මහින්ද කරන් නැද්දරනිල් වික්රමසිංහ හිටියනං ඒකත් කරනවා![]()
මහින්ද කරන් නැද්දරනිල් වික්රමසිංහ හිටියනං ඒකත් කරනවා![]()
මහින්ද හැදුවා රනිල් වික්රමසිංහ සුද්ද වගේ චීනෙට වික්කා. ඒ දවස් වල කෝ උබ දාපු පෝස්ට් පොඩ්ඩක් දාපන් බලන්න මෙතනමහින්ද කරන් නැද්ද. සින්නකර ඉඩම් වික්ක බඩුවක් එක්ක උබලා ඉන්නේ. අපි කිව්වද ගෙවන්න බැරි දේවල් හදන්න කියලා . හම්බන්තොට මිනිස්සුන්ට මොන කමශල් එයාර්පෝර්ට් ද. උන්ට වතුර දියන් ඉස්සල්ලා
ලොකේ වටේම චීනේ හදලා චීනෙට සින්න උන කීයක් තිබේද . චයීනීස් ඩිබෙඩ් ට්රැප්මහින්ද හැදුවා රනිල් වික්රමසිංහ සුද්ද වගේ චීනෙට වික්කා. ඒ දවස් වල කෝ උබ දාපු පෝස්ට් පොඩ්ඩක් දාපන් බලන්න මෙතන![]()
සුපිරි. දකින්නත් ආසයි මේ වගේ රට ගොඩයන වීඩියෝ.
ඊළඟට export කරන්න ඕන වී නෙවෙයි. මත්තල වී ගබඩාවක් කරලා කෝටි ගණනක් රටට අලාභ කරපු ගොන්නු ටික.
ea kale me wage ekak danmoth khoamda baiyo kata karana vidiya. habei unta ea wage kata karoth kohoamada sarama ussana ena vidiya... poddak hitanna one what goes around comes aroundඊලග කටුනායක කාගෝ එක්ස්පොට් එකත් ටීවී එකේ දායිද![]()
ea kale wahal sewaya karanna pvt mediabeth ne..gon unp karayon danne unge dewal market karanna rajapaksha la wage..ඔය Chinese Debit Trap එකට රනිල් වික්රමසිංහ අහුවුනා හු හු ලැජ්ජා වේ බැහැලොකේ වටේම චීනේ හදලා චීනෙට සින්න උන කීයක් තිබේද . චයීනීස් ඩිබෙඩ් ට්රැප්. තව නය ගනින් හරිද.
රනිල් ගියානේ ණයයත් ඉවර ඇති නේද දැන් අලුත් ආන්ඩුවනේඔය Chinese Debit Trap එකට රනිල් වික්රමසිංහ අහුවුනා හු හු ලැජ්ජා වේ බැහැ![]()
Waradi bro Ranil giye naa List eken ayeth enawa.රනිල් ගියානේ ණයයත් ඉවර ඇති නේද දැන් අලුත් ආන්ඩුවනේ
දැන් ආන්ඩුවේ නෙමෙයි නේ. රනිල් ගියාම ණයත් ඌ එක්කම යනවාWaradi bro Ranil giye naa List eken ayeth enawa.
රනිල් වික්රමසිංහ ණය ගෙවලා ඉවර කරනවා කිවුවනෙ අවුරුදු 3 නෙන්. දැන් ණය ගෙවලා ඉවර ඇති එහෙනම්. හැබැ යි ණය ගෙවන්න කියලා විකණුපු හම්බන්තොට වරායෙන් ගත්ත සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ කියන්නේරනිල් ගියානේ ණයයත් ඉවර ඇති නේද දැන් අලුත් ආන්ඩුවනේ
හම්බන්තිට ක්රීඩාන්ගනයෙන් ගහලා කියලා විගණන වාර්ථා ආව මතකදරනිල් වික්රමසිංහ ණය ගෙවලා ඉවර කරනවා කිවුවනෙ අවුරුදු 3 නෙන්. දැන් ණය ගෙවලා ඉවර ඇති එහෙනම්. හැබැ යි ණය ගෙවන්න කියලා විකණුපු හම්බන්තොට වරායෙන් ගත්ත සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ කියන්නේ
http://sinhala.adaderana.lk/news.php?nid=136021
එය එසේ සිදුවිය ඔබ තවමත් මෙවැනි බොරු ආර්ථික හොරුන්ට කඩේ යන්නේද. තීරණය ඔබ සතුයි![]()
මත්තලට තිබ්බ ප්රශ්නේ උනේ ඒකට Feasibilty study එකක් කරල තිබ්බේ නැති එක. ඕනෙම ලොකු project එකක් කරද්දී එක කරන වියදම් එක්ක කොච්චර feasible ද කියල බලන්න ඕනේ. නැතුව රට දියුණු කරනවා කියල මිනිස්සුන්ට පෙන්න buildings හදල වැඩක් නෑ . ඔච්චර ලොකු investment එකක් කරලා ආ අපි දැන් මේක කරලා බලමු කිව්වට හරියන්නේ නැනේ. දැන් වත් වැඩ පුළුවන් එකෙක් අරන් ඕක ගොඩ දැම්මොත් ලොකු දෙයක් දේශපාලන වාසි ගන්න අතකොළුවක් කරගන්නේ නැතුව
ඕක විකුනපු සල්ලි වලට මොකද උණේ බ්රෝ?හම්බන්තිට ක්රීඩාන්ගනයෙන් ගහලා කියලා විගණන වාර්ථා ආව මතකදසතුටු වෙයන් ඕක 99 පස්සේ අපේ. දැන් සැන්ග්රිල්ලා ඉඩමත් අපේ නෙමෙයි පෝට් සියෙත් අක්කර බර ගානක් අපේ නෙමෙයි . කවුද ඇත්තටම කැලි වික්කේ දැන්
ණය ගෙව්වා වාරිකයක් ආන්න විඝණන වාර්තා තියනවාඕක විකුනපු සල්ලි වලට මොකද උණේ බ්රෝ?![]()
කෝ දාපන්කෝ බලන්න කොහෙද ඔය වාර්තා තියෙන්නේ කියලා බලන්න .ණය ගෙව්වා වාරිකයක් ආන්න විඝණන වාර්තා තියනවා![]()
මහ බැංකු වාර්ථාවේ අන්න . ලොකු පොතක් අරන් කියවන්න එකේ ඒවා ගානට දානවකෝ දාපන්කෝ බලන්න කොහෙද ඔය වාර්තා තියෙන්නේ කියලා බලන්න .![]()