මත්ලෝලියාගෙන් එළියට ආ HIV භීතිය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මීගමුව පොලිස් කොට්ඨාසයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක් වටලා වහාම ක්‍රියාත්මක වන පරිදි ඒවා වසා දමා තිබේ.
    එම සම්භාහන මධ්‍යස්ථානවල සේවිකාවන් අතුරින් දෙදෙනෙකුට එච්.අයි.වී. ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව පොලීසිය පැවසීය.
    එමෙන්ම එම සම්බාහන මධ්‍යස්ථාන නිසි අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවත් හෙළිවී තිබේ.

    මීගමුව පොලිස් කොට්ඨාසය තුළ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන 53ක් මීගමුව පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක්කෙරුණේ පසුගිය සතියක පමණ කාලයක සිට ය.

    ඒ මීගමුව කොට්ඨාසය භාර නිලධාරී පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙනි.

    ඔහු එම මෙහෙයුම දියත් කරන්නේ මතට ඇබ්බැහි වූ පුද්ගලයන් වෛද්‍ය සායන සඳහා යොමුකෙරෙන "සවිය වැඩසටහන" අතරතුර එක් මත්ලෝලියෙකු HIV ආසාදිතයෙකු බවට තහවුරුවීමත් ඔහු මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙන අයෙකු බවට හෙළිවීමත් සමග ය.
    එම ආසාදිතයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පුද්ගලයෙකි.

    ඉන් අනතුරුව මීගමුවේ සම්බාහන මධ්‍යස්ථාන හදිසි පරික්ෂාවට ලක්කිරීමේ මෙහෙයුම ඇරඹුණී.
    එම වැටලීම අතරතුර එම මධ්‍යස්ථානවල සම්බාහන සේවාවල නියුතු තරුණියන් 120 දෙනෙකු පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.
    පොලීසිය පැවසුවේ, එම පිරිස අතරින් දෙදෙනෙකු HIV අසාදිතයන් බවට අනාවරණ වූ බවය.

    ඒ අතර වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක්ද සිටි බව මීගමුව පොලීසිය සඳහන් කළේය.
    එම දැරිය පවුලේ ඥාතීන් සමග ඇතිකරගත් ආරවුලක් මත සිය නිවසින් පැමිණ ඇති අතර කිසියම් පුද්ගලයෙක් ඇය, සම්බාහන මධ්‍යස්ථානයක් වෙත අලෙවි කර තිබුණි.

    එම 15 හැවිරිදි දැරිය සමග ලිංගික සබඳතා පැවැත්වූ එක් අයෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් පොලීසිය පැවසීය.
    එමෙන්ම තවත් සමාජ රෝග වැළඳුනු සම්බාහන සේවිකාවන් අටදෙනෙක් මෙහිදී සොයාගත් බව පොලීසිය පවසයි.

    මෙම පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මීගමුව පොලිස් කොට්ඨාසයේ මීගමුව, කොච්චිකඩේ සහ සීදුව යන ප්‍රදේශ තුළ සියලු සම්බාහන මධ්‍යස්ථාන වසා දැමීමට මීගමුව පොලීසිය මේ වන විට කටයුතු කර තිබේ.

    එම සම්බාහන මධ්‍යස්ථානවල පුවරුද ඉවත්කිරීමට පොලීසිය පියවර ගෙන තිබූ බව සඳහන් ය.

    මෙම සම්බාහන මධ්‍යස්ථානවල නීත්‍යනුකූලභාවය පිළිබඳ මීගමුව නාගරික කොමසාරිස්වරයාගෙන් අප විමසීමක් කළේය.

    එහිදී ඔහු සඳහන් කළේ මීගමුව පොලිස් කොට්ඨාසයේ කිසිදු සම්බාහන මධ්‍යස්ථානයක් නීත්‍යනුකූලව පවත්වාගෙන ගොස් නොමැති බවය.
    ඒ අනුව එම මධ්‍යස්ථාන නගර සභාවේ අවසරයකින් තොරව බලපත්‍ර රහිතව පවත්වාගෙන ගොස් ඇති බැවින් ඒවා නියාමනය කිරීමට නොහැකි බවත් නාගරික කොමසාරිස්වරයා පැවසීය.

    බලපත්‍ර රහිතව සහ සමාජය අනතුරේ හෙළමින් මෙලෙස පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ද සිය ප්‍රසාදය පළ කළේය.

    @AnuradhaRa ada missing neda???
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @2osama uba neda me

    මතට ඇබ්බැහි වූ පුද්ගලයන් වෛද්‍ය සායන සඳහා යොමුකෙරෙන "සවිය වැඩසටහන" අතරතුර එක් මත්ලෝලියෙකු HIV ආසාදිතයෙකු බවට තහවුරුවීමත් ඔහු මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙන අයෙකු බවට හෙළිවීමත් සමග ය.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    ඒ අතර වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක්ද සිටි බව මීගමුව පොලීසිය සඳහන් කළේය.
    එම දැරිය පවුලේ ඥාතීන් සමග ඇතිකරගත් ආරවුලක් මත සිය නිවසින් පැමිණ ඇති අතර කිසියම් පුද්ගලයෙක් ඇය, සම්බාහන මධ්‍යස්ථානයක් වෙත අලෙවි කර තිබුණි.

    එම 15 හැවිරිදි දැරිය සමග ලිංගික සබඳතා පැවැත්වූ එක් අයෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් පොලීසිය පැවසීය.

    Kohamada topiya. U samaravita danneth nathuwa athi mekita 16ta adui kiyala.
     
    • Haha
    • Like
    Reactions: Cypress and SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මීගමුව පොලිස් කොට්ඨාසයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක් වටලා වහාම ක්‍රියාත්මක වන පරිදි ඒවා වසා දමා තිබේ.
    එම සම්භාහන මධ්‍යස්ථානවල සේවිකාවන් අතුරින් දෙදෙනෙකුට එච්.අයි.වී. ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව පොලීසිය පැවසීය.
    එමෙන්ම එම සම්බාහන මධ්‍යස්ථාන නිසි අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවත් හෙළිවී තිබේ.

    මීගමුව පොලිස් කොට්ඨාසය තුළ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන 53ක් මීගමුව පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක්කෙරුණේ පසුගිය සතියක පමණ කාලයක සිට ය.

    ඒ මීගමුව කොට්ඨාසය භාර නිලධාරී පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙනි.

    ඔහු එම මෙහෙයුම දියත් කරන්නේ මතට ඇබ්බැහි වූ පුද්ගලයන් වෛද්‍ය සායන සඳහා යොමුකෙරෙන "සවිය වැඩසටහන" අතරතුර එක් මත්ලෝලියෙකු HIV ආසාදිතයෙකු බවට තහවුරුවීමත් ඔහු මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙන අයෙකු බවට හෙළිවීමත් සමග ය.
    එම ආසාදිතයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පුද්ගලයෙකි.

    ඉන් අනතුරුව මීගමුවේ සම්බාහන මධ්‍යස්ථාන හදිසි පරික්ෂාවට ලක්කිරීමේ මෙහෙයුම ඇරඹුණී.
    එම වැටලීම අතරතුර එම මධ්‍යස්ථානවල සම්බාහන සේවාවල නියුතු තරුණියන් 120 දෙනෙකු පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.
    පොලීසිය පැවසුවේ, එම පිරිස අතරින් දෙදෙනෙකු HIV අසාදිතයන් බවට අනාවරණ වූ බවය.

    ඒ අතර වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක්ද සිටි බව මීගමුව පොලීසිය සඳහන් කළේය.
    එම දැරිය පවුලේ ඥාතීන් සමග ඇතිකරගත් ආරවුලක් මත සිය නිවසින් පැමිණ ඇති අතර කිසියම් පුද්ගලයෙක් ඇය, සම්බාහන මධ්‍යස්ථානයක් වෙත අලෙවි කර තිබුණි.

    එම 15 හැවිරිදි දැරිය සමග ලිංගික සබඳතා පැවැත්වූ එක් අයෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් පොලීසිය පැවසීය.
    එමෙන්ම තවත් සමාජ රෝග වැළඳුනු සම්බාහන සේවිකාවන් අටදෙනෙක් මෙහිදී සොයාගත් බව පොලීසිය පවසයි.

    මෙම පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මීගමුව පොලිස් කොට්ඨාසයේ මීගමුව, කොච්චිකඩේ සහ සීදුව යන ප්‍රදේශ තුළ සියලු සම්බාහන මධ්‍යස්ථාන වසා දැමීමට මීගමුව පොලීසිය මේ වන විට කටයුතු කර තිබේ.

    එම සම්බාහන මධ්‍යස්ථානවල පුවරුද ඉවත්කිරීමට පොලීසිය පියවර ගෙන තිබූ බව සඳහන් ය.

    මෙම සම්බාහන මධ්‍යස්ථානවල නීත්‍යනුකූලභාවය පිළිබඳ මීගමුව නාගරික කොමසාරිස්වරයාගෙන් අප විමසීමක් කළේය.

    එහිදී ඔහු සඳහන් කළේ මීගමුව පොලිස් කොට්ඨාසයේ කිසිදු සම්බාහන මධ්‍යස්ථානයක් නීත්‍යනුකූලව පවත්වාගෙන ගොස් නොමැති බවය.
    ඒ අනුව එම මධ්‍යස්ථාන නගර සභාවේ අවසරයකින් තොරව බලපත්‍ර රහිතව පවත්වාගෙන ගොස් ඇති බැවින් ඒවා නියාමනය කිරීමට නොහැකි බවත් නාගරික කොමසාරිස්වරයා පැවසීය.

    බලපත්‍ර රහිතව සහ සමාජය අනතුරේ හෙළමින් මෙලෙස පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ද සිය ප්‍රසාදය පළ කළේය.

    @AnuradhaRa ada missing neda???
    @AnuradhaRa umaba mention karala
    Lol
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මිගමුවෙ එකක් තියෙනව බන් එසි කබාන එක්ක මසාජ් එක දෙන පොට් එකක්
    මිගමු ටවුන් එකෙමයි තියෙන්නෙ
    මට ඔකට යන්න ආසවක් ඇති උනා එත් යන්න උනෙ නැ
    ඔකත් වහලද දන්න එකෙක් කියපල්ල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,649

    https://www.facebook.com/share/p/5uxDHRKt2vc4CrS2/?mibextid=oFDknk
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,649
    113
    Oya 120 negmaboma inne ne ban.weekly transfer wenawa.thalwathugoda ewatath weekly enawa routine.thalwathugoda hiv athi oyta wada
     
    • Wow
    Reactions: vali aththa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,649
    113
    Oya negambo spa yana un negambo normal kello ki denekta gahala athida town eke.hiv athi hathara wate :P
     
    • Like
    Reactions: PoweruseR

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    @Emios දැන් තේරෙනවා නේද කොල්ලො මොන කට්ට කාලා ඩිප්‍රෙශන් හදාගෙන හරි බැදලා පවුල් කන්නෙ ඇයි කියලා? උබ පපය වගේ thats why I go to spa කිව්වට ස්පා වල ලොන්ත බඩු වලට් ගහලා ලෙඩ හදාගන්නවට වඩා මොන කට්ට් කාලා
    හරි ලස්සන කෙල්ලෙක් බැදලා ඒකටම ගගහා ඉන්න එක සැපයි නෙහ්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,649
    113
    @Emios දැන් තේරෙනවා නේද කොල්ලො මොන කට්ට කාලා ඩිප්‍රෙශන් හදාගෙන හරි බැදලා පවුල් කන්නෙ ඇයි කියලා? උබ පපය වගේ thats why I go to spa කිව්වට ස්පා වල ලොන්ත බඩු වලට් ගහලා ලෙඩ හදාගන්නවට වඩා මොන කට්ට් කාලා
    හරි ලස්සන කෙල්ලෙක් බැදලා ඒකටම ගගහා ඉන්න එක සැපයි නෙහ්?
    E unath dan badina eketh risk tiyenawa.oya spa yana ekek uba badina ekata kalin gahala tiboth?ubata spa yanne netuwama hiv hadenawa
     
    • Haha
    Reactions: Chimpanzee Putha