මතිවරන කොමිසම පුක් වේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    වැඩබලන පොලිස්පති කෙනෙක් කොහොමත් පත් වෙනවනේ...
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    පොලිස්පතිවරයෙක් පත් කරන තුරු මතිවරන කොමිසමට Election call කරන්න බෑරි වේ.
    meeka Ranilayai... usavi wala inna vinisuru warui gahapu game ekak wenna barida..
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    දැන දැන් ගොන් කතා කියන්න එපා. නොවැම්බර් 18 වෙනිදාට එලිවෙනෙකොට ලංකාවේ අලුත් ජනාධිපති කෙනෙක් ජන්දේ න් තෙරෙන්න ඔනී. එක කිසිම විදියකින් කල් දන්න බෑ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පොලිස්පතිවරයෙක් පත් කරන තුරු මතිවරන කොමිසමට Election call කරන්න බෑරි වේ.
    කවුද බන් මේවා කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    දැන දැන් ගොන් කතා කියන්න එපා. නොවැම්බර් 18 වෙනිදාට එලිවෙනෙකොට ලංකාවේ අලුත් ජනාධිපති කෙනෙක් ජන්දේ න් තෙරෙන්න ඔනී. එක කිසිම විදියකින් කල් දන්න බෑ.
    අයියෝ පුලුවන්.. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කරල චන්ද් අවලංගු කරල කල් දාන්න පුලුවන්. 18 පහුවෙනව එතකොට. 🥱
     
    Similar threads