මත් වතුර පානය කරනවාද ? බලන්න මේ කියනකාතා ඇත&am

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පොතක තිබුනා මෙසේ...
    සුරාවේ අගයත්
    එහි ඇති මහඟු ගුණයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන අණුවන දනෝ නොදනිත්....
    .....
    good post...
    rep added+++
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බීමේ ඇති රසයත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනෝ මිසක්
    නොබන දුදනෝ කිසිත් නොදනිත්
    11.gif
    :nerd::(:sorry::cool::yes::no::dull::lol:
    6.gif
    3.gif
    12.gif
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අනේ මට නම් ඔය ප්‍රශ්න මුකුත් නෑ..
    පොඩි අඩියක් ගහලා ආතල් එකේ ඉන්නවා..
    :yes::yes::yes:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මමනම් බොන්නේ නැත...

    බොන උන්ට කියලා වැඩකුත් නැත...

    බොන අය කොහොම කිව්වත් මත් වතුර බොන එක ජීවිත කාලය කෙටි කරනවා...
    ආතල් එකට බිව්වත්, ස්ටයිල් එකට බිව්වත් කොහොම බිව්වත් අන්තිමට වෙන්නේ එකම දේ...
    ඒකෙන් අන්තිමට තමුන්ට ආදරේ කරන අයම තමයි විඳවන්නේ...

    සිගරට් බොන එකත් එච්චරම තමයි...උන් බොන ගමන් අනිත් උන්වත් අමාරුවෙ දානවා...


    .
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මත් වතුරේ ඇති රසත්
    නොබොන දුදනෝ නොදනිත් :lol:

    jk
    එහි ඇති ගුණයත් රසයත්
    නොබොන දුදනෝ නොදනිත් :eek:

    අනේ මංදා කියලා තියෙන ඒවනම් ඇත්ත වගේ:(
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    පොතක තිබුනා මෙසේ...
    සුරාවේ අගයත්
    එහි ඇති මහඟු ගුණයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන අණුවන දනෝ නොදනිත්....
    .....
    good post...
    rep added+++

    thnx yalu
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ලිමිට් එකට බීවානම් කිසිම ප්‍රශ්ණයක් නැතිය

    ඔව්ව මචෝ හිත හදාගන්න කියන කතා:yes:.ලිමිටි එකක් කියල නෑ,නොබී හිටියනම් ඉවරයි.