මත්සයකු සිරවීමෙන් පුද්ගලයෙකු මරුට¡
මසුන් මැරීමට ගිය පුද්ගලයෙකු මත්ස්‍යයෙකු උගුරේ සිර වීමෙන් මියගොස් ඇතැයි හලාවත මහ රෝහල පවසනවා. පල්ලම එලිච්චියේ පදිංචි පුද්ගලයෙකු රෝහලට රැගෙන එන අතරතුර මෙලෙස මරණයට පත් වුණා. නිය`ගය හේතුවෙන් එලිච්චිය ප්‍රදේශයේ බොහෝ දිය කඩිතිවල ජලය සිදී ගොස් තිඛෙනවා. එවැනි දිය කඩිත්තකදී පණ පිටින් අල්ලා ගත් මත්ස්‍යයෙකු මුඛයේ තබා ගනිමින් තවත් මත්ස්‍යයෙකු ඇල්ලීමට යාමේදී මෙම පුද්ගලයා අනතුරට මුහුණ දී තිඛෙනවා.
more news
more news



