මත් වතුර පානය කරනවාද ? බලන්න මේ කියනකාතා ඇත&am

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    මත් වතුර පානය කරනවාද ? බලන්න මේ කියනකාතා ඇත&am

    සතුට පතා බීවහ,
    ඒත් අවසානයේ ඉතිරි වූයේ අසතුටය.

    සමාජශීලී වීමට බීවහ,

    ඒත් අවසානයේ වාද විවාදවලට පැටලූනහ.

    මිත‍්‍රත්වය සඳහා බීවහ,

    ඒත් අවසානයේ සතුරෝ වූහ.

    පණ්ඩිතකම පෙන්වීමට බීවහ,

    අවසානයේ තම අමනෝඥකම පෙන්වූහ.

    සුව නින්ද පතා බීවහ,
    අවසානයේ අධික වෙහෙසට පත් ස්වරූපයකට පත් වූහ.

    ශක්තිය පතා බීවහ,

    අවසානයේ බෙලහීනයෝ වූහ.

    උනන්දුව ඇති වීම සඳහා බීවහ,

    අවසානයේ මන්දෝත්සාහී ස්වරූපයකට පත් වූහ.

    සෞඛ්‍ය හේතු දන්වා බීවහ,

    පසුව වෙනත් සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කර ගත්හ.


    සන්සුන් සිතක් පතා බීවහ,

    අවසානයේ නොසන්සුන් පිරිසක් බවට පත් වූහ.

    වඩාත් හොඳින් සාකච්ඡුා කිරීමේ අපේක්ෂාවෙන් බීවහ,

    අවසානයේ තැනට නොගැළපෙන ලෙස දොඩමළු වූහ.

    තම ප‍්‍රශ්න නැති කර ගැනීීම සඳහා බීවහ,

    අවසානයේ ප‍්‍රශ්න වැඩිකර ගත්හ.

    ජීවිතයට මුහුණ දීමට ශක්තිය පතා බීවහ,

    නොදැනීම ඒ තුලින් මරණයට ආරාධනා කළහ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සන්සුන් සිතක් පතා බීවහ,
    අවසානයේ නොසන්සුන් පිරිසක් බවට පත් වූහ.:yes::yes::yes:
     

    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    ලිමිට් එකට බීවානම් කිසිම ප්‍රශ්ණයක් නැතිය[


    මත් වතුරේ ඇති රසත්
    නොබොන දුදනෝ නොදනිත්



    patta aaaaaaaa
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,566
    6,065
    113
    Limit ekata biwwaham oya mokuth nah.. math pan nikan bonne nah ne.. ekth podi athal ekak thiyana hinda thama binne..
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බීමේ ඇති රසයත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනෝ මිසක්
    නොබන දුදනෝ කිසිත් නොදනිත්
    11.gif
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    සොත්ති මාටිං;10009292 said:
    තෑන්ක්ස් රෙප්+:yes:
    එකම එක කොල්ලෙක් විතරි ඉන්නේ එහෙනම් මොලේ තියෙන
    thnx යාලු :yes::yes::yes::yes::yes::yes: