ඩුබායි රටක්ද? තොගේ දැනීම එතනින්ම ඉවරයි. ඩුබායිවල තෙල් නැති උනාට පට්ටා ලාබයි උලමො.ගොටුකොළ;16906137 said:උබ තවම දන්නේ නැද්ද බන් ඩුබායි වල කනිජ තෙල් නැහැ කියලා. උන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය සංචාරකන් ගෙන්වා ගන්න එක.

ha ha patta kathawa
REP +10
![]()
මේ කෑල්ල තමයි ඔයි පට්ටම ආතල්![]()
![]()
සන්තොසේ වැඩි වෙන්නත් එක්ක රජපක්ශ බුරුත්තම පටවගෙන යුක්රේන් උඩින් රවුමක් ගිහින් එන්න කියපන්.![]()

බොයින් 777 සීරීස් එහෙකට සාමාන්යෙන් 117,340 L වගේ අල්ලනවා මචන්.ප්ලේන් 5කට නැත්නම් 10 කට වගේ තෙල් ගහන්න ඇත්තේ . එක ප්ලේන් එකකට ලීටර් 100.000ක් 200000ක් වගේ අල්ලනවලු එතකොට ලීටර් මිලියනය නිකන්ම ශේප් නේ . අපේ උන්ටත් මිලියන කිව්වම හරි ලොකුයිනේ . ටක් ගාල ඇන්දෙනවා![]()

ඩුබායි රටක්ද? තොගේ දැනීම එතනින්ම ඉවරයි. ඩුබායිවල තෙල් නැති උනාට පට්ටා ලාබයි උලමො.
බොයින් 777 සීරීස් එහෙකට සාමාන්යෙන් 117,340 L වගේ අල්ලනවා මචන්.![]()
තො වගේ එකෙක්. රටේ තෙල් නිකන් දුන්නත් පිට රටකට යන ප්ලේන් එකකට අරන් යන්න පුලුවන් තෙල් ප්‍රමානයක් තියනවනේ, ඉතින් ගමන ගිහින් ආපහු එන්න යන තැනකින් තෙල් ගහගන්නේ නැතුව වෙන මක්කා කරන්නද?ගොටුකොළ;16906179 said:අඩුම තරමේ උබ ඩුබායි වලට ගිහිල්ලවත් තියනවනම් කමක් නැහැ. අනේ මෝඩ පැටියෝ කොච්චර ඉන්දන ලාබ උනත් ඒ රටේ ඉන්දන නිධි තිබ්බත් අවශ්‍යතාවය අනුව ගුවන් යානයක් යන රටෙන් ඉන්දන ලබා ගන්නවා. වැඩිය ඕනේ නැහැ කටුනායකට එන සවුදි අරබියන් ගුවන් සේවය පවා කටුනායකින් තෙල් ලබා ගන්නවා.
අරුමයක් නැ බන්. මූ එකෙක් විතරයි. ආන්ඩුවේ ඔක්කොම ඔහොම තමා. මිලියන ගනන්වලින් ටොක්ස්.. දැන් මේ යක්කු මත්තල ලාබ ලබනවා කියන්නේ, මොකැ මත්තල පිරිපහදුවක් තියනවද ජෙට් ෆුඅල්වල. තෙල් සන්ස්තාවෙන් නයට අරන් මත්තලට එන ප්ලේන් වලට ගහලා තෙල් සන්ස්තාවේ පාඩුව කැමා කරලා මත්තල එයාර්පොර්ට් එකේ ලාබේ පෙන්නනනවා. ඔකම තමා විදුලිබල මන්ඩලෙත්. තෙල් සන්ස්තාව ලාබ ලැබුවොත් විදුලිබලේ පාඩුයි. විදුලිබලේ ලාබ ලැබුවොත් තෙල් සන්ස්තාව පාඩුයි. දෙකම ලාබ ලබන දවසක් මලාට එන්නේ නැ.ekane man kiwwe. ewa 10kata gahuwanam harine oye gaana
අරුමයක් නැ බන්. මූ එකෙක් විතරයි. ආන්ඩුවේ ඔක්කොම ඔහොම තමා. මිලියන ගනන්වලින් ටොක්ස්.. දැන් මේ යක්කු මත්තල ලාබ ලබනවා කියන්නේ, මොකැ මත්තල පිරිපහදුවක් තියනවද ජෙට් ෆුඅල්වල. තෙල් සන්ස්තාවෙන් නයට අරන් මත්තලට එන ප්ලේන් වලට ගහලා තෙල් සන්ස්තාවේ පාඩුව කැමා කරලා මත්තල එයාර්පොර්ට් එකේ ලාබේ පෙන්නනනවා. ඔකම තමා විදුලිබල මන්ඩලෙත්. තෙල් සන්ස්තාව ලාබ ලැබුවොත් විදුලිබලේ පාඩුයි. විදුලිබලේ ලාබ ලැබුවොත් තෙල් සන්ස්තාව පාඩුයි. දෙකම ලාබ ලබන දවසක් මලාට එන්නේ නැ.

සන්තොසේ වැඩි වෙන්නත් එක්ක රජපක්ශ බුරුත්තම පටවගෙන යුක්රේන් උඩින් රවුමක් ගිහින් එන්න කියපන්.![]()

සන්තොසේ වැඩි වෙන්නත් එක්ක රජපක්ශ බුරුත්තම පටවගෙන යුක්රේන් උඩින් රවුමක් ගිහින් එන්න කියපන්.![]()

රටකට අවශ්‍ය ගුවන් තොටුපොලවල් වරායවල් පාසැල් අධිවේගී මාර්ග වගේ දේවල් හදාගන්න පසුගිය වසර 30ක් විතර බලයට පැමිණි කිසිම පාලකයෙකුට නොහැකි උනා. මම මහින්ද මහත්මයට අදින්නේ නෑ නමුත් අපිට පේනවා අනාගතයක් දුර දැක්මක් සහිත වැඩපිලිවෙලක් රටේ මේ වෙනකොට සිදුවෙනවා

ගොටුකොළ;16906024 said:ප්‍රකාශ කළ ඇමැති පියංකර ජයරත්න මහතා
me suththa ape paththe chanda tika aragena dan me paththe ekek neme wage innawa meheta mona pahasu kamawath na gal musalaya 

රටකට අවශ්‍ය ගුවන් තොටුපොලවල් වරායවල් පාසැල් අධිවේගී මාර්ග වගේ දේවල් හදාගන්න පසුගිය වසර 30ක් විතර බලයට පැමිණි කිසිම පාලකයෙකුට නොහැකි උනා. මම මහින්ද මහත්මයට අදින්නේ නෑ නමුත් අපිට පේනවා අනාගතයක් දුර දැක්මක් සහිත වැඩපිලිවෙලක් රටේ මේ වෙනකොට සිදුවෙනවා

best joke I heard today !!!![]()
![]()