පොලිස්පතිවරයෙක් පත් කරන තුරු මතිවරන කොමිසමට Election call කරන්න බෑරි වේ.
meeka Ranilayai... usavi wala inna vinisuru warui gahapu game ekak wenna barida..පොලිස්පතිවරයෙක් පත් කරන තුරු මතිවරන කොමිසමට Election call කරන්න බෑරි වේ.
කවුද බන් මේවා කියන්නේ.පොලිස්පතිවරයෙක් පත් කරන තුරු මතිවරන කොමිසමට Election call කරන්න බෑරි වේ.
අයියෝ පුලුවන්.. මැතිවරණ ප්රචණ්ඩ ක්රියා කරල චන්ද් අවලංගු කරල කල් දාන්න පුලුවන්. 18 පහුවෙනව එතකොට.දැන දැන් ගොන් කතා කියන්න එපා. නොවැම්බර් 18 වෙනිදාට එලිවෙනෙකොට ලංකාවේ අලුත් ජනාධිපති කෙනෙක් ජන්දේ න් තෙරෙන්න ඔනී. එක කිසිම විදියකින් කල් දන්න බෑ.