මත්තල මොකට ගුවන් තොටුපොළක් හැදුවද මන්දා 🤦

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    wate inna un lanu deela. mahinda modeya karan . oowa maragena kawa.
    mulinma hadanna thibbe patha size internatinal Univercity ekak. + small airport + supporting infrastructure
    යස්
    මම අහලා තියේ යුද්දේ ඉවර කලාට පස්සේ අපේ usd reservations පට්ට ගණනක් තිබ්බලු.
    ඒ ටික මැනේජ් කරා නම් හරියට අද සුද්දෝ අපේ ලැට් හෝදනවා
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    දෙක මොකක් හරි හදිසි අවස්ථාවක Colombo Airport එක එන Planes වලට පාවිච්චි කරන්න බැරි උනොත් ඊළඟට ලාගම Airport එක උනේ චෙන්නායි එයාර්පෝට් එක ඉස්සර ලංකාවට එන හැම Plane එකක්ම වැඩිපුර තෙල් තියාගෙන එනවා හදිසියක් උනොත් චෙන්නායි Land කරන්න දැන් එහෙම ලොකු තෙල් අතිතිරිකතයක් ඕනේ නැහැ ලගම තියන හම්බන්තොට Air Port එකට Land කරන්න පුළුවන් නිසා ( මේ ඊළග Airport එකට වෙනකම් වැඩිපුර තෙල් Airplane එකේ තියාගන්න ඕනේ කියන එක නීතියක්)

    වාසි තියෙනවා . මේ වා තේරෙන්නේ Aviation ගැන දන්න අයට තමා එහෙම නැතුව ගමේ ගොඩේ OL කරපු එවුන්ට ඔවා තේරුම් ගන්න බැහැ . ලංකාවේ මිනිස්සුන්ගේ අඩු IQ එක කියන්නේ NPP වගේ බොරු කියන පක්ෂවලට සම්පතක්🤩

    දැන් මේක ගොඩබෑවද පොන්ස් ? 2021 ආර්ථික අර්බුදයක් තිබුනෙත් නෑ.
     
    • Like
    Reactions: 2osama

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    mihin-lanka.jpg