මත්තල මොකට ගුවන් තොටුපොළක් හැදුවද මන්දා 🤦

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේවා ඉතින් මයින්ද මාමිගෙ දෙස් විදෙස් ඇස් මවිත කරන වැඩ තමා! බලපන්කෝ ඉතින් එක plane එකක් යන්නෑනෙ මත්තලට!

    අලිගහන කැලයක් මැද මොකට හැදුවද මන්දා airport එකක්! එක්කෝ අඩුම නුවරට දෙන්න තිබුනා සංචාරකයෝ ටිකක් හරි එනවා එහෙනම්

    ගුවන්තොටුපළේ ඉදිකිරීම් සඳහා ලබාගත් ඩොලර් මිලියන 190 ක ණය සඳහා වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලින 1,842 ක මුදලක් 2023නේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් ගෙවලා තියනවා

    ආදායම වගේ 26 ගුණයක් වියදම් යන සුපිරි වැඩක් මයින්ද මාමිගෙ 🤦

    බලපන් ආසාවට plane එකක් බාන්නෑ 😂

    View attachment 238815

    බලපන් ඕකුන්ට ලැජ්ජාවක් නැ මෙ පාරත් ආය ඉල්ලයි 🤦😂
    මායිම් ගම්මාන වල උබලට මොන එයාපෝර්ට් ද ජේප්පො ගොන්පොට් දාල දෙයි
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Okata ubalata wenama Side ekakin pennannada? Oka othana thiyena shipping lane ekata service denna hadapu master plan ekak..
    Singapore kamathith na Port ekatai Airport ekatai.. unge trade ekata eka sahenna balapanawa.. anika apita swift custom clearance thiyena hoda custom ekak thibbanam.. hambanthota athi lankawe economy eka goda danna.. e nisa danne nathi labbawal gana kiyawanna epa..

    owa hadaddi wechcha commission and anith ewa gana nemei mama kiyanne.. strategically important location ekak.. Ubala oka thana thana kiyawanna gihin modayo wage pena nisai mama meka damme..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    හම්බන්තොට හැදුවේ මැද පෙරදිග ඉදලා ඉන්දියාවේ ඉදලා ඕස්ට්‍රේලියාව පැත්තට යන Planes වලට Service එක දෙන්න

    Planes යන පාර හදන්නේ Airports ලගින් හදිසියකදී Airport එකට Land කරගන්න පුළුවන් වෙන්න

    ලංකාවේ දකුණේ Airport එකක් නැති නිසා Dubai වගේ ඉදලා එන Airplanes ගොඩක් ගියේ ඉන්දුනීසියාව පැත්තට බර වෙන්න ඉන්දුනීසියාවේ ගුවන් පාලන කලාපය හරහා යන කොට හැම Plane එකක්ම ඩොලර් සියක් වගේ ගානක් ගෙවන්න ඕනේ ඉන්දුනීසියාවට
    ලංකාවේ පැත්තෙන් ගියොත් එක ලංකාවට හම්බ වෙන්නේ

    දෙක මොකක් හරි හදිසි අවස්ථාවක Colombo Airport එක එන Planes වලට පාවිච්චි කරන්න බැරි උනොත් ඊළඟට ලාගම Airport එක උනේ චෙන්නායි එයාර්පෝට් එක ඉස්සර ලංකාවට එන හැම Plane එකක්ම වැඩිපුර තෙල් තියාගෙන එනවා හදිසියක් උනොත් චෙන්නායි Land කරන්න දැන් එහෙම ලොකු තෙල් අතිතිරිකතයක් ඕනේ නැහැ ලගම තියන හම්බන්තොට Air Port එකට Land කරන්න පුළුවන් නිසා ( මේ ඊළග Airport එකට වෙනකම් වැඩිපුර තෙල් Airplane එකේ තියාගන්න ඕනේ කියන එක නීතියක්)

    Airplane එකේ තෙල් තොග අඩු වෙන නිසා ඒ අමතර තෙල් තොග නිසා Plane එකේ බර වැඩි වීම නිසා අපතේ යන තෙල් ප්‍රාමණය ඉතුරු වෙනවා . මැද පෙරදිග ඉඳන් එන Planes හම්බන්තොට පැත්තෙන් යන නිසා ඒ හැම Plane එකකින්ම ඩොලර් 100 ක ආදායමක් ලංකාවට හම්බ වෙනවා
    කටුනායක Airport එක පාවිච්චි කරන්න බැරි වෙලාවක දෙවැනි International Airport එකක් විදියට හම්බන්තොට එක තියෙනවා

    මේ වගේ ගොඩක් නොපෙනන වාසි තියෙනවා . මේ වා තේරෙන්නේ Aviation ගැන දන්න අයට තමා එහෙම නැතුව ගමේ ගොඩේ OL කරපු එවුන්ට ඔවා තේරුම් ගන්න බැහැ . ලංකාවේ මිනිස්සුන්ගේ අඩු IQ එක කියන්නේ NPP වගේ බොරු කියන පක්ෂවලට සම්පතක්🤩
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,222
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බණ්ඩාරනායක වලව්වෙ පිළිකන්නෙන් ඇතුලට ගත්තෙ නැහැලු ඩී ඒ රාජපක්ෂව. ඒ හීනමානය නිසා කරපු වැඩ
     
    • Haha
    Reactions: icewiz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    බණ්ඩාරනායක වලව්වෙ පිළිකන්නෙන් ඇතුලට ගත්තෙ නැහැලු ඩී ඒ රාජපක්ෂව. ඒ හීනමානය නිසා කරපු වැඩ
    කවුද බං උබට ඔය බොරු කිව්වේ🤣
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කදු අස්සේ Airport ගහන්නේ පිස්සු තද වෙලා ද
    පොන්ස් තෝ දන්නේ නැති උනාට නුවර කියන්නේ සානුවක්. අනික පල්ලෙකැලේ රජයේ ගොවිපොල ඉඩම air පෝට් එකක් සඳහා යොදා ගන්න ගියා
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    පොන්ස් තෝ දන්නේ නැති උනාට නුවර කියන්නේ සානුවක්. අනික පල්ලෙකැලේ රජයේ ගොවිපොල ඉඩම air පෝට් එකක් සඳහා යොදා ගන්න ගියා
    නොදන්න දේවල් කථා නොකර හිටියා නම් වටිනවා බං උබ මෝඩ මුසලයෙක් 🤣

    මෙච්චර තැනී තලා බිම් තියෙන රටේ පකාකට කඳු අස්සේ Airport හදන්නේ🤦
    Airport එකක් හදන කොට මුලින්ම බලන්නේ Safety එක . මීදුම වගේ තියෙන පළාත් වැඩිය ගන්නේ නැහැ

    අනිත් එක නුවර Airport එක හැදුවා කියලා ඉන්දුනීසියාව පැත්තට බර වෙන්න යන Planes ලංකාවේ අහස පාවිච්චි කරන්නේ නැහැ🤣
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Okata ubalata wenama Side ekakin pennannada? Oka othana thiyena shipping lane ekata service denna hadapu master plan ekak..
    Singapore kamathith na Port ekatai Airport ekatai.. unge trade ekata eka sahenna balapanawa.. anika apita swift custom clearance thiyena hoda custom ekak thibbanam.. hambanthota athi lankawe economy eka goda danna.. e nisa danne nathi labbawal gana kiyawanna epa..

    owa hadaddi wechcha commission and anith ewa gana nemei mama kiyanne.. strategically important location ekak.. Ubala oka thana thana kiyawanna gihin modayo wage pena nisai mama meka damme..

    Okata ubalata wenama Side ekakin pennannada? Oka othana thiyena shipping lane ekata service denna hadapu master plan ekak..
    Singapore kamathith na Port ekatai Airport ekatai.. unge trade ekata eka sahenna balapanawa.. anika apita swift custom clearance thiyena hoda custom ekak thibbanam.. hambanthota athi lankawe economy eka goda danna.. e nisa danne nathi labbawal gana kiyawanna epa..

    owa hadaddi wechcha commission and anith ewa gana nemei mama kiyanne.. strategically important location ekak.. Ubala oka thana thana kiyawanna gihin modayo wage pena nisai mama meka damme..
    දැන් strategically හදපු ඒවගෙන් dollars එනවද බන් ඉතින් 😂

    ඕනිම රටක් ණය ඇරන් අලුත් ප්‍රොජෙක්ට් කරන්න කලින් තියන ඒවා උපරිම optimize කරලා ඉන්නවා, ඒවගෙන් එන dollors ආදායමෙන් තමයි අලුත් ණය අරන් ඒ ණය ගෙවන්නෙ,

    Strategically location වල උනත් හිතුන හිතුන විදියට අටවන් යන්නෑ මහින්ද කලා වගේ

    හරියට timing බලලා උන් වැඩ කරන්නෙ

    උබ හිතනවද කටුනායක airport එක
    Colomba harbour එක optimize කරලා දැන් තියෙන්නෙ කියලා
     
    • Like
    Reactions: War Fighter

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    උබ හිතනවද කටුනායක airport එක
    Colomba harbour එක optimize කරලා දැන් තියෙන්නෙ කියලා

    ඕනිම රටක් ණය ඇරන් අලුත් ප්‍රොජෙක්ට් කරන්න කලින් තියන ඒවා උපරිම optimize කරලා ඉන්නවා, ඒවගෙන් එන dollors ආදායමෙන් තමයි අලුත් ණය අරන් ඒ ණය ගෙවන්නෙ,

    Strategically location වල උනත් හිතුන හිතුන විදියට අටවන් යන්නෑ මහින්ද කලා වගේ

    හරියට timing බලලා උන් වැඩ කරන්නෙ

    උබ හිතනවද කටුනායක airport එක
    Colomba harbour එක optimize කරලා දැන් තියෙන්නෙ කියලා

    දැන් strategically හදපු ඒවගෙන් dollars එනවද බන් ඉතින් 😂 - Eka thamai machan custom wenas wenas wenna ona kiwwe.. ship ekakata ena spare part or stores clear karanna sathiyakata wada yanawanam.. customs 24 hours wada karana.. ikaman process ekak ona

    උබ හිතනවද කටුනායක airport එක
    Colomba harbour එක optimize කරලා දැන් තියෙන්නෙ කියලා -- Na...

    habai machan main shipping lane eken colombo kiyanne at Least 8 hours deviation ekak... where Hambanthota is just 1-1.5 hours...
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දැන් strategically හදපු ඒවගෙන් dollars එනවද බන් ඉතින් 😂 - Eka thamai machan custom wenas wenas wenna ona kiwwe.. ship ekakata ena spare part or stores clear karanna sathiyakata wada yanawanam.. customs 24 hours wada karana.. ikaman process ekak ona

    උබ හිතනවද කටුනායක airport එක
    Colomba harbour එක optimize කරලා දැන් තියෙන්නෙ කියලා -- Na...

    habai machan main shipping lane eken colombo kiyanne at Least 8 hours deviation ekak... where Hambanthota is just 1-1.5 hours...
    ඔය අඩුපාඩු සෙට් එක හදලා ඉක්මනට ඩොලර් ගේන්න පුලුවන් තැනට වැඩේ කෙරෙනවනම් එච්චරයි ඉතින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කවුද උඹට ඕක බොරුවක්ය කියල කිව්වෙ? 🤭
    බණ්ඩාරනායක වලව්වේ මැද සාලේ වම් පැත්තේ Photo එකක් එල්ලා තියෙනවා DA රාජපක්ෂ යි අනිති ශ්‍රී ලංකා එකේ නායකයෝ යි බණ්ඩාරනායක වලව්වේ කෑම මේසෙ ඉදගෙන ඉන්නවා🤦
    නිකන් දන්නවා වගේ බොරු කියන්න එපා http 🤣
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    හම්බන්තොට හැදුවේ මැද පෙරදිග ඉදලා ඉන්දියාවේ ඉදලා ඕස්ට්‍රේලියාව පැත්තට යන Planes වලට Service එක දෙන්න

    Planes යන පාර හදන්නේ Airports ලගින් හදිසියකදී Airport එකට Land කරගන්න පුළුවන් වෙන්න

    ලංකාවේ දකුණේ Airport එකක් නැති නිසා Dubai වගේ ඉදලා එන Airplanes ගොඩක් ගියේ ඉන්දුනීසියාව පැත්තට බර වෙන්න ඉන්දුනීසියාවේ ගුවන් පාලන කලාපය හරහා යන කොට හැම Plane එකක්ම ඩොලර් සියක් වගේ ගානක් ගෙවන්න ඕනේ ඉන්දුනීසියාවට
    ලංකාවේ පැත්තෙන් ගියොත් එක ලංකාවට හම්බ වෙන්නේ

    දෙක මොකක් හරි හදිසි අවස්ථාවක Colombo Airport එක එන Planes වලට පාවිච්චි කරන්න බැරි උනොත් ඊළඟට ලාගම Airport එක උනේ චෙන්නායි එයාර්පෝට් එක ඉස්සර ලංකාවට එන හැම Plane එකක්ම වැඩිපුර තෙල් තියාගෙන එනවා හදිසියක් උනොත් චෙන්නායි Land කරන්න දැන් එහෙම ලොකු තෙල් අතිතිරිකතයක් ඕනේ නැහැ ලගම තියන හම්බන්තොට Air Port එකට Land කරන්න පුළුවන් නිසා ( මේ ඊළග Airport එකට වෙනකම් වැඩිපුර තෙල් Airplane එකේ තියාගන්න ඕනේ කියන එක නීතියක්)

    Airplane එකේ තෙල් තොග අඩු වෙන නිසා ඒ අමතර තෙල් තොග නිසා Plane එකේ බර වැඩි වීම නිසා අපතේ යන තෙල් ප්‍රාමණය ඉතුරු වෙනවා . මැද පෙරදිග ඉඳන් එන Planes හම්බන්තොට පැත්තෙන් යන නිසා ඒ හැම Plane එකකින්ම ඩොලර් 100 ක ආදායමක් ලංකාවට හම්බ වෙනවා
    කටුනායක Airport එක පාවිච්චි කරන්න බැරි වෙලාවක දෙවැනි International Airport එකක් විදියට හම්බන්තොට එක තියෙනවා

    මේ වගේ ගොඩක් නොපෙනන වාසි තියෙනවා . මේ වා තේරෙන්නේ Aviation ගැන දන්න අයට තමා එහෙම නැතුව ගමේ ගොඩේ OL කරපු එවුන්ට ඔවා තේරුම් ගන්න බැහැ . ලංකාවේ මිනිස්සුන්ගේ අඩු IQ එක කියන්නේ NPP වගේ බොරු කියන පක්ෂවලට සම්පතක්🤩
    Aviation ගැන දැනුමක් තියන එවුන් උදේ ඉදන් රෑ වෙනකන් ත්‍රෙඩ් සීයක් විතර දාගෙන රිප්ලයි දාගෙන පුදුම කට්ටක්නෙ කන්නෙ රස්සාවක් කරන්න වෙලාවක් නැතුව මයිනගෙ හෝදන්න.
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Aviation ගැන දැනුමක් තියන එවුන් උදේ ඉදන් රෑ වෙනකන් ත්‍රෙඩ් සීයක් විතර දාගෙන රිප්ලයි දාගෙන පුදුම කට්ටක්නෙ කන්නෙ රස්සාවක් කරන්න වෙලාවක් නැතුව මයිනගෙ හෝදන්න.
    Topic එකේ ඉඳන් කථා කරපං එහෙම බැරිනම් උඹේ වහල් ස්වාමියාට වහල් කමක් කරගෙන ඉඳපන් පොන්ස් 🤣
    නොදන්න topic අස්සේ පුක දෙන්නේ නැතිව🤦
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    Topic එකේ ඉඳන් කථා කරපං එහෙම බැරිනම් උඹේ වහල් ස්වාමියාට වහල් කමක් කරගෙන ඉඳපන් පොන්ස් 🤣
    නොදන්න topic අස්සේ පුක දෙන්නේ නැතිව🤦

    උදේ ඉදන් රෑවෙනකම් පුක දෙන පොන්නයට රිදිල මට පොන්නයලු. තොගෙ මිම්මෙන් හැමෝවම මනින්න එපා පොන්ස් ස්වාමියෙක් ගැන කියවන්නෙ 😂

    උබ ඔය පැත්තෙ ගිහින් තියනවද කියපන්කො ඉස්සෙල්ල. පාලු කාන්තාරයක් මැද්දෙ එයාපෝට් එකකුයි පාරවලුයි සම්මන්ත්‍රණ ශාලවකුයි හැදුව වගේ. ඊය හුත්තො
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    උදේ ඉදන් රෑවෙනකම් පුක දෙන පොන්නයට රිදිල මට පොන්නයලු. තොගෙ මිම්මෙන් හැමෝවම මනින්න එපා පොන්ස් ස්වාමියෙක් ගැන කියවන්නෙ 😂

    උබ ඔය පැත්තෙ ගිහින් තියනවද කියපන්කො ඉස්සෙල්ල. පාලු කාන්තාරයක් මැද්දෙ එයාපෝට් එකකුයි පාරවලුයි සම්මන්ත්‍රණ ශාලවකුයි හැදුව වගේ. ඊය හුත්තො
    හා හා තරහ ගන්න දෙයක් කිව්වේ නැහැ
    උඹේ වහල් ගතිය පේනවා කට ඇරියම උබ අඩු කුලේ තොක්ෂික් NPP කාරයෙක් කියලත් පේනවා🤣
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,022
    113
    ulan bator
    යස් මේක තමයි කරන්න ගියේ
    බට් එක ෆේල්
    wate inna un lanu deela. mahinda modeya karan . oowa maragena kawa.
    mulinma hadanna thibbe patha size internatinal Univercity ekak. + small airport + supporting infrastructure
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    wate inna un lanu deela. mahinda modeya karan . oowa maragena kawa.
    mulinma hadanna thibbe patha size internatinal Univercity ekak. + small airport + supporting infrastructure
    Overall හරි plan එකක් නැති කම තමයි මචං