මදකට සිතන්න

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මම ගොඩක් වෙලාවට දේශපාලනය සම්බන්ද දෙවල් දාන්නේම නැති තරම් එත් මෙක නොදා බැහැ.

    දළදා මාලිගවේ දිය වඩන නිලමේවරයා වූ නිලංග දෑල බණ්ඩාර මහතා යම් මුදල් සම්බන්ද කරණාවකට පොලිසිය විසින් ප්‍රශ්න කරන ලද ආකාරය පිලිබදව මගේ දැඩි අප්‍රසාදයක් ඇත.මොහුගේ චොදනාවන් සත්‍ය වේවා අසත්‍ය වේවා යහපාලන රජය ක්‍රියාත්මක වු ආකාරය එතරම් හොද නැත.මෙහිදී මෙවැනි අවස්තවකදී කොයි ආකාරයට ක්‍රියා කල යුත්තේ යන වග අස්ගිරි - මල්වතු මහ නා හිමියන්ගේ අනුශාශනා ලබා ගත යුතුව තිබුණි.මේහිදී අගෞරවයට පත් වන්නේ නිලංග දැල බණ්ඩාර නොව දලදා සමිදුන් භාරව කටයුතු කරන්නෙවු එ මහත් වු ගෞරවරදරයට පත් වූ දිය වඩන නිලමේ තනතුරයි. පොඩ්ඩක් හිතන්න අපි ලොකයක් ඉදිරියේ අප කොයි තරම් නම් ලැජ්ජවකට පත් උනාද කියලා

    පොඩ්ඩක් හිතලා බලන්න පොලිසියේ ගිහින් මෙරට කාඩිනල් තුමාව හෝ මෙරට ප්‍රදාන මුස්ලිම් නායකයකුට මෙලෙස සැලකුවහොත් මොකක් වේවි ද අද ? මේ යන විදිහට ගියොත් සින්හලයා ට නම් තව වැඩි කලක් නැති බව තෙරෙනවා.

    මෙය දේශපාලන නූලක් නොවන බව කරුණාවේන් සලකන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔයවගේ පුද්ගලයන්ගෙන් ප්‍රසිද්ද නොකර ප්‍රශ්න කරන්න කරානම් එවරණේ. වැරද්දක් තියනවනම් එලියට දානවා . නැත්තම් ඒ මනුසාය හා ගරුත්වය බේරෙනවා
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඔයවගේ පුද්ගලයන්ගෙන් ප්‍රසිද්ද නොකර ප්‍රශ්න කරන්න කරානම් එවරණේ. වැරද්දක් තියනවනම් එලියට දානවා . නැත්තම් ඒ මනුසාය හා ගරුත්වය බේරෙනවා

    100% true machan :(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයවගේ පුද්ගලයන්ගෙන් ප්‍රසිද්ද නොකර ප්‍රශ්න කරන්න කරානම් එවරණේ. වැරද්දක් තියනවනම් එලියට දානවා . නැත්තම් ඒ මනුසාය හා ගරුත්වය බේරෙනවා

    yahapalanaya.!
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    ඔයවගේ පුද්ගලයන්ගෙන් ප්‍රසිද්ද නොකර ප්‍රශ්න කරන්න කරානම් එවරණේ. වැරද්දක් තියනවනම් එලියට දානවා . නැත්තම් ඒ මනුසාය හා ගරුත්වය බේරෙනවා
    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    yahapalanaya.!

    එතින් දැන් උබලගේ මන්ත්රිවරුත් ඉන්නේ ආණ්ඩුවේ:) උබල එයාල මාර්ගයෙන් බලකරන්න වෙනස් කරන්න කියල
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ඔයවගේ පුද්ගලයන්ගෙන් ප්‍රසිද්ද නොකර ප්‍රශ්න කරන්න කරානම් එවරණේ. වැරද්දක් තියනවනම් එලියට දානවා . නැත්තම් ඒ මනුසාය හා ගරුත්වය බේරෙනවා

    yahapalanaya.!