අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් උපුල්දෙනිය ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන, හොරොව්පතාන, ලුණුගල,පරසන්ගස්වැව යන ප්‍රදේශවල සැකකරුවන් සිව්දෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධියය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබයි.
@Don GasCan