වාරියපොළදී 300 ක් ඇසුරු කළ ගණිකාවකට ඒඩ්ස්ලු,,,,,,Kiriye wariyapola SPA giya set ekama warella

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,604
    113
    කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ නීත්‍යානුකූල අනුමැතියකින් තොරව "සම්බාහන ආයතන" හෙවත් "ස්පා" නමින් පවත්වාගෙන යන ස්ථාන 400කට ආසන්න සංඛ්‍යාවක් හරහා ඒඩ්ස් (HIV/AIDS) ඇතුළු බරපතළ ලිංගාශ්‍රිත රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.

    සෞඛ්‍ය අංශ මෙම අනතුරු ඇඟවීම සිදු කරන්නේ වාරියපොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන එක් සම්බාහන ආයතනයක සේවය කරන කාන්තාවකට එච්අයිවී වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වීමෙන් අනතුරුවය. විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට, මෙම කාන්තාව පමණක් මේ වන විට එම ස්ථානයට පැමිණි පිරිමින් 300කට අධික සංඛ්‍යාවක් සමඟ ලිංගික සබඳතා පවත්වා ඇති බව සොයාගෙන තිබේ. මේ අනුව ඇය හරහා විශාල පිරිසකට එච්අයිවී වයිරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.

    පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට, මෙම ස්ථාන සම්බාහන ආයතන යන නමින් පවත්වාගෙන ගියද, මේවා සම්පූර්ණයෙන්ම ගණිකා සේවය සපයන ස්ථාන ලෙස ක්‍රියාත්මක වෙයි.



    සම්බාහන ආයතන නීත්‍යානුකූල ආකාරයට පවත්වාගෙන යාම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය වුවද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන කිසිදු සම්බාහන ආයතනයක් මෙවැනි අනුමැතියක් ලබාගෙන නොමැති බව අදාළ පරීක්ෂණවලදී සොයාගෙන තිබේ.
    ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇති සම්බාහන ආයතනයක රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු රැඳී සිටීම අනිවාර්ය වන අතර, සම්බාහනය සඳහා ආයුර්වේද ඖෂධ භාවිත කළ හැක්කේ අදාළ අනුමැතිය ලබාගෙන තිබෙන අවස්ථාවල පමණි. එහෙත් අනුමැතිය නොමැතිව බොහෝ සම්බාහන ආයතන සම්බාහනය සඳහා ආයුර්වේද ඖෂධ වර්ග භාවිත කරන බවද අනාවරණය වී තිබේ.

    මෙම ආයතන "සම්බාහන" නමින් පවත්වාගෙන ගියද, මේවායේ ප්‍රධාන අරමුණ ගණිකා සේවය සැපයීම වන බැවින්, මෙම ආයතන සියල්ලම සමාගම් දෙපාර්තමේන්තුව යටතේ පමණක් ලියාපදිංචිවී මෙම ජාවාරම පවත්වාගෙන යන බවද අනාවරණය වී ඇත.



    නීත්‍යානුකූල ක්‍රමයට අනුව, මෙවැනි ස්ථානවල සේවයේ යෙදෙන කාන්තාවන් මසකට වරක්වත් අනිවාර්යයෙන්ම රජයේ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ප්‍රතිකාර ඒකකයෙන් වෛද්‍ය පරීක්ෂාවකට ලක්විය යුතු වුවද, බොහෝ කාන්තාවන් එම පරීක්ෂාව සඳහා ඉදිරිපත් නොවන බැවින් ඒඩ්ස් ඇතුළු බරපතළ ලිංගාශ්‍රිත රෝග පැතිර යාමේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    එමෙන්ම, මෙම ආයතන රජයේ වෛද්‍ය අංශ විසින් නිරන්තර පරීක්ෂාවට ලක් කළ යුතු වුවද, එවැනි පරීක්ෂණ ක්‍රමවත්ව සිදු නොවන බවද වාර්තා වී තිබේ.

    තවත් සැලකිය යුතු කරුණක් වන්නේ වැඩිහිටියන් පමණක් නොව, ළාබාල පාසල් සිසුන් පවා මෙවැනි සම්බාහන ආයතනවලට යාමට පෙළඹී සිටින බවයි. මෑතකදී, කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසලක සිසුවකු කුරුණෑගල නගරයේ ඇති සම්බාහන ආයතනයක සේවය කරන කාන්තාවන් දෙදෙනකු අතින් අතවරයට ලක්වීමේ සිද්ධියක්ද වාර්තා වී තිබේ.
    මීට අමතරව, තවත් සම්බාහන ආයතනයක සේවිකාවක් කුරුණෑගල ව්‍යාපාරිකයකුට තර්ජනය කර රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා සිටීමේ සිද්ධියක්ද වාර්තා වී ඇත.

    කුරුණෑගල නගරයේ පමණක් මේ වන විට සම්බාහන ආයතන 65කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මකව පවතින බව සොයාගෙන තිබේ.

    වයඹ පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව මෙම ස්ථාන පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගත් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාට එරෙහිව එක්තරා සම්බාහන ආයතනයක හිමිකරුවකු විසින් අධිකරණයේ නඩුවක් පවරා තිබීම හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු මේ වන විට අඩාල වී තිබේ.

    මේ පිළිබඳව කළ විමසීමකදී වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන කිසිදු සම්බාහන ආයතනයක් තම දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගෙන නොමැති බවයි.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    1,960
    3,827
    113
    Narcissistic Sociopath Manipulator
    ඒඩ්ස් සිංහල බෙහෙත් වලින් හොඳ කරන්න පුළුවන්. වාරියපොළ බඩු ගහපු එවුන් මැසේජ් එකක් දාපං. කසාය, කොළ තම්බලා බොන්න තියෙන්නෙ. මාසෙකට 20 000 යී.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    15,961
    24,831
    113
    35
    Mirihana
    alis.alberta.ca
    මෙම කාන්තාව පමණක් මේ වන විට එම ස්ථානයට පැමිණි පිරිමින් 300කට අධික සංඛ්‍යාවක් සමඟ ලිංගික සබඳතා පවත්වා ඇති බව සොයාගෙන තිබේ. මේ අනුව ඇය හරහා විශාල පිරිසකට එච්අයිවී වයිරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.

    දැන් ඔය එකෙක්වත් කොන්ඩම් දාලා නෙවේද ගහල තියෙන්නේ
     
    • Like
    Reactions: banda065

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,430
    2,653
    113
    36
    @ katubedda
    නීත්‍යානුකූල ක්‍රමයට අනුව, මෙවැනි ස්ථානවල සේවයේ යෙදෙන කාන්තාවන් මසකට වරක්වත් අනිවාර්යයෙන්ම රජයේ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ප්‍රතිකාර ඒකකයෙන් වෛද්‍ය පරීක්ෂාවකට ලක්විය යුතු වුවද, බොහෝ කාන්තාවන් එම පරීක්ෂාව සඳහා ඉදිරිපත් නොවන බැවින් ඒඩ්ස් ඇතුළු බරපතළ ලිංගාශ්‍රිත රෝග පැතිර යාමේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
    මොකද්ද මෙ හරුපෙ තෙරුම. නිත්‍යානුකුලව ස්පා එකක් කරනවා නම් එකෙන් ස්පා සරවිස් වලට අමතරව Sex services offer කරන්නත් පුලවන්ද? එ කියන්නෙ ලංකාවෙ ගනිකා වෟත්තිය දැන් නීතිගතකරලා තියෙන්නෙ..
     
    • Haha
    • Love
    Reactions: zuxian and $onny

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    2,501
    3,005
    113
    East Blue (Goa Kingdom)
    මොකද්ද මෙ හරුපෙ තෙරුම. නිත්‍යානුකුලව ස්පා එකක් කරනවා නම් එකෙන් ස්පා සරවිස් වලට අමතරව Sex services offer කරන්නත් පුලවන්ද? එ කියන්නෙ ලංකාවෙ ගනිකා වෟත්තිය දැන් නීතිගතකරලා තියෙන්නෙ..
    pimping තහනම් , ඒත් direct තමන්ම සල්ලි අරං කරන උන්ට විරුද්ධව නීතියක් තියෙනවද ලංකාවේ?


     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,604
    113
    මොකද්ද මෙ හරුපෙ තෙරුම. නිත්‍යානුකුලව ස්පා එකක් කරනවා නම් එකෙන් ස්පා සරවිස් වලට අමතරව Sex services offer කරන්නත් පුලවන්ද? එ කියන්නෙ ලංකාවෙ ගනිකා වෟත්තිය දැන් නීතිගතකරලා තියෙන්නෙ..
    ගනිකා වෟත්තිය දැන් නීතිගතකරලා naha, eth SPA asse hukanna baha, namuth hukanawa, eka nisai check karanna kiyanne,
    lankawe SPA kiyanne badu pot misak massage pot newei
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    8,877
    2,273
    113
    Pls wear a MASK
    අර ගණිකා සේවනය නීති ග‍ත කොරන්න ඕනේ කියලා ජෙප්පෝ කීවම රචනා ලීයපු බයියන්ගේ අවධානයට...........😂

    Neethi gatha karahama AIDS hadenne nadda moda jeppo?ayi neethigatha karahama unge ewa automatically rubber wenawada?
     

    gama22

    Well-known member
  • Neethi gatha karahama AIDS hadenne nadda moda jeppo?ayi neethigatha karahama unge ewa automatically rubber wenawada?
    උට්ටෝ තෝ දන්න දේ තමා තායිලන්‍තයේ එහෙම පිට රට ක්‍රමවේදය බලපන්.......😂
    100% ඕය ලෙඩේ නැති වෙන්න එපැයි එහෙනම්.... අපේ ඉන්න යක්ක පුත්තු ඔබන්න හදිසියට ඔබලා ඇවිත් පස්සේ පසු තැවෙනකොට කොහොමද ආතල් එක....
    තෝ වගේ උන් ඉන්නකන් සිරි ලංකාවට සෙතක්ම වෙයි.... 😂
     
    • Haha
    Reactions: ROCCO-X

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,925
    43,940
    113
    සේදවත්ත
    කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසලක සිසුවකු කුරුණෑගල නගරයේ ඇති සම්බාහන ආයතනයක සේවය කරන කාන්තාවන් දෙදෙනකු අතින් අතවරයට ලක්වීමේ සිද්ධියක්ද වාර්තා වී තිබේ

    emmmmm :P:P:P:P
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    8,877
    2,273
    113
    Pls wear a MASK
    උට්ටෝ තෝ දන්න දේ තමා තායිලන්‍තයේ එහෙම පිට රට ක්‍රමවේදය බලපන්.......😂
    100% ඕය ලෙඩේ නැති වෙන්න එපැයි එහෙනම්.... අපේ ඉන්න යක්ක පුත්තු ඔබන්න හදිසියට ඔබලා ඇවිත් පස්සේ පසු තැවෙනකොට කොහොමද ආතල් එක....
    තෝ වගේ උන් ඉන්නකන් සිරි ලංකාවට සෙතක්ම වෙයි.... 😂

    Ane uke uba thailand da lankawe ganja gahala beela beela ukanda yana lankawe adu kule bebaddonta compare karanne?.:lol:.pamko issella ube malima anduwata lankawe bus elawana unge winaya hadala pennan na kiyapan badu pot wala winaya hadanna kalin..:lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,903
    15,724
    113
    උට්ටෝ තෝ දන්න දේ තමා තායිලන්‍තයේ එහෙම පිට රට ක්‍රමවේදය බලපන්.......😂
    100% ඕය ලෙඩේ නැති වෙන්න එපැයි එහෙනම්.... අපේ ඉන්න යක්ක පුත්තු ඔබන්න හදිසියට ඔබලා ඇවිත් පස්සේ පසු තැවෙනකොට කොහොමද ආතල් එක....
    තෝ වගේ උන් ඉන්නකන් සිරි ලංකාවට සෙතක්ම වෙයි.... 😂

    Thailand wala legal da bn?