අපේ හිටපු ලේකම්තුමා වරයා හා මහාමාර්ග. හොද දක්ෂ ඉන්ජෙක් මිනිහ තමයි ඔය පොජෙච්ට් ඔක්කොම බැලුවේ. නමුත් දේශපලකෝ එකක් එකතු උනාම වෙන්නේ උන්ගේ කුණු හොදන්න් තමයි. මිනිහගේ මුල්කත්වගෙන් පටන් ගත්ත එකක් තමයි ඔය.
හම්බන්තොට කියන්න එකිනෙකට සම්බන්ද පොර්ජෙච්ට් ජාලයක් තමයි නමුත් ඒවා කරන්න ඕන සුදුසුම අවස්ථාවන් තියනවා එක සතක කරගන්න. නොකන් සල්ලි ආයෝජනය කරලා වැඩක් නැ හදපු ගමන් සල්ලි හොයන බැරිනම්. හම්බන් තොට වරයා තමයි ප්‍රදානම දේ. එක එතන කරන එකට කිසිම විවාදයක් නැ. වරයා හදලා එක උපරිමෙන් ක්‍රයාත්මක වෙලා හම්බන් තොට කාර්ය බහුල වෙන කොට තමයි ඔය මත්තල වගේ ඒවා කරන්න ඕන. නමුත් මරට ඕනඋනේ තරගෙට උත්සව තියලා විවෘත කිරීම් කරන්නනේ. RFP ලැන්ඩ් දීලා කර්මාන්ත කිහිපක් හරි ඇතිකරලා වැඩේ හොද දැම්මනම් කියල වැඩක් නැ. නමුත් කෝ ආයෝජකයෝ අවද, මුන් හැම එකෙන්ම කොමිස් ඉල්ලදී උන් ඒවිද මෙවහේ ආයෝජනය කරන්න. උන්ට ඕනෑතරම් තැන තියෙද්දී. මත්තලනම් දැන්ම පටන් ගන්න වැඩක්ම නැති ප්රෝජෙච්ට් එකකක්.
owa kiyala therumak naha machan, apith kamatiy ape rata diyunu wenawata...
nikan irisiyata mahinda karapu hama ekatama baninne na..
eth mattala port eka hadissi una wediy.. ewage godak long term wasi wenna puluwan.. eth echchara capital ekak danma loan gahala hira karana eka moda wedak

production industries hadala poddak economy eka goda dana gaman passe kalanam hodai