මත්තල - wow

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බං මේ මට්ටල එයාරපොර්ට් එකට සහ මාගම්පුර ම.ර වරාය ගැන මාද්‍ය වල ad දාන්නේ
    මම ලෝකෙයේ කිසිම රටක වරායක් හෝ ගුවන් තොටුපලක් ගැන ad දානවා දැකල නෑ නේ
    ad දැම්මම නැව් වල කපිටාන් ල ඒ ad දැකල නැව් ඒ වරායට හරවන් එනවද
    ad දැම්මම ප්ලේන් වල පයිලට්ලා ඒ ad දැකල ප්ලේන් මට්ටලට ලෑන්ඩ් කරනවද

    දන්නේ නැති නිසයි අහන්නේ :cool:


    :rofl::rofl:
     
    Feb 28, 2009
    27
    4
    3
    Mr.ගොටුකොළ;16936638 said:
    ඔන්න දැන් විපක්ෂේ බලු කුක්කන්ට ඇඩේන සිද්දිය .

    ලබන දෙසැම්බරයේ සිට මත්තලට KLM ,Air France,Lufthansa , Delta Airlines, එනවලු.



    klm-logo-DF11E8C39D-seeklogo.com.gif


    AirFrance%20logo.png


    lufthansa_logo_2741.gif


    delta_airlines_logo3.jpg

    උබ කාගෙද බන්?
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    Mr.ගොටුකොළ;16936638 said:
    ඔන්න දැන් විපක්ෂේ බලු කුක්කන්ට ඇඩේන සිද්දිය .

    ලබන දෙසැම්බරයේ සිට මත්තලට KLM ,Air France,Lufthansa , Delta Airlines, එනවලු.



    klm-logo-DF11E8C39D-seeklogo.com.gif


    AirFrance%20logo.png


    lufthansa_logo_2741.gif


    delta_airlines_logo3.jpg


    ලබන දෙසැම්බරයේ සිට මත්තලට KLM ,Air France,Lufthansa , Delta Airlines, එනවලු.
    මේක ක්හොම වෙතත්. ලබන දෙසැම්බරයේ මත්තල පයිලට්ලා ට්‍රෙන් කරන ඇකඩමි එකකට බදු දෙන්න යන්නේ. මම දන්නා තරමින් ජාත්‍යන්තර ගුවන් ගමන් සිදුවෙන ගුවන්තිටුපොලවල් වල පයිලට්ලා ට්‍රෙන් කරන්නේ නැ ..