මත් කුඩු ජාවරම සහ කුඩු දුමින්ද

truthful

Banned
Oct 24, 2011
100
21
0
මත් කුඩු ජාවරම සහ කුඩු දුමින්ද

Duminda.jpg

කුඩු ජාවාරම තුලින් විශාල ධනස්කන්ධයක් කෙටි කලක් හිමි කර ගත් කුඩු දුමින්ද අද ඉන්න ඛේදජනක තත්වය බැලූ විට කුඩු ජාවාරම් කරුවන් පසු පස හමා එන අද්භූත ශාපය පසක් කර ගත හැක.තරුණ කුඩු දුමින්ද විශාල මුදලක් අත් පත් කර ගත්තද ඔහුට එය රස විඳිමට නොහැකි වුනි.හිස හරහා ගිය වෙඩි උණ්ඩ දෙකක් ඔහුගේ ජීවිතය විශාල ලෙස ආබාධිත කෙරින.ඔහුගේ දේශපාලන දිවියට නැවතීමේ තිතක් වැ‍ටුනි.වේදනා සහ ගත සෙමින් සිදුවන මරණයක් ඔහුට ලැබුනි.ලෝක කුඩු ජාවරම් කරුවන්ගේ තත්වයද මෙයවේ.කුඩු ජාවරම්කරුවන් මත් කුඩු වලට ඇබ්බැහි වීම නිසා ඔවුන්ගේ සංවේදීතා විනාශ වී ඇත.‍රැස් කරගත් ධනයෙන් ප්‍රයෝජනයක් නැත.කෑම ප්‍රියතාවයක් නැත.ලිංගික රුචියක් නැත.නිරස මල මිනීසේ ජීවත් වේ.කුඩු ජාවරම්කරුවන් පාතාලය තුලින් මැරුම් කයි.ආබාධිත වෙයි.කුඩු ජාවරම්කරුවන් දේශපාලනය කරන රටවල් කරාද මේ අද්භූත ශාපය එලවනු ඇත.ජනතාව සහ රට විනාශ වේ.රාජපක්ෂලා කුඩු ජාවරම්කරුවන්ගේ ආරක්ශකයන්වේ.ඔවුන්ට ‍රැකවරණ සහ පහසුකම් සපයන ගෝඩ් ෆාදර්ස්ලා නැත්නම්, දේව පියතුමන්ලා රාජප්ක්ෂවරුන්ය.ඔවුන්ට මේ වෙනවිට ජාත්‍යන්තර දැලක් වැටෙමින් සිටී. ඔවුන් පසුපස මේ කුඩු අද්භූත ශාපය හඹා එනු ඇත. රට තුලින් මෙයට නැග එන විරෝධය සහ පක්ෂය තුල ඇතිවෙන බෙදීම ඔවුන්ව කණගා‍ටුදායක ඉරණමකට ලක් කරනු ඇත.
මර්වින් සිල්වා සෙමින් ගිනියම් වෙන උණු දියෙහි කෙලි සෙල්ලම් කරන කකුලුවෙක් වැනිය.රජයේ වෙනස් වීමක් සමගම ඔවුන්ටද විලංගු වැටෙනු ඇත.ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දුන් ප්‍රේමදාස මහතා මුහුන දුන් ඉරණම අපි දනිමු.මත් කුඩු වලට එරෙහිවන්නන්ට සහ ඒ වෙනුවෙන් සටන් කරන පුද්ගලයන්, දේශපාලනඥයන්ට,අදහස් පලකරන්නන්ට ඔවුන්ගේ දෛවය කාරුණික වෙනු ඇත.ඔවුන් ශාපයෙන් මිදෙනු ඇත.කුඩු ශාපය කියන්නේ අපි විසින් අවබෝධ කරගත යුතුය.කුඩු සල්ලි වලින් කන බොන දේශපාලකයන්ගේ පුතාලා ,දුවලට පවා මේ ශාපය ගලනු ඇත.ඔවුන්ගේ දෑස් ඉදිරිපිට මේ කලු ධනය අතුරුදහන් වෙනු ඇත.කුඩු දුමින්ද තරුණයා තුලින් අපි ඉගෙන ගත යුතු පාඩම එයයි.
(Any body can add me -reps.But truth must be told.)
 
Last edited:

truthful

Banned
Oct 24, 2011
100
21
0
කුඩු ජාවාරම තුලින් විශාල ධනස්කන්ධයක් කෙටි කලක් හිමි කර ගත් කුඩු දුමින්ද අද ඉන්න ඛේදජනක තත්වය බැලූ විට කුඩු ජාවාරම් කරුවන් පසු පස හමා එන අද්භූත ශාපය පසක් කර ගත හැක.තරුණ කුඩු දුමින්ද විශාල මුදලක් අත් පත් කර ගත්තද ඔහුට එය රස විඳිමට නොහැකි වුනි.හිස හරහා ගිය වෙඩි උණ්ඩ දෙකක් ඔහුගේ ජීවිතය විශාල ලෙස ආබාධිත කෙරින.ඔහුගේ දේශපාලන දිවියට නැවතීමේ තිතක් වැ‍ටුනි.වේදනා සහ ගත සෙමින් සිදුවන මරණයක් ඔහුට ලැබුනි.ලෝක කුඩු ජාවරම් කරුවන්ගේ තත්වයද මෙයවේ.කුඩු ජාවරම්කරුවන් මත් කුඩු වලට ඇබ්බැහි වීම නිසා ඔවුන්ගේ සංවේදීතා විනාශ වී ඇත.‍රැස් කරගත් ධනයෙන් ප්‍රයෝජනයක් නැත.කෑම ප්‍රියතාවයක් නැත.ලිංගික රුචියක් නැත.නිරස මල මිනීසේ ජීවත් වේ.කුඩු ජාවරම්කරුවන් පාතාලය තුලින් මැරුම් කයි.ආබාධිත වෙයි.කුඩු ජාවරම්කරුවන් දේශපාලනය කරන රටවල් කරාද මේ අද්භූත ශාපය එලවනු ඇත.ජනතාව සහ රට විනාශ වේ.රාජපක්ෂලා කුඩු ජාවරම්කරුවන්ගේ ආරක්ශකයන්වේ.ඔවුන්ට ‍රැකවරණ සහ පහසුකම් සපයන ගෝඩ් ෆාදර්ස්ලා නැත්නම්, දේව පියතුමන්ලා රාජප්ක්ෂවරුන්ය.ඔවුන්ට මේ වෙනවිට ජාත්‍යන්තර දැලක් වැටෙමින් සිටී. ඔවුන් පසුපස මේ කුඩු අද්භූත ශාපය හඹා එනු ඇත. රට තුලින් මෙයට නැග එන විරෝධය සහ පක්ෂය තුල ඇතිවෙන බෙදීම ඔවුන්ව කණගා‍ටුදායක ඉරණමකට ලක් කරනු ඇත.
මර්වින් සිල්වා සෙමින් ගිනියම් වෙන උණු දියෙහි කෙලි සෙල්ලම් කරන කකුලුවෙක් වැනිය.රජයේ වෙනස් වීමක් සමගම ඔවුන්ටද විලංගු වැටෙනු ඇත.ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දුන් ප්‍රේමදාස මහතා මුහුන දුන් ඉරණම අපි දනිමු.මත් කුඩු වලට එරෙහිවන්නන්ට සහ ඒ වෙනුවෙන් සටන් කරන පුද්ගලයන්, දේශපාලනඥයන්ට,අදහස් පලකරන්නන්ට ඔවුන්ගේ දෛවය කාරුණික වෙනු ඇත.ඔවුන් ශාපයෙන් මිදෙනු ඇත.කුඩු ශාපය කියන්නේ අපි විසින් අවබෝධ කරගත යුතුය.කුඩු සල්ලි වලින් කන බොන දේශපාලකයන්ගේ පුතාලා ,දුවලට පවා මේ ශාපය ගලනු ඇත.ඔවුන්ගේ දෑස් ඉදිරිපිට මේ කලු ධනය අතුරුදහන් වෙනු ඇත.කුඩු දුමින්ද තරුණයා තුලින් අපි ඉගෙන ගත යුතු පාඩම එයයි
 
netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    I really feel sorry for the dumb people in Sri Lanka who vote these type of people into the parliament....