විදියට thai air ways මෙහෙ එනවා නම් ඒගොල්ලෝ අපිට මේ ගෙවීම කරන්න ඕනි.
    දැන් මේ විස්තරේ විදියට ආණ්ඩුව මේ කියන , ground handling charges වලින් 50% discount දෙනවා air lines ගෙන්න ගන්න. ඒ කියන්නේ එයා පෝට් අතර තරගයක් ඇති කරනවා. නමුත් වැඩේ තියෙන්නේ එකිනෙකට තරග කරන එයා පෝට් වෙන්නේ KIA හා HIA නෙවැ. ඒ කියන්නේ අපේම එයා පෝට් දෙකක් එකිනෙකට තරග කරනවා. HIA වල 50% discount දුන්නයි කියලා ඉන්දියාවට බාන ගුවන් යානා මෙහෙ එන්නේ නෑනේ. එතකොට HIA ට එන්නේ කොහොමත් KIA බාන්න එන ගුවන් යානා විතරයි. ඒකෙන් වෙන්නේ KIA වලින් 100% ක ආදායමක් අපිට ලැබෙන වැඩේ අපි ඊට වඩා අඩු ගාස්තුවකට (50% තරම්) air lines වලට කරලා දෙනවා. අපිට මේක පාඩුවක් ඒ අතරම air lines වලට වාසියක්. අපි බිලියන 46 ක් වියදම් කරලා අපේ වටිනා කැලෑ කපලා ඕක හැදුවායින් වෙන්නේ අපේ KIA ට පාඩු වීම සහ HIA වල අඩු මිලට සේවා ලබා දීමෙන් ඇතිවෙන ආදායම් අර්බුදය.
    ඉදිරි කාලයේදී KIA සහ HIA වල රැකියා සුරක්ෂිත භාවය පිළිබදව ප්‍රශ්න ඇතිවේවි.

    සිරාවටම මචං. මුන් වගේ පොන්ටින්ලා නිසා තමයි තවත් රට අගාධයට යන්නේ. මහින්දයා නාස්ති කරන සල්ලි කාගේද? ඔක්කොම මේ රටේ අසරණ මිනිස්සුන්ගේ සල්ලි. එයාගේ සල්ලි වලින් ඕව හැදුවට, නම් දාගත්තට කිසිම අවුලක් නැහැ. එත් දැන් හදන හැම මගුලටම දාන ගොන් බෙට්ටටම රාජපක්ෂ. අනික ඔය පොන්ටින්ලා එකෙක් වත් කියන්ඩ දන්නේ නැහැ මේ එයාර් පොර්ට් එකෙන් කොහොමද ලාබයක් ලබන්නේ කියලා. අපේ රටට දැනට කිසිම ඕනේ කමක් නැහැ තව එයාර් පොර්ට් එකක්. මේවා නඩත්තු කරන්න වැඩ කරන මිනිස්සුන්ට පඩි නඩි ගෙවන්න කොහෙද සල්ලි? ඔක්කොම මේ රටේ මිනිස්සුන්ටම තමයි ගෙවන්ඩ වෙන්නේ. තව කොච්චර රටේ දැවෙන ප්‍රශ්ණ තියනවද? මුන්ගේ කොමිස් කුට්ටිය ගත්තා මුන් මාරු. එරෝසන්, බිජ්ජ කොටා, සෝඩා ගුණේ, සීතල කසුන් වගේ පොන්ටින්ලට ඕව තේරෙනකොට පරක්කු වැඩි. එතකොට මහින්දය කොකා පෙන්නලා මුන්ට. හරි අපි බලමුකෝ ඕකෙන් ලාබ ලබන හැටි. දැන් ඔය වරායෙනුත් එලට ලාබෙ ලබන්නෙ. ලාබෙ ඉතිරිලා යනවා. ලාබෙ නෙමේ ලබ්බේ. :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන ඉන්න රාජපක්ෂට කඩේ යන එවුන් දන්නේ නෑ කොහොමද එයා පෝට් එකකින් ආදායම ගන්නේ කියලා ගොන් රැල වගේ ආණ්ඩුවම කියන ඒවා repeat කරාට.
    එයා පෝට් එකට ආදායම ලැබෙන ප්‍රධාන මගක් තමයි, ground handling charges කියන්නේ (මගින්ගෙන් ලැබෙන ආදායම හැර). ඉතින් අපේ KIA එකෙත් ලොකු ආදායමක් තමයි මේක. මේක අය කරන්නේ air lines වලින්. උදා- විදියට thai airways මෙහෙ එනවා නම් ඒගොල්ලෝ අපිට මේ ගෙවීම කරන්න ඕනි.
    දැන් මේ විස්තරේ විදියට ආණ්ඩුව මේ කියන , ground handling charges වලින් 50% discount දෙනවා air lines ගෙන්න ගන්න. ඒ කියන්නේ එයා පෝට් අතර තරගයක් ඇති කරනවා. නමුත් වැඩේ තියෙන්නේ එකිනෙකට තරග කරන එයා පෝට් වෙන්නේ KIA හා HIA නෙවැ. ඒ කියන්නේ අපේම එයා පෝට් දෙකක් එකිනෙකට තරග කරනවා. HIA වල 50% discount දුන්නයි කියලා ඉන්දියාවට බාන ගුවන් යානා මෙහෙ එන්නේ නෑනේ. එතකොට HIA ට එන්නේ කොහොමත් KIA බාන්න එන ගුවන් යානා විතරයි. ඒකෙන් වෙන්නේ KIA වලින් 100% ක ආදායමක් අපිට ලැබෙන වැඩේ අපි ඊට වඩා අඩු ගාස්තුවකට (50% තරම්) air lines වලට කරලා දෙනවා. අපිට මේක පාඩුවක් ඒ අතරම air lines වලට වාසියක්. අපි බිලියන 46 ක් වියදම් කරලා අපේ වටිනා කැලෑ කපලා ඕක හැදුවායින් වෙන්නේ අපේ KIA ට පාඩු වීම සහ HIA වල අඩු මිලට සේවා ලබා දීමෙන් ඇතිවෙන ආදායම් අර්බුදය.
    ඉදිරි කාලයේදී KIA සහ HIA වල රැකියා සුරක්ෂිත භාවය පිළිබදව ප්‍රශ්න ඇතිවේවි.

    මට ඕවා ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න උවමනාවක් නෑ.. ලන්කාව උඩින් තියෙන රූට්ස් ටික බලපන්, ඉස්සෙල්ලම.:P

    World-airline-routemap-2009.png
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට ඕවා ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න උවමනාවක් නෑ.. ලන්කාව උඩින් තියෙන රූට්ස් ටික බලපන්, ඉස්සෙල්ලම.:P

    World-airline-routemap-2009.png

    මම දන්නවා උඹට පිස්සු කියලා එත් අදමනේ දන්නේ උඹට හේනට පිස්සු කියලා. :rofl::rofl::rofl: යකෝ ලංකාව උඩින් ගියා කියලා උන්ට මොකටද මත්තලට බාන්නේ? උඹට පස්ස අමාරු උනාට එයාර් ලයින්ස් වලට පුකේ අමාරුවක් නැහැ මොකෙක්වත් නැති මත්තල ගොඩ බාන්ඩ. :P එහෙමනං ඉතින් බන් ඔය ප්ලේන් එක එක රටවල් උඩින් යනකොට රටවල් කීයක් බාන්ඩ නගින්ඩ ඕනෙද? එතකොට ඒක බස් එකක් වගේ හැම හෝල්ට් එකේ නවත්ත නවත්ත යනකොට කවදාවත් උන්ට යන්ඩ ඕනේ රටට යන්ඩ වෙන්නේ නැහැ. ප්ලේන් එකක් බානකොට නගිනකොට වෙයාර් ඇන්ඩ් ටෙයර් එකක් තියනවා. මොනවා හරි ලියන්ඩ කලින් පොඩ්ඩක් හොඳට ඉගෙන ගෙන වරෙන් බූරුවා වගේ මෝඩ කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව. :lol::lol::lol::lol::lol:
     
    ලොල් යකෝ තොට නම් අමුම කැවිලා, උඹ දන්නෙ නැතිවුනාට සමහර ප්ලේන් බස් හෝල්ට් වල නවත්තනව වගේ හුඟක් තැන්වල නවත්තනව තමයි බල්ලො, තව සමහර ඒව තෙල් දාන්න වගේ දේවල් වලටත් ගොඩබානව තව සමහර වෙලාවට ප්ලේන් මාරුකරනව.[Multi stop flying] කොහොමහරි,, උඹ ඉස්කෝලෙ ගියානම් මැප් එකේ ස්ටාර් මාක්ස් වගේ ටර්නින්ග් පොයින්ට් තියෙනව. මැලේසියා. ඩුබායි ,දිල්ලි වගේ. ලන්කාවෙ එහෙම නෑ, ඒකට හේතුව වෙලා තියෙන්නෙ රූට්ස් තිබ්බට බාන්න ඉඩ නැතිකම.