ඔවගේ ණය ගේවුවේ කොහොමද? කොයි කාලේද? ඒවත් හොදට හොයල බලන්න.... :lol: :lol:
kasun090354t Well-known member Aug 21, 2011 24,293 36,397 113 කෑගල්ල Oct 6, 2024 #41 ඔවගේ ණය ගේවුවේ කොහොමද? කොයි කාලේද? ඒවත් හොදට හොයල බලන්න....
Giant Well-known member Jan 24, 2016 7,628 9,423 113 Oct 6, 2024 #42 nppcheguevara said: wate inna un lanu deela. mahinda modeya karan . oowa maragena kawa. mulinma hadanna thibbe patha size internatinal Univercity ekak. + small airport + supporting infrastructure Click to expand... යස් මම අහලා තියේ යුද්දේ ඉවර කලාට පස්සේ අපේ usd reservations පට්ට ගණනක් තිබ්බලු. ඒ ටික මැනේජ් කරා නම් හරියට අද සුද්දෝ අපේ ලැට් හෝදනවා
nppcheguevara said: wate inna un lanu deela. mahinda modeya karan . oowa maragena kawa. mulinma hadanna thibbe patha size internatinal Univercity ekak. + small airport + supporting infrastructure Click to expand... යස් මම අහලා තියේ යුද්දේ ඉවර කලාට පස්සේ අපේ usd reservations පට්ට ගණනක් තිබ්බලු. ඒ ටික මැනේජ් කරා නම් හරියට අද සුද්දෝ අපේ ලැට් හෝදනවා
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Oct 6, 2024 #43 ක 2osama said: දෙක මොකක් හරි හදිසි අවස්ථාවක Colombo Airport එක එන Planes වලට පාවිච්චි කරන්න බැරි උනොත් ඊළඟට ලාගම Airport එක උනේ චෙන්නායි එයාර්පෝට් එක ඉස්සර ලංකාවට එන හැම Plane එකක්ම වැඩිපුර තෙල් තියාගෙන එනවා හදිසියක් උනොත් චෙන්නායි Land කරන්න දැන් එහෙම ලොකු තෙල් අතිතිරිකතයක් ඕනේ නැහැ ලගම තියන හම්බන්තොට Air Port එකට Land කරන්න පුළුවන් නිසා ( මේ ඊළග Airport එකට වෙනකම් වැඩිපුර තෙල් Airplane එකේ තියාගන්න ඕනේ කියන එක නීතියක්) වාසි තියෙනවා . මේ වා තේරෙන්නේ Aviation ගැන දන්න අයට තමා එහෙම නැතුව ගමේ ගොඩේ OL කරපු එවුන්ට ඔවා තේරුම් ගන්න බැහැ . ලංකාවේ මිනිස්සුන්ගේ අඩු IQ එක කියන්නේ NPP වගේ බොරු කියන පක්ෂවලට සම්පතක් Click to expand... දැන් මේක ගොඩබෑවද පොන්ස් ? 2021 ආර්ථික අර්බුදයක් තිබුනෙත් නෑ. Reactions: 2osama
ක 2osama said: දෙක මොකක් හරි හදිසි අවස්ථාවක Colombo Airport එක එන Planes වලට පාවිච්චි කරන්න බැරි උනොත් ඊළඟට ලාගම Airport එක උනේ චෙන්නායි එයාර්පෝට් එක ඉස්සර ලංකාවට එන හැම Plane එකක්ම වැඩිපුර තෙල් තියාගෙන එනවා හදිසියක් උනොත් චෙන්නායි Land කරන්න දැන් එහෙම ලොකු තෙල් අතිතිරිකතයක් ඕනේ නැහැ ලගම තියන හම්බන්තොට Air Port එකට Land කරන්න පුළුවන් නිසා ( මේ ඊළග Airport එකට වෙනකම් වැඩිපුර තෙල් Airplane එකේ තියාගන්න ඕනේ කියන එක නීතියක්) වාසි තියෙනවා . මේ වා තේරෙන්නේ Aviation ගැන දන්න අයට තමා එහෙම නැතුව ගමේ ගොඩේ OL කරපු එවුන්ට ඔවා තේරුම් ගන්න බැහැ . ලංකාවේ මිනිස්සුන්ගේ අඩු IQ එක කියන්නේ NPP වගේ බොරු කියන පක්ෂවලට සම්පතක් Click to expand... දැන් මේක ගොඩබෑවද පොන්ස් ? 2021 ආර්ථික අර්බුදයක් තිබුනෙත් නෑ.