මත්සයකු සිරවීමෙන් පුද්ගලයෙකු මරුට¡

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
මත්සයකු සිරවීමෙන් පුද්ගලයෙකු මරුට¡

fishing_06.gif
මසුන් මැරීමට ගිය පුද්ගලයෙකු මත්ස්‍යයෙකු උගුරේ සිර වීමෙන් මියගොස් ඇතැයි හලාවත මහ රෝහල පවසනවා. පල්ලම එලිච්චියේ පදිංචි පුද්ගලයෙකු රෝහලට රැගෙන එන අතරතුර මෙලෙස මරණයට පත් වුණා. නිය`ගය හේතුවෙන් එලිච්චිය ප්‍රදේශයේ බොහෝ දිය කඩිතිවල ජලය සිදී ගොස් තිඛෙනවා. එවැනි දිය කඩිත්තකදී පණ පිටින් අල්ලා ගත් මත්ස්‍යයෙකු මුඛයේ තබා ගනිමින් තවත් මත්ස්‍යයෙකු ඇල්ලීමට යාමේදී මෙම පුද්ගලයා අනතුරට මුහුණ දී තිඛෙනවා.


more news
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
හොද වැඩේ . මළුවට කොහොම වේදනා ඇතිද වතුරෙනුත් අරගෙන් මු කටේ තියාගෙන හපන් ඉන්නකොට ?
 

thaririwi

Member
Jan 10, 2010
411
10
0
issara kale minissu kimidila malu alladdi bena asse inna malu allala yatadima maranna ona nisa wikala tha maranne nathnam u peenala yanawane. ethakota oya mlu bena asse inna nisa kata athulata ringanawalu
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මේ වගෙ දෙයක් මීට අවුරුදු කිපයකට කලින්නුත් උනා ඒ නම් වෙලා තිබුනෙ :baffled: