මත්ද්‍රව්‍යක් ගැන පොඩ්ඩක් ...

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිරිසිදු හෙරෝයින් ග්‍රැමක් 10 වත් වෙයි:rolleyes::rolleyes:

    අම්මටහුඩු කුඩ්ඩන්ට කොහෙන්ද බන් එච්චර සල්ලි

    මචන් උබ ආමි එකේ ලෝගො එක දාගෙන ඉන්න එකනම් එච්චර හොද නෑ :sorry::sorry:
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කුශ් කියන්නෙ ගන්ජ වල ඉහල ප්‍රබේදයක් බන්.ටී එච් සී අන්තර්ගතය ඉහලයි.ඉහලම ගනයේ ගන්ජ..ගන්ජ පැල දෙවර්ගයක් තියනව සාතිවා,ඉන්ඩිකා කියල.ලන්කාවෙ ගොඩක් වැවෙන්නෙ සාටිවා පැල.මල් හැදෙන හැටියෙන් කොලෙන් අදුරගන්න පුලුවන්.කුශ් කියන්නෙ ඉන්ඩිකා ගනයේ පැල.ඒ මල් වල රේනු තියනව.ක්‍රිස්ටල්ස් කියල කියන්නෙ.මම නම් ලෝකල් ගන්ජ,ජරා කේජී ඇරෙන්න මෙහේ දැකල නෑ.තියෙන්න පුලුවන්.වැවෙනවද නම් දන්නෙ නෑ.තියනවනම් අරන් ගහපන්.අපිටත් සෙට් කරපන් අපිත් ගන්නම්.මම ගන්ජ පාවිච්චි කරනව සාමන්යෙන්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    1g kiyanne hena poddakne ban,heroin unath man hithanne a ganan wage yanne.

    පිරිසිදු හෙරෝයින් ග්‍රැමක් 10 වත් වෙයි:rolleyes::rolleyes:

    පිස්සුද බන් පිරිසිදු හෙරොයින් නැ ලංකාවේ , එකට කියන්නේ චයිනා වයිට් කියල .සුදු පාටයි ..එහෙමත් නැත්තම් හොස්පිටල් වල ලොකු සජරි කරපු උන්ට වේදනා නාශකයක් විදිහට දෙනවා මෝෆින් හැටියට , හෙරොයින් කියන්නේ ඩයි-මෝෆින් කියන එක.. බ්‍රවුන් ෂුගර් විදිහට තියෙන්නේ හෙරොයින් වල 3ර්ඩ් 4ත් කොලිටි එකෙත් ලංකාවේ විකුණන ස්ට්‍රීට් හෙරොයින් වල පියෝනස් එක 18% - 22% වගේ ඇති .අනිත් ඒවා ඔක්කොම කවලන් .කිලෝ 1 ක 4/5 වෙනවා පොඩි පැකට් වලට ගහනකොට , ඒ ස්ට්‍රීට් හෙරොයින් එකම තොග මිල රු 10000 විතර වෙනවා ග්‍රෑම් ගොඩක් ගන්නවානම් , පොඩි පොඩි පැකට් කරලා විකුනද්දී ඔය ග්‍රෑම් 1විකිනෙන්නේ රු 60000 විතර ...
    මම මේවා දන්නේ කොහොමද කියල උබල බලයි ,මචන් මම හිටියේ කොලබ අස්සේ සැහෙන වයිවාර්ණ තැන් වල සහ මගේ බොහොම ලග මිතුරෙක් වැඩ කරන්නේ ම්ත්ද්‍රවුය නිවාරණ අංශෙ :):)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කුශ් කියන්නෙ ගන්ජ වල ඉහල ප්‍රබේදයක් බන්.ටී එච් සී අන්තර්ගතය ඉහලයි.ඉහලම ගනයේ ගන්ජ..ගන්ජ පැල දෙවර්ගයක් තියනව සාතිවා,ඉන්ඩිකා කියල.ලන්කාවෙ ගොඩක් වැවෙන්නෙ සාටිවා පැල.මල් හැදෙන හැටියෙන් කොලෙන් අදුරගන්න පුලුවන්.කුශ් කියන්නෙ ඉන්ඩිකා ගනයේ පැල.ඒ මල් වල රේනු තියනව.ක්‍රිස්ටල්ස් කියල කියන්නෙ.මම නම් ලෝකල් ගන්ජ,ජරා කේජී ඇරෙන්න මෙහේ දැකල නෑ.තියෙන්න පුලුවන්.වැවෙනවද නම් දන්නෙ නෑ.තියනවනම් අරන් ගහපන්.අපිටත් සෙට් කරපන් අපිත් ගන්නම්.මම ගන්ජ පාවිච්චි කරනව සාමන්යෙන්.

    :yes::yes:

    Types%2Bof%2Bweed:%2BSativa,%2Bindica,%2Bruderalis.png

    indica-vs-sativa-graphic.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කුශ් කියන්නෙ ගන්ජ වල ඉහල ප්‍රබේදයක් බන්.ටී එච් සී අන්තර්ගතය ඉහලයි.ඉහලම ගනයේ ගන්ජ..ගන්ජ පැල දෙවර්ගයක් තියනව සාතිවා,ඉන්ඩිකා කියල.ලන්කාවෙ ගොඩක් වැවෙන්නෙ සාටිවා පැල.මල් හැදෙන හැටියෙන් කොලෙන් අදුරගන්න පුලුවන්.කුශ් කියන්නෙ ඉන්ඩිකා ගනයේ පැල.ඒ මල් වල රේනු තියනව.ක්‍රිස්ටල්ස් කියල කියන්නෙ.මම නම් ලෝකල් ගන්ජ,ජරා කේජී ඇරෙන්න මෙහේ දැකල නෑ.තියෙන්න පුලුවන්.වැවෙනවද නම් දන්නෙ නෑ.තියනවනම් අරන් ගහපන්.අපිටත් සෙට් කරපන් අපිත් ගන්නම්.මම ගන්ජ පාවිච්චි කරනව සාමන්යෙන්.
    මගෙ යාලුවෙක්ට ටිකක් හම්බෙල තිබුන බන්.මම දැක්කෙ ෆොටෝ වලින් විතරයි .නිකන් පොඩි ගුලු ගුලි වගෙ හියෙන්නෙ .පට්ට aආතල්ලු මචන් .ගන්න තැනක් නම් නෑ කියල තමා කිව්වෙ
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    1g kiyanne hena poddakne ban,heroin unath man hithanne a ganan wage yanne.

    Kush gahaddi normal ganja,KG wago godak daala gahane na,bohoma poddai danne,mata 1g walin joint 10k wath gahanna puluwan

    දැන් ලන්කාවෙ නිශ්පාදන මොකුත්ම නැද්ද ?මේවත් දැන් රටින්ද එන්නෙ

    dan lankawe kg thamai hadanne local weed walta mortin gahala,essaa nm local kush 1k thibba 1g=2500ta but dan ekath na