ඒවාට දෙන විසදුම් හරියට කියන්න වෙනවා පාවෙන චන්ද ටික මලිමවට ගන්න නංරටේ, සමාජයෙ ප්‍රශ්න වලට මාලිමාව දෙන විසදුම් මොනවාද
කියන්නන බෑ , වැඩි ප්‍රතිශතය හ්මුට කියලත් කියන්න බැරි නැ. ස්වාදීන නිරීක්ෂණයක් නිසා2019 සජියාගේ ප්‍රෙඩික්ෂන් එකත් කරේ මූ නේද
හෙට අනිද්දා මූ රැල්ල තියෙන්නේ සජියට කියලා කියාවිදෝ
------ Post added on Feb 19, 2024 at 10:45 PM
ඒවාට දෙන විසදුම් හරියට කියන්න වෙනවා පාවෙන චන්ද ටික මලිමවට ගන්න නං

කොඉ කළේද බන් ලනක්වේ 47% පාවෙන චන්ද තිබ්බේඑ කියන්නෙ 47%ක් විතර
අප්පට හිකෙන් පාවිල්ලක් ඒක![]()
Pradanama de gov service wala dushitha kalliwadaya nawaththanne kohomada? Mokada RTI officer ge indan kalli gahillak dan thiyenne, godak information wahanawa thamange kalli wade staff eke dushithayo rakinna, bahuthara gov office wala yanne me game eka, gam wala grama sewakalage indala, mehema un hari thorathuru deida dushithayo pannanna?ඒවාට දෙන විසදුම් හරියට කියන්න වෙනවා පාවෙන චන්ද ටික මලිමවට ගන්න නං
කියන්නන බෑ , වැඩි ප්‍රතිශතය හ්මුට කියලත් කියන්න බැරි නැ. ස්වාදීන නිරීක්ෂණයක් නිසා
------ Post added on Feb 19, 2024 at 11:00 PM
කදවුරු හදලා ඒක වගේ ප්‍රශ්න තියන අය එකට දාලා කැරම් බෝඩ් දාලා දෙනවා. බෝක්කු ටිකකුත් හදලා දෙනවා උදේ ඉදලා රෑ වෙනකං සාකච්ඡා කර කර බැන බැන ඉන්නරටේ, සමාජයෙ ප්‍රශ්න වලට මාලිමාව දෙන විසදුම් මොනවාද
හරියට ඔඩිට් කලොත් හුගක් දේවල් අහුවෙනවා බන්, අර පේනවනේ cope කමිටුවේ කට්ටියගේ රෙදි ගැලවෙන හැටිPradama de gov service wala dushitha kalliwadaya nawaththanne kohomada? Mokada RTI officer ge indan kalli gahillak dan thiyenne, godak information wahanawa thamange kalli wade staff eke dushithayo rakinna, bahuthara gov office wala yanne me game eka, gam wala grama sewakalage indala, mehema un hari thirathuru deida dushithayo pannanna?
hoda prashnayak.රටේ, සමාජයෙ ප්‍රශ්න වලට මාලිමාව දෙන විසදුම් මොනවාද
සරත්ෆොන්සේකයි මහින්දගෙයි ජනදිපතිවරනේදී කෙසිරි විතානගේ මෙන්න මේක බෝර්ඩ් එකේ අන්දලා කිව්වා මෙන්න බලපල්ලා කොටි නැගිටිනවා කියල.

Cope eke awith tea eka gahala yanawa, apu un athulata giye kauda? Ethanin kelinma usawi danna system hadenna ona, audit nemei forensic audit kalath eketh kalli gahenawa, audi walata yana unta hambena jathi hoyala balapanko...හරියට ඔඩිට් කලොත් හුගක් දේවල් අහුවෙනවා බන්, අර පේනවනේ cope කමිටුවේ කට්ටියගේ රෙදි ගැලවෙන හැටි
cope එකට අදිකරණ බලතල දුන්නනං . ඔය හුගක් දේවල් අඩු කරගන්න පුළුවන්Cope eke awith tea eka gahala yanawa, apu un athulata giye kauda? Ethanin kelinma usawi danna system hadenna ona, audit nemei forensic audit kalath eketh kalli gahenawa, audi walata yana unta hambena jathi hoyala balapanko...
Bokken karana un bihi wenne kohomada, hakke thiyagena horata kelin bahutharayak iddi? Habai ehema kiyala sadde wahala inna honda naha, dutu thana, allagena gov service wala dushitha haththa expose karanna ona, deshapaluwo 50% dushithayo nam, 100% gov un dushithai,
හොරු ඇල්ලීම සහ අල්ලා කුඩුවේ දැමීමරටේ, සමාජයෙ ප්‍රශ්න වලට මාලිමාව දෙන විසදුම් මොනවාද