thun gunayakin wath wadi karanna one
අනේ හොඳයි ඔය ජරාව නම් රුපියල් දාහකින් වැඩි කරත් කමක් නෑ..
ow ban mam dakka dan godak Masonla bidi ya gahanne.වැඩේ තියෙන්නේ එතකොට බොන ඒකා විකල්ප වලට යනවා, කසිප්පු, බිඩ් වගේ....
ඉතින් යකෝ පිටි පැකට් එකත් ගණන් වැඩි කරානෙ.tarahak na machan kanna salli na wahalata seet akak da ganna salli na lamayata piti packet akak ganna salli na a unata bonna salli tiyanawa otanai prasna tiyanna
Yep. අපෙ අයියගෙ වෙඩින් එකටත් දුන්නේ මේව. පොරගෙ යාලුවෙක් ඉන්නව custom එකේ .Salli thiyana un bonne duty free eken pannapuwa, custom eken pannapuwa Rs 1 wath tax nogewa, import karanna $ tikath raten eliyata yawala.