මත්පෙති දීලා ටෙලි නිළිය දූෂ්‍ය කරලා

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මත්පෙති දීලා ටෙලි නිළිය දූෂ්‍ය කරලා

    මත්පෙති දීලා ටෙලි නිළිය දූෂ්‍ය කරලා

    11.jpg

    කලකට ඉහතදී රංජන් රාමනායකගේ ප්‍රධාන රංගනයෙන් අධ්‍යක්ෂණය වුණු ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ නමැති ප‍්‍රකට චිත‍්‍රපටයේ සම නිෂ්පාදක ලෙස කටයුතු කළ ලක් ෆිල්ම්ස් හිමිකරු ලාල් කළුආරච්චි නවක නිළියක දූෂණය කිරීමේ වරදකට පැටලී ඊයේ බන්ධනාගාරගත කෙරුණා.

    2013 වසරේ දිනයක සිය කාර්යාලයට නවක නිළියකට සම්මුඛ පරීක්ෂණයක් සඳහා එන්නට යයි කියා ආරාධනා කර ඇය පැමිණි පසු කතාබහ අතර සිසිල්පැන් සංග‍්‍රහයක් සිදු කර ඇති බවත්, එම අවස්ථාවේදී සිසිල් පැන්වලට මත්පෙති මිශ‍්‍ර කොට ඇයව සිහි විකල් කිරීමෙන් පසුව කාර්යාලය තුළදී ඇයව දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තියෙනවා.එම අවස්ථාවේදී එම ක‍්‍රියාව වීඩියෝ ගත කරන්නටද සැකකරු ක‍්‍රියාකර ඇති බව චෝදනාවේ සඳහන් වෙනවා.

    කෙසේ වෙතත් තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් නිළිය නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලේ කියැවෙනවා.
    ‍​
    ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ පසුව ඇයට සැකකාර කළුආරච්චි විසින් මරණ තර්ජන සිදු කරමින් පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස බලකර තියෙනවා.කෙසේ වෙතත් නාරාහේන්පිට පොලිසිය මගින් සැකකාර චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

    ටෙලි නාට්‍ය නිළිය නාරාහේන්පිට පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ල අනුව කරන ලද පරීක්ෂණයේදී සැකකරු විසින් එම සිසිල් පැන් බෝතලයට මත්පෙති මිශ‍්‍ර කර තිබූ බව අනාවරණය වු බවත් වෛද්‍ය වාර්තා අනුව අතවරය සිදුව ඇති බවත් අතවර කර ඇත්තේ කාර්යාලය ඇතුළේදීම බවත් පොලිසිය අධිකරණයට ප‍්‍රකාශ කොට තිබුණා.

    මේ සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලඝු නොවන සවිස්තරාත්මක නඩු විභාගයේදී චෝදනාව සම්බන්ධයෙන් කරුණු තහවුරුවීම නිසා සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සඳහා කටයුතු සිදුකෙරෙන බවත් සඳහන්.

    මේ අතර පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළියට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවී ඇති නිසා චිත‍්‍රපට නිෂ්පාදකවරයාව මාර්තු මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (26) නියෝග කර තියෙනවා.
    ---------------------------------------------------------------------------------

    Source
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    "කෙසේ වෙතත් තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් නිළිය නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලේ කියැවෙනවා."

    ඒ කියන්නේ ඇදුම් උනාදමා තිබුන නිසාලු ද අතවර කරලා කියලා ඒ දැරිවි කියන්නේ. වෙන අමාරුවක් එහෙම නෑ කියන්නේ හොදට නැව් ගිය පාරක් වෙන්ඩැ :eek:
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    "කෙසේ වෙතත් තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් නිළිය නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලේ කියැවෙනවා."

    ඒ කියන්නේ ඇදුම් උනාදමා තිබුන නිසාලු ද අතවර කරලා කියලා ඒ දැරිවි කියන්නේ. වෙන අමාරුවක් එහෙම නෑ කියන්නේ හොදට නැව් ගිය පාරක් වෙන්ඩැ :eek:

    :yes::yes::yes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    "කෙසේ වෙතත් තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් නිළිය නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලේ කියැවෙනවා."

    ඒ කියන්නේ ඇදුම් උනාදමා තිබුන නිසාලු ද අතවර කරලා කියලා ඒ දැරිවි කියන්නේ. වෙන අමාරුවක් එහෙම නෑ කියන්නේ හොදට නැව් ගිය පාරක් වෙන්ඩැ :eek:

    ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එම අවස්ථාවේදී එම ක‍්‍රියාව වීඩියෝ ගත කරන්නටද සැකකරු ක‍්‍රියාකර ඇති බව චෝදනාවේ සඳහන් වෙනවා.

    වීඩියෝ නැතුව පිළිගන්න අමාරුයි.. :yes::yes:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    "කෙසේ වෙතත් තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් නිළිය නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලේ කියැවෙනවා."

    ඒ කියන්නේ ඇදුම් උනාදමා තිබුන නිසාලු ද අතවර කරලා කියලා ඒ දැරිවි කියන්නේ. වෙන අමාරුවක් එහෙම නෑ කියන්නේ හොදට නැව් ගිය පාරක් වෙන්ඩැ :eek:

    :yes::yes:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    meke hari weradi kiyanna video eka balanna ona..tiyana ekek daapan ko video eka..:p
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    "කෙසේ වෙතත් තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් නිළිය නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලේ කියැවෙනවා."

    ඒ කියන්නේ ඇදුම් උනාදමා තිබුන නිසාලු ද අතවර කරලා කියලා ඒ දැරිවි කියන්නේ. වෙන අමාරුවක් එහෙම නෑ කියන්නේ හොදට නැව් ගිය පාරක් වෙන්ඩැ :eek:

    :yes::yes::yes:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Pic :love: eka uda right click karala SEARCH GOOGLE FOR THIS IMAGE Dipalla, habai mehe post karanna epa :angry: hari na ne :P
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මූනෙන් විතරනේ වෙනස් අහවල් එකෙන්
    එකයි නේ මොකද 100% වෙනස් ඇහ් ඉතින් මත්
    පෙති දීලා ගන්න තරම් උට අසහනකාරිතත්වයක් උත්ගතවෙලා කියලයි කියන්නේ :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    :D:D