මත්තල airport,හම්බන්තොට වරාය ගැන හිතුන දෙයක් ....

Zima

Member
Dec 18, 2013
194
7
0
මත්තල airport,හම්බන්තොට වරාය ගැන හිතුන දෙයක් ....


හම්බන්තොට මේ වෙන සංවර්දනය කියල කරන දේවල් දැන් හැමතැනම කතා වෙනවා ...
:nerd::nerd:
මේ හැම එකකටම ආධාර දෙන්නේ චීන රජයෙන්:):) ....හරි ඒක හොදයි චීනය කියන්නේ අපිට ගොඩාක් හිතවත් රටක් ඇත්තටම එක අපි අගය කරන්න ඕනේ ... එත් හැම දේකම දෙපැත්තක් තියෙනවලුනේ ...

Capture.JPG

දැන් ඔන්න කවදාහරි දවසක 3rd world war එකක් එනවනේ කොච්චර අපි සාමය ගැන කතා කලත් ... ලොකු ලොකු රටවල් හැමදාම ඕකනේ කරේ අන්තිමට ...:no::no::angry::angry::angry:

මට හිතෙන දේ මෙච්චරයි

චීනය දැන් ලංකාවේ කරන මේ සංවර්දනය එදාට උන්ගේ ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තුවෙන් කරන දේවල් වෙන්න බැරිද ?? harbour එකක් airport එකක් කියන්නේ යුද්දෙදි ඕනේ රටකට ලොකු වාසියක් ... එහෙම බැලුවම මත්තල , හම්බන්තොට වරාය , හම්බන්තොට highway එක railway එක කියන්නේ යුද්දෙකදී main point එකක්... මේ map එකෙන් බලන්න මුළු asia region එක වගේම australia middle east වගේ හැම රටකටම attack කරලා ඇවිත් නවතින්න refil,rearrange කරන්න නියම spot එකක් තමයි හම්බන්තොට ....

මෙහෙම බැලුවම මේක මහා විනාසෙකට මුලක් වෙන්න බැරිද ?? අනික් රටවල් සේරම අපේ රට විනාස කරයි එදාට ...අනික plane එකක් නැවක් නැතිව වේලි වේලි ඉන්න airport, harbour චීනා මෙහෙ හදල කිසිම අදායමක් නැතිව ඉන්නේ මේක නිසා වෙන්න බැරිද ??? 3rd worldwar එක චීනා පටන් ගනීද කියලත් හිතෙනවා මෙහෙම යනකොට .....


Capturrre.JPG

Capturre.JPG