මේවා ඉතින් මයින්ද මාමිගෙ දෙස් විදෙස් ඇස් මවිත කරන වැඩ තමා! බලපන්කෝ ඉතින් එක plane එකක් යන්නෑනෙ මත්තලට!
අලිගහන කැලයක් මැද මොකට හැදුවද මන්දා airport එකක්! එක්කෝ අඩුම නුවරට දෙන්න තිබුනා සංචාරකයෝ ටිකක් හරි එනවා එහෙනම්
ගුවන්තොටුපළේ ඉදිකිරීම් සඳහා ලබාගත් ඩොලර් මිලියන 190 ක ණය සඳහා වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලින 1,842 ක මුදලක් 2023නේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් ගෙවලා තියනවා
ආදායම වගේ 26 ගුණයක් වියදම් යන සුපිරි වැඩක් මයින්ද මාමිගෙ
බලපන් ආසාවට plane එකක් බාන්නෑ
View attachment 238815
බලපන් ඕකුන්ට ලැජ්ජාවක් නැ මෙ පාරත් ආය ඉල්ලයි
