මත්පැන් මිල වැඩි වෙයි...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    අනේ හොඳයි ඔය ජරාව නම් රුපියල් දාහකින් වැඩි කරත් කමක් නෑ..

    ලංකාවේ ඉන්න චීන්නු නම් ගෙවල් වලම පෙරනවා. කිහිප පාරක් මාට්ටුත් උනා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    tarahak na machan kanna salli na wahalata seet akak da ganna salli na lamayata piti packet akak ganna salli na a unata bonna salli tiyanawa otanai prasna tiyanna
    ඉතින් යකෝ පිටි පැකට් එකත් ගණන් වැඩි කරානෙ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Salli thiyana un bonne duty free eken pannapuwa, custom eken pannapuwa Rs 1 wath tax nogewa, import karanna $ tikath raten eliyata yawala.
     
    • Like
    Reactions: kinkon

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,184
    4,868
    113
    Abyss
    Salli thiyana un bonne duty free eken pannapuwa, custom eken pannapuwa Rs 1 wath tax nogewa, import karanna $ tikath raten eliyata yawala.
    Yep. අපෙ අයියගෙ වෙඩින් එකටත් දුන්නේ මේව. පොරගෙ යාලුවෙක් ඉන්නව custom එකේ .
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    240662202_889247728635941_4334051377997651576_n.jpg
     
    • Haha
    Reactions: Any.key and Djice

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඕවා ට තං ගුණයකින් වත් ටැක්ස් එකක් ගැහ්හන ඕනේ බේබද්නට හික් ගෑවෙන්න
    ඒ බධු වලින් ගොවීන්ට සහන දීලා හරි හාල් එලවලු ඉස්පිරිතාල ටික ගොඩ දාන්න ඕන