මත් වතුර පානය කරනවාද ? බලන්න මේ කියනකාතා ඇත&am
සතුට පතා බීවහ,
ඒත් අවසානයේ ඉතිරි වූයේ අසතුටය.
සමාජශීලී වීමට බීවහ,
ඒත් අවසානයේ වාද විවාදවලට පැටලූනහ.
මිත‍්‍රත්වය සඳහා බීවහ,
ඒත් අවසානයේ සතුරෝ වූහ.
පණ්ඩිතකම පෙන්වීමට බීවහ,
අවසානයේ තම අමනෝඥකම පෙන්වූහ.
සුව නින්ද පතා බීවහ,
අවසානයේ අධික වෙහෙසට පත් ස්වරූපයකට පත් වූහ.
ශක්තිය පතා බීවහ,
අවසානයේ බෙලහීනයෝ වූහ.
උනන්දුව ඇති වීම සඳහා බීවහ,
අවසානයේ මන්දෝත්සාහී ස්වරූපයකට පත් වූහ.
සෞඛ්‍ය හේතු දන්වා බීවහ,
පසුව වෙනත් සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කර ගත්හ.
සන්සුන් සිතක් පතා බීවහ,
අවසානයේ නොසන්සුන් පිරිසක් බවට පත් වූහ.
වඩාත් හොඳින් සාකච්ඡුා කිරීමේ අපේක්ෂාවෙන් බීවහ,
අවසානයේ තැනට නොගැළපෙන ලෙස දොඩමළු වූහ.
තම ප‍්‍රශ්න නැති කර ගැනීීම සඳහා බීවහ,
අවසානයේ ප‍්‍රශ්න වැඩිකර ගත්හ.
ජීවිතයට මුහුණ දීමට ශක්තිය පතා බීවහ,
නොදැනීම ඒ තුලින් මරණයට ආරාධනා කළහ.
සතුට පතා බීවහ,
ඒත් අවසානයේ ඉතිරි වූයේ අසතුටය.
සමාජශීලී වීමට බීවහ,
ඒත් අවසානයේ වාද විවාදවලට පැටලූනහ.
මිත‍්‍රත්වය සඳහා බීවහ,
ඒත් අවසානයේ සතුරෝ වූහ.
පණ්ඩිතකම පෙන්වීමට බීවහ,
අවසානයේ තම අමනෝඥකම පෙන්වූහ.
අවසානයේ අධික වෙහෙසට පත් ස්වරූපයකට පත් වූහ.
ශක්තිය පතා බීවහ,
අවසානයේ බෙලහීනයෝ වූහ.
උනන්දුව ඇති වීම සඳහා බීවහ,
අවසානයේ මන්දෝත්සාහී ස්වරූපයකට පත් වූහ.
සෞඛ්‍ය හේතු දන්වා බීවහ,
පසුව වෙනත් සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කර ගත්හ.
සන්සුන් සිතක් පතා බීවහ,
අවසානයේ නොසන්සුන් පිරිසක් බවට පත් වූහ.
වඩාත් හොඳින් සාකච්ඡුා කිරීමේ අපේක්ෂාවෙන් බීවහ,
අවසානයේ තැනට නොගැළපෙන ලෙස දොඩමළු වූහ.
තම ප‍්‍රශ්න නැති කර ගැනීීම සඳහා බීවහ,
අවසානයේ ප‍්‍රශ්න වැඩිකර ගත්හ.
ජීවිතයට මුහුණ දීමට ශක්තිය පතා බීවහ,
නොදැනීම ඒ තුලින් මරණයට ආරාධනා කළහ.





