මත්තල-ගුවන්-තොටුපොළට ඩොලර් මිලියන 10.5ක ආදාය&a

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,188
    113
    ආශ්චර්යමත් රටක
    ලාබේ නෙමේ බන් මන් කියන්නේ ලීටර් මිලියන ගානක් ගහන්න නම් මාසයක් ඇතුලත් කොච්චර ගුවන් යානා ගානක් එන්න ඔනෙද බන්. ගොනාට වගේ මටත් ගණන් ටිකක් පුලුවන් :D:D:D:D:D:D:D:D:D:D එකයි බන් මන් මෙක පුරස්නයක් උනේ:D:D:D:D:D:D:D:D

    :lol::lol::lol::lol:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ගොටුකොළ;16906024 said:
    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය මාස 15 තුළ ගුවන් යානා ඉන්ධන විකිණිමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක ආදායමක් උපයා තිබේ. වසර 2013 මාර්තු 18 ආරම්භ කළ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 12ක් ගුවන් යානා සඳහා ලබා දී ඇත.

    පසුගිය ජුනි මස 22 වනදා ගුවන් යානා ඉන්ධන ලබා දීම ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කළ අතර එදා සිට මේ දක්වා ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 1.35740ක් ගුවන් යානා සඳහා ලබා දී ඇති අතර ඉන් ලබා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1.0878762කි.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනතාවගේ පිනට පහළ වූ තුන්කල් දක්නා ජනපතිවයෙක්.



    මේ මොන හුයන්නක්ද යකෝ ඉස්සෙල්ල කියනවා මස 15 ක ඉඳන් තෙල් දීල මිලියන ගානක් හෙව්වලු . ඊටපස්සේ කියනවා පසුගිය ජුනි මස 22 වනදා ගුවන් යානා ඉන්ධන ලබා දීම ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කළ අතර එදා සිට මේ දක්වා ලු .:confused::confused::sorry::sorry::rofl:

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනතාවගේ පිනට පහළ වූ තුන්කල් දක්නා ජනපතිවයෙක් mekanam sahathika aththa:D
     
    Last edited:

    Similar threads