ලොල් යකෝ තොට නම් අමුම කැවිලා, උඹ දන්නෙ නැතිවුනාට සමහර ප්ලේන් බස් හෝල්ට් වල නවත්තනව වගේ හුඟක් තැන්වල නවත්තනව තමයි බල්ලො, තව සමහර ඒව තෙල් දාන්න වගේ දේවල් වලටත් ගොඩබානව තව සමහර වෙලාවට ප්ලේන් මාරුකරනව.[Multi stop flying] කොහොමහරි,, උඹ ඉස්කෝලෙ ගියානම් මැප් එකේ ස්ටාර් මාක්ස් වගේ ටර්නින්ග් පොයින්ට් තියෙනව. මැලේසියා. ඩුබායි ,දිල්ලි වගේ. ලන්කාවෙ එහෙම නෑ, ඒකට හේතුව වෙලා තියෙන්නෙ රූට්ස් තිබ්බට බාන්න ඉඩ නැතිකම.
හක් හක් හක්. තොට අමු කැවිලද බල්ලෝ ? ඔය උඹ කියන ෆල්යිට් කොහෙද බන් තියෙන්නේ? අනික හැම රටකම නවත්ත නවත්ත තෙල් ගගහ යන්ඩ? පිස්සෙක් බන් උඹ. අනික දැන් තියන ඔක්කොම නැරෝ බොඩි බෝයින් 737 Max එයාර් බස් ඒ 320 ETOPS එකේ තියෙන්නේ. ඒවා දැන් ලෝන් රේන්ජ් පියඹනවා. උඹ කියන ෆ්ලයිට් කොහේ තියනවද මන්ද. එවියේෂන් දැනුම අන්තිමයි බන් උඹේ.
ප්ලේන් මාරු කරන්නේ බන් එයාර් පොර්ට් එකේ ඒ ෆ්ලයිට් එකේ හබ් එකේදී වෙන රටක ඉඳල වෙන රටකට යන්ඩ ඕනේ උනාම. අනික දැන් ගොඩක් ඩිරෙක්ට් ෆ්ලයිට් තියනවා බෝයින් 777 එයාර් බස් 330-200. ඒ 380 වගේ ඒවා දාලා. මැලේසියා ඇවිත් උන්ට වෙනම LCCT ටර්මිනල් එකක් තියනවා ලෝ කොස්ට් බජට් ෆ්ලයිට් වලට, ඩුබායි වල එමිරේට්ස් වලටයි ෆල්යි ඩුබායි වලයි හබ් එක. දෙල්හි වල එයාර් ඉන්දියා, ජෙට් එයාර් වේස් වල හබ් එක. ජෙට් උන්ට තව හබ් එකක් තියනවා බ්රසල්ස් වල. මත්තල මොනාද බන් තියෙන්නේ??? 


උඹ වරෙන් මගෙත් එක්ක ඒවියේෂන් සබ්ජෙච්ට් එක ගැන කතා කරන්ඩ බටර් කාලකුත් අරගෙන 






