මත්ද්‍රව්‍ය_නොමිලේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanks bro i already sign in that site..how long does it takes to deliver there booklets?

    මට නම්..
    දවස් 20 ක් ඇතුලට දී ආවා..

    මාසයක් ඇතුලට ආවේ නැත්නම්..
    ඔයා ඉල්ලුම් කරද්දි දිලා තියෙන විස්තර වල මොනවා හරි වැරද්දක් තියෙනවා නම් තමයි එන්නේ නැත්තේ..
     
    • Like
    Reactions: Mal Baba

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good post machan

    Really Informative and a really good post bro
    We indeed are in the need of a world free from drugs :)

    GOOD POST BRO.........
    THANKS.

    හැමදාමත් වගේ වටින ත්‍රේඩ් එකක් මචන්....

    wow nice machan, ela ela

    ගොඩාක් වටිනවා.....:D
    ස්තූතියි බෙදාගත්තට......:);)

    හරිම වැදගත් ට්‍රෙඩ් එකක් සහෝ..:D

    ස්තුතියි අදහසක් දෙන්න වේලාවක් වෙන් කර ගත්තාට..
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ගොඩක් වැදගත් තොරතුරක් යාලුවා,
    බොහොම ස්තුතියි මේ විස්තර අපේ යාලුවොත් එක්ක බෙදාගත්තට.
    ඒ වගේම යාලුව එදා කරපු උදව්වට බොහොම ස්තුතියි

    රෙප්නම් දෙන්න බැහැයිලු යාලුවා

    :D:D:D:D:D:D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hans awe koi kaleda bun.....eka echara hoya ganna na ekai wenasa

    මෙහෙමයි මචන්.. හාන්ස් මෙරට තුල ප්‍රචලිත වුනේ කොයි කාල වකවානුවේදි ද කියලා කියන්න දන්නේ නෑ..
    ඒත්.. අපේ රටේ.. හාන්ස් මත්ද්‍රව්‍ය තියෙනවා කියලා හොයාගෙන
    තියෙන්නේ.. නම්
    මේ අවුරුද්දේ මැයි මාසයේදියි..