මත් වතුර පානය කරනවාද ? බලන්න මේ කියනකාතා ඇත&am

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව්ව මචෝ හිත හදාගන්න කියන කතා:yes:.ලිමිටි එකක් කියල නෑ,නොබී හිටියනම් ඉවරයි.
    ඒක තමයි බොන උන් බඳින උන් පව් :(
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    Hikzzzzzzzz
    :lol::lol:

    එහි ඇති ගුණයත් රසයත්
    නොබොන දුදනෝ නොදනිත් :eek:

    අනේ මංදා කියලා තියෙන ඒවනම් ඇත්ත වගේ:(
    සුරාව සූදුව කොහොමත් නරකයි.
    පරාභව සූත්‍රයට අනුව පිරිහීම් හේතුවක්.
    ඒත් ඉඳල හිටලා මාස ගානකට සැරයක් පොඩි අඩියක් ගැහුවට වැරැද්දක් මම දකින්නේ නෑ
    හැබැයි කාටවත් කරදරයක් නැතුව. අපි කවුරුත් මැරෙන්නනේ ආවේ.
    :sorry::sorry:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බීමේ ඇති රසයත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනෝ මිසක්
    නොබන දුදනෝ කිසිත් නොදනිත්

    මත් වතුරේ ඇති රසත්
    නොබොන දුදනෝ නොදනිත් :lol:

    jk

    ඕක මෙහෙම නේද මචං එන්න ඕන

    සුරාවෙහි රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන අනුවණ දනෝ නොදනිත්