මත්ද්‍රව්‍ය සමග යුවලක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මත්ද්‍රව්‍ය සමග යුවලක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ, කුඩු අංජු නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු සහ ඔහුගේ බිරිඳ එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

    සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක්, මුදලින් රුපියල් ලක්ෂ 14ක්, මුදල් ගණන් කිරීමේ යන්ත්‍ර 2ක් සහ ජංගම දුරකථන 04ක් පොලිස් භාරයට ගෙන ඇත.
     
    • Like
    Reactions: fallend and NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    nadu yanakota 5grams 1mg wenna bari naha ohoma thamayi hamadama wenne . upayapu widiya pennanna bari salli walata thamayi athulata yanne passe apa aran elaiyata enawaaa

    mulin policeya alluwama salli dila gram gana adu karagannawaa passe naduwa yanakota rasa parikshka wrathaawa ithuru gram tika adu karagannawaa mu nidahas wenawaa

    karumakkara rate kathawa oka thamayi
     
    ehema wena nisa kalinma 5kg 5mg una wenna athi, anika Okun eliyata enawa loweth, qty eka adu nisa oya case eka ain wenawa.
     
    Similar threads